හෙළ උරුමයේ වැඩට වඩා මට වෙන වැඩ තියෙනවා.. ආණ්ඩුව තුල සිටීම ගැන පූර්ණ තෘප්තියක් නෑ..

September 25, 2016 at 7:05 am | lanka C news
හෙළ උරුමයේ වැඩට වඩා මට වෙන වැඩ තියෙනවා.. ආණ්ඩුව තුල සිටීම ගැන පූර්ණ තෘප්තියක් නෑ..

ජාතික හෙළ උරුමය වත්මන් ආණ්ඩුවේ පාර්ශ්වකරුවෙක් වීම ගැන පූර්ණ තෘප්තියක් නැතත් ආණ්ඩුව තුල තම පක්‍ෂයේ මතය හැකි තාක් නිරූපනය කිරීමට උත්සාහ දරණ බව ඊයේ දිනයේ හෙරළ උරැමයේ නායකත්යෙන් ඉල්ලා අස්වූ පූජ්‍ය  ඕමල්පේ සෝභිත හිමියෝ පවසති.

මින් පෙර අවස්ථාවක තමන් ලද මන්ත්‍රී ධුරයද නැවත පක්‍ෂයට පැවරීම ගැන අද සතුටු වන බවද එහිමියෝ කියා සිටිති.

තමනට බොහෝ ජාතික ආගමික සමාජමය කටයුතු ඇති නිසා පක්‍ෂයට කාලය යෙදවීමට අපහසු නිසා ඉල්ලා අස්වූ බවද පවසන උන් වහන්සේ නායකත්වයෙන් ඉවත් වුවද පක්‍ෂයෙන් හෝ ජාතික කාරයභාරයෙන් ඉවත් නොවන බවද වැඩි දුරටත් කියා සිටියහ.

14 views

4 Comments to “හෙළ උරුමයේ වැඩට වඩා මට වෙන වැඩ තියෙනවා.. ආණ්ඩුව තුල සිටීම ගැන පූර්ණ තෘප්තියක් නෑ..”

  1. Godaya says:

    Me wana witath ihalama kaarya barayak rata wenuwen kalane thiyenne. Tawa tikai
    Ithiri wela thiyenne karanna.

  2. raymond says:

    සොමවන්ශත් ඔහොම කියල ගිහිල්ල පක්ශයක් හෙඩුව

  3. sha says:

    mu ta ati aprasadaya baye ayi une nari balla

  4. alaya says:

    රට විනාශ කරලා ඉවර කලාට පස්සේ පක්ෂයෙන් අයින් වෙන එක නෙවෙයි බොල හාමුදුරුවනේ සියදිවි නසා ගත්තත් වැඩක් තියෙනවද?

Main News