හේමසිරි ඇප මත නිදහස් කෙරේ…

February 5, 2020 at 10:40 am | lanka C news
හේමසිරි ඇප මත නිදහස් කෙරේ…

රක්ෂිත බන්ධනාගාර ගත කර සිටි හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු මහතා කොළඹ මහාධිකරණය විසින් ඇප මත නිදහස් කර තිබේ.

පසුගිය පාස්කු ඉරිදා දිනයේ මෙරටට එල්ල වූ බෝම්බ ප්‍රහාරයන්ට වගකිය යුතු යැයි චෝදනා කරමින් ඔහු සහ පොලිස්පති පූජිත ජයසුන්දර රක්ෂිත බන්ධනාගාර ගත කරන ලදී.

කෙසේ වෙතත් පොලිස්පති පූජිත ජයසුන්දර අනිවාර්ය නිවාඩු යවා තිබෙන අතර ඔහු තවදුරටත් රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී.

16,670 Viewers

4 Comments to “හේමසිරි ඇප මත නිදහස් කෙරේ…”

  1. ara says:

    This man does not know any thing on Defence. It is the appointees fault .

    • සමන් says:

      නිතිය – දේශපාලනය මොකක් වුනත්, මේ මනුස්සයව ඇප පිට හො නිදහස් කරපු එක අගය කල යුතුයි. මේ මනුස්සයාව හිරේ දාලා ගමරාල පැනල ගියා! රටට මහා විනාශයක් කරපු ඒ යකාව අලල්ලා අහගන්න ඕන මොකක්ද ඇත්තට උනේ කියලා!

      • සමන් says:

        ඇත්ත තමයි, ගමරාලයා කියන්නේ උපන්ගෙයි තුප්පහියෙක් – පොලොන්නරුවේ වැඩිහිටියෝ ඕකට කියන්නේ අවස්ථාවාදිය කියලා. මුට කෙලෙහි ගුනේ නැ! මු හැමදාම කොරේ කඩප්පුලි වැඩ. තමන් යටතේ වැඩ කරපු සුලු නිලධාරියාව බිල්ලට දිලා ඒකා පැනලා ගියා!

  2. siri says:

    Denadena hamadeyakma badagaththma ekadeyakwath hariyata karanna bahane hariyata puwakgoda badagaththa miniha wage, banku keeyaka director, chaiman, anika dan waysath ekkala owa athhariya youthu kalayane.