හෙළ උරුමය ගිහියන්ට පැවරුවේ යුගයේ අවශ්‍යතාවය නිසයි..

September 27, 2016 at 6:48 pm | lanka C news
හෙළ උරුමය ගිහියන්ට පැවරුවේ යුගයේ අවශ්‍යතාවය නිසයි..

භික්‍ෂු ක‍්‍රියාකාරීත්වයට වඩා ගිහි ක‍්‍රියාකාරීත්වයට වැඩි ඉඩක් දීමට ජාතික හෙල උරුමය දැන් තීරණය කර ඇති බව එම ඵක්‍ෂ සම සභාපති නියෝජ්‍ය අමාත්‍ය කරු පරණවිතාන මහතා පවසයි.

භික්‍ෂූණ් වහන්සේලා අඩු වී ගිහි පිරිස් පක්‍ෂය තුල වැඩිවීම යුගයට අවශ්‍ය නවීකරණය බවද ඔහු සදහන් කරයි.

නියෝජ්‍ය ඇමතිවරයා මේ අදහස් පල කලේ දෙරණ රූපවාහිනියේ 360 වැඩසටහනේදීය.

14 views

11 Comments to “හෙළ උරුමය ගිහියන්ට පැවරුවේ යුගයේ අවශ්‍යතාවය නිසයි..”

  1. කසුන් says:

    මිනිහෝ යුගයේ අවශ්‍යතාව කියල එදා චන්ද්‍රිකා /රනිල් සිංහල බෞද්දයා පෙලන කාලේ අපි තමා සිංහල විරවිදහන ,සිංහල උරුමය ,හෙළ උරුමය කියන සංවිදාන වටා එකතු වුනේ .හෙළ උරුමයේ පාවා දෙන්නෝ සෙට් එකේ කතා අහන්න මෝඩයෝ වගේ රටේ හැම තැනම ගියේ .දැන් ඒ ගොනා අපි වික්කා .උඹලගේ මහා එවුන් රට ජාතිය පාවල දුන්නා බෝලාගේ අර කළු උස එකා රටත් ජාතියත් උගේ මනොවිකාර වෙනුවෙන් පාවල දුන්න රතනයා සහ සොපිතයා අපිව ඉතාම නින්දිත විදිහට රවට්ටලා සින්හලයාව ඉතාම අසීරු අඩියකට පත්කලා .
    දැන් ඉතින් බෝලාගේ කාලේ ඉවරයි .බොලාට චන්දෙ දුන්නේ unp කාරයෝ ශ්‍රී ලංකා කාරයෝ ,ජේවීපී කාරයෝ හෝ ඔවුන්ගෙන් හැලුණු එවුන් නොවෙයි ,බොලාට චන්දෙ දුන්නේ පක්ෂ පාට නොබලා රටට ජාතියට ආගමට ආදරේ කරන සිංහලයෝ විතරයි .බෝ කවුද කියලවත් මම නම් දන්නේ නෑ .බොලා වටා එකතුවෙන්න මේ රටේ වුර්තිකයන්ට පිස්සුවක් නෑ .දැන් ඉතින් බෝලාගේ අවසාන කාලේ ආයේ තොපේ එකෙකුටවත් පාර්ලිමේන්තු යන්න ලැබෙන්නේ නෑ .තොපේ අර පචයාට කියපන් බොලා රට පාවල දීලා පැනමා බැංකුවේ තැන්පත් කරගත්තු සල්ලි අරගෙන කොහෙහරි රටකට තොලොංචි වෙලා උගේ පර පිඩික කාමය කරගෙන ඉන්න කියල .
    තොපි වගේ සක්කිලි පර ද්‍රෝහියෝ ආයෙත් මේ රටේ දේශපාලනයට එන්නේ නෑ තොපි ගැන අපි මුළු රටටම කියනවා .
    බොලාට චන්දෙ දෙනවට වඩා හොඳයි රට කෙලින්ම පාවල දෙනවා කියල කියන රනිල් වගේ එකෙකුට චන්දෙ දෙනවා

    • janaka says:

      ඇත්තටම කවුද මේ පින්තුරේ ඉන්න එකා ?මූද දැන් පක්ෂයේ සභාපති ? අර සොපිතයා සිංහල ජාතියම පාවල දුන්න පචගේ බහට නමුත් එයා උගතෙක් මේකා මොකෙද්ද ?සමහර විට සොපිතයා පචයට විරුද්දව කට අරින්න යන්න ඇති එතකොට පචයා ඉස්සර පක්ෂේ හිටපු එස් එල් ගුණසේකර වගේ උගත් මිනිසුන්ට තග දාල එලෙව්වා වගේ සොපිතයව්ත් එලවන්න ඇති .රතනය නම් මිනිසුන්ට මුණ දෙන්න බැරිව අස් වෙන්න ඇති

    • Amda says:

      ඇත්තටම කොහෙන් ආපු එකෙක්ද මූ? මූසල ගුටිකන මූනක් තියෙන්නෙ

  2. sasiri says:

    yana ena man nathi nikammo dan hela ormayata ekatho wela .JHU ekata minisso chande donne himiwaro nisayi. habayi ema himiwaro jathiya pawala dila NOG karaynta pakse baradonna. lajjyi.

