හේමසිරි-පූජිත පාස්කු නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරේ… නීතිපතිට අධිකරණයෙන් දොස්…

February 18, 2022 at 12:40 pm | lanka C news
හේමසිරි-පූජිත පාස්කු නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරේ… නීතිපතිට අධිකරණයෙන් දොස්…

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු හා හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර යන දෙදෙනා නිදොස් කොට නිදහස් කර තිබේ.

නීතිපතිවරයා විසින් ගොනු කරන තිබූ නඩුව අද විභාගයට ගනිමින් කොළඹ ත්‍රිපුද්ගල මහාධිකරණ විනිසුරු මඩුල්ල අද මෙම නියෝගය නිකුත් කලේය.

විත්තිකරුවන්ගෙන් විත්තිවාචික ගැනීමකින් තොරවම අධිකරනය විසින් මෙම තීන්දුව ප‍්‍රකාශයට පත් කලේය.

මෙම නඩුව ගොනුකිරීමට පෙර නීතිපතිවරයා ඒ පිළිබඳව දෙවරක් සිතාබැලිය යුතුව තිබු බවද අධිකරණය පැවසීය.

119,297 views

32 Comments to “හේමසිරි-පූජිත පාස්කු නඩුