හෙළ උරුමය ගැන කතා කරන්නවත් කැමති නෑ කියා රතන හිමි දුරකතනයත් විසන්ධි කරති..

September 25, 2016 at 10:40 am | lanka C news
හෙළ උරුමය ගැන කතා කරන්නවත් කැමති නෑ කියා රතන හිමි දුරකතනයත් විසන්ධි කරති..

තමන් ඊයේ දිනයේ ජාතික හෙළ උරැමයේ 13 වන සමළුවට සහභාගී නොවුනේ බොහෝ දුර බැහැරක සිටි නිසා බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී පූජ්‍ය අතුරලියේ රතන හිමියෝ පවසති.

කෙසේ වෙතත් සමුළුව ගැන විමසද්දී උන් වහන්සේ අදහස් පල කලේ ඒ ගැන කිසිත් නොදන්නා ලෙසිනි.

පවතින තත්වය  ගැන සාකච්ඡා කිරීම හෝ උවමනා නැතැයි කී උන් වහන්සේ හදිසියේම දුර ඇමතුව විසන්ධ කරලූ ලැබීය.

4 views

9 Comments to “හෙළ උරුමය ගැන කතා කරන්නවත් කැමති නෑ කියා රතන හිමි දුරකතනයත් විසන්ධි කරති..”

  1. සමන් නයනජිත් - කඩිගමුව says:

    හාමුදුරූවනේ ඔබ දෙනමම ජාතියට ආගමට රටට අවමානයක්, වාරියපොල සංඝ පරපුරට නින්දාවක්. ජාතියේ හතුරොත් එක්ක ඔබලා කුමන්ත්‍රණය කරපු හැටි නැව්ගිල්ල හොරාජිතයගෙ කොල්ල ඔය අපූරුවට කියල තියෙන්නෙ. වළපල්ලට ගිය දවසට ඔබලා අවීචි මහ නරකාදියට ඇදගෙන යනවා නියතයි.

    • leel says:

      ජාති ද්‍රෝහී බලවේගවලට ජාතිහිතයිශී පාට තවරල බලයට ගෙනාවෙ අපි නොවෙයි හාමුදුරුවනෙ ඔබලායි……කල වැරද්ද නිවැරදි කරන්න කාලයයි මේ……මෙහෙම ලියුවෙ ඔබලාගෙ සියුරට ගරුකර මිසක ඔබට ඇති ගරුසරුවකට නොවෙයි…..ඔබ දෙපලට තිබුන ගරුසරුව ජනහිතවාදි සින්හල බෞද්දය වලදැම්මෙ 2015 ජනවාරි 8 වෙනිදා බවද මෙහිදි ඔබලාට සැලකර සිටිමට කැමැත්තෙමි…..

    • siril says:

      මේක කුමන්ත්‍රණයක් විය හැකියි … රට කාපු කණ්ඩායම් වල නායකයෝ එක එකා දැන් එදා හිටිය පැත්ත විවේචනය කරමින් වෙනත් පක්ෂ පිහිටුවා ගනිමින් තිබේ. ඊළඟ චන්දයේදී මුන් ඔක්කොම එකිනෙකට පරසතුරු කණ්ඩායම් ලෙස සටන් වදිමින් මැතිවරණයෙන් පසු මිතුරන් බවට පත් වන සැලසුමක් ද මෙය?

  2. ss says:

    thawa tkadawsak yana kota dorakathna ya newei kan dekath wisandi kara ganna wyi. hela oromaya gana katha karanawata wadiya hodayi thamayi raja giriye athi sasanika bangala wata wela bodiya ganna eka.

  3. කරතේලිස් ආතා says:

    අපවත්වෙලා අවීචියට පල…..

  4. බ්‍රාපතිගේ වෛරපාල​ says:

    රතනය තොපට දැන් පිහිටට ඇත්තේ ග්ලයිෆොසෙට් පමණි.තොපගේ සෝභිතයා හා එක්ව එය ගිල දමා රොටී සෝභිතයා සොයා අවීචි මහා නිරයට යව​.

  5. පැනමා චම්පික says:

    අපෝයි!
    අපි වස විෂ නැතුව කන්නෙ කොහොමද මයෙ දෙයියා.

  6. අශෝක හිත්තැටියගේ says:

    මුන් වහන්සේලා දෙනම තරම් බෞද්ධයන්ට හා සිංහලයන්ට විණ කල දෙදෙනකු අන්‍යාගමිකයන් අතර පවා නැත.

Main News