හේමසිරි-පූජිත පාස්කු නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරේ… නීතිපතිට අධිකරණයෙන් දොස්…
February 18, 2022 at 12:40 pm | lanka C news
පාස්කු ඉරුදින ත්රස්ත ප්රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා නිදොස් කොට නිදහස් කර තිබේ.
නීතිපතිවරයා විසින් ගොනු කරන තිබූ නඩුව අද විභාගයට ගනිමින් කොළඹ ත්රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද මෙම නියෝගය නිකුත් කලේය.
විත්තිකරුවන්ගෙන් විත්තිවාචික ගැනීමකින් තොරවම අධිකරනය විසින් මෙම තීන්දුව ප්රකාශයට පත් කලේය.
මෙම නඩුව ගොනුකිරීමට පෙර නීතිපතිවරයා ඒ පිළිබඳව දෙවරක් සිතාබැලිය යුතුව තිබු බවද අධිකරණය පැවසීය.
Nadu danna epo
මේ බෝම්බෙ ගැහුවෙ මැල්කම් කාරයගෙ ප්ලෑන් එකකට.
තල්මහා අල්ලනෙ නැතිව හාල්මැස්සන් අල්ලන්න එපා
කියලාද ගියේ
මේ වෙන අනුරයයි රනිලයයි මැල්කම් කාරයයි එකතු වෙලා ගහපු ගැටේ අපේ අප්පච්චිට කෙලවන්න . අහුවෙන්න නම් එපා මේ බොරුවලට . අර කලගෙඩිහේනෙදි හුළඟට කාක් කූඩුවගයක් කැඩිලා කාක මුට්ට වගයක් හුළඟේ ගිහින් දැක්කනේ ගොතන්න හැදුව කතාව .
ලෝකයා හිනස්සන්නේ නැතිව පාස්කු ප්රහාරය ගැන හොයන එක මෙතනින් නවත්වමු.
දැන් මැල්කම් පරල වෙයි.රංජිත් ජාත්යන්තරේට යයි.කාදිනල් කලු කොඩි ඔසවයි.