හෙළ ඔසු වලින් කොරෝනා මර උගුලෙන් ගැලවෙන මඟ ලොව පතල ඖෂධ විද්‍යා මහාචාර්යවරයකු පහදයි…[Video]

March 16, 2020 at 12:01 am | lanka C news
හෙළ ඔසු වලින් කොරෝනා මර උගුලෙන් ගැලවෙන මඟ ලොව පතල ඖෂධ විද්‍යා මහාචාර්යවරයකු පහදයි…[Video]

සීග්‍රයෙන් පැතිර යන කොරෝනා වෛරස් ආසාදනයෙන් ගැලවීමට නිශ්චිත ක්‍රමවේද කිහිපයක් රජරට විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ මහාචාර්ය චන්න ජයසුමන මහතා පැහැදිලි කර ඇත.

පවුලේ අයගේ ආරක්ෂාව උදෙසා ගෘහනියන්ට පහසුවෙන් අනුගමනය කල හැකි ක්‍රියා මාර්ග කිහිපයක් ඔහු එහිදී විස්තර කරයි.

1. උදෑසන තේ සහ කිරිවෙනුවට කැඳ පානය කිරීම; කැඳ සකසා ගැනීමට කළු හීනටි හෝ වෙනත් දේශීය සහල් වර්ගයක් සකසා ගැනීම සුදුසුය.
2. සවස තේ පානය වෙනුවට කොත්තමල්ලි සහ ඉඟුරු තම්බා පානය කිරීම
3. ව්‍යංජන සකස් කිරීමේදී සුදුළුනු සහ කරාබු නැටි බහුලව යොදා ගැනීම
4. සතියකට දින 2ක් හෝ 3ක් ප්‍රධාන ආහාර වේල් අතර මොනර කුඩුම්බිය කැඳ පානය

– M midea

කොරෝනා මර උගුලෙන් ගැලවෙමු!!

Gepostet von Channa Jayasumana am Sonntag, 15. März 2020

1,084 views

24 Comments to “හෙළ ඔසු වලින් කොරෝනා මර උගුලෙන් ගැලවෙන මඟ ලොව පතල ඖෂධ විද්‍යා මහාචාර්යවරයකු පහදයි…[Video]”

  1. C Ranasinghe says:

    We are really very proud about you Professor. Your the youngest prof in history in medicine. We respect your advice. Also you address SL Nation proper way. Cz No medicine for Corona. We have to strong our immunity system. Thank you very much

  2. ඛව් ඛව් ඛූරැවා says:

    Dont make false statements. There were more than 300000 deaths in srilanka during 1918 -19 Spanish flu epidemic. Please check US medical jounal.

  3. Dharmaprema says:

    mewage jathika sampathak wana tharuna mahacharyawarayekuta garahana thirisannu giya athme ballo, labana athme ballangeth ballo. dee dee yanne ballo.

  4. thusitha says:

    kawda mawa kiwwe kiyana aeka nemi may welawe wedagath”welawa gena hithala janathawa denuwath karana aeka.,a nisa doctor oba karanne jathika wagakeemak”idiriyatama yanna”gon part walata selenna apa.!!!!!!

  5. Vis8 says:

    The virus multiplies in the throat before it infects the body and lungs. Gargling (1 teaspoon salt in warm water) will greatly help to reduce the risk of falling ill with this.

Main News