  3. කර්තේලිස් ආතා says:

    ☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺
    සෝම හිමියන්ගෙ අපවත් වීමත් සමග සිහළ උරූමය කරලියට ආවෙ සාංඝික පක්‍ෂයක් විදියට තමා. එ් කාලෙ ඕක හැදුවෙත් සිංහළයගෙ අයිතිය රකින්න කියල නෙව කිව්වෙත්. කොහොම කොහොම හරි පස්සෙ ඕක අර්ධ සාංඝීක උනා අර්ධ සිංහලත් උනා කියමුකො. දැන් වැඩිපුර කථා වෙන්නෙ ෆෙඩරල් ක්‍රමය, වග වීම, සහජීවනය යහපාළනය වගේ බටහිරින් හා දෙමළ ඩයස්පෝරාවෙන් එන මාතෘකා තමා. පක්‍ෂය සම්පූර්ණයෙන්ම ගිහි උනහම කොළඹ “එළුග තමිල්” වගේ වැඩසටහන් ටී. එන්. එ්. එකත් එක්ක හවුලේ පවත්වන්න ඉදිරිපත් වේවි. ඊට පස්සෙ ඔය පක්‍ෂය ගිහි අයිතියෙනුත් ඉවත් වෙලා ඉක්මණින්ම පණුවන්ගෙ අයිතියට පත්වේවි.

    ☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺☺

  4. ගම කන්නා says:

    පරණ විතාන ඔහේගෙ කථා හොඳයි පරණ උන්ට.අතුරේ ගිය රතනම කිව්ව ඔහේල එක්ක ගනුදෙනුවක් නැහැ කියල​.සෝභිත සීනියර් ළඟට යන්න ඉන්න සෝභිත ජූනියර් කිව්ව ආයෙ පැත්ත පලාත බලන්නවත් වෙලාවක් නැහැ කියල​.ඔහේලත් එක්ක කොක්ක දාගෙන ඒ දෙන්න ග්ලයිෆොසෙට් හොයාගෙන යන්න ඇති.ඔහෙලගෙ ලී පාට කරන පච ඔස්තාර් වගේම ඔහෙත් පච කෙලින්න ගත්තම ඔහෙල දෙන්නව අඳුනගන්නත් බැරි වෙනවනෙ පරණෙ.ඔහේ ඔච්චර ඉක්මනට පරණ වුනේ කොහොමද​?

  5. Dhathusena says:

    ඔව් ඔව් හාමුදුරුවන්ට ඩොලර් අකැප නිසා උඹලට වළඳන්න ඉඩ දුන්න……………..

  6. Dinithi Fernando says:

    2000 දී චන්ද්‍රිකාගේ ආණ්ඩුව වෙනුවෙන් පැකේජ් එක සම්බන්ධීකරණය කලේ පරණවිතාන. ඒකට විරුද්ධව උපවාස කලේ විමලසාර හාමුදුරුවෝ. දැන් දෙන්නාම සම සභාපතිවරු. පරණවිතාන හාමුදුරුවන්ගේ මතය ගියාද නැතිනම් හාමුදුරුවෝ පෙඩරල් වුනාද?

    • රන්ජන් says:

      මට හිතුනා මේකාගේ මුණ දක්කම මු නම් රටට හිතවත් එකෙක් වෙන්න බරිබව. එහනම් දැන් පච* කයා ෆෙඩරල් වලට හැරෙන්නයි යන්නේ .ජේවීපී කරලා පස්සේ හෙළ උරුමය කරලා මු දැන් අංශක අනුවක් හැරිලා ෆෙඩරල් වෙනවා කිව්වොත් පුදුමයක් නෙවෙයි .
      අපි හෙළ උරුමේ ඉන්න කාලේ මු ගැන දන්නා අය ඕක කිව්වා මිනිහා කටුස්ස වගේ මිනිහෙක් කියල අපි මෝඩකමට විස්වාස කලේ නෑ .හෙළ උරුමයට නම් ආයේ කවදාවත් අපේ චන්ද දෙන්නේ නෑ

  7. සකලබුජං says:

    මේකා ටොරොන්ටෝවේ කොන්සියුලර් ජෙනරාල්වෙලා ඉන්න කාලෙත් මහින්දගෙ රජයට විරුද්ධවයි වැඩකලේ.
    වැඩියෙන් ආශ්‍රය කලේ සිංහල කොටි.

  8. Boo says:

    යුගයේ අවශ්‍යතාවය තමයි තොපි වැනි ජාති ද්‍රෝහීන් අපායට යැවීම, ලෑස්ති වෙලා හිටපියව්.

Main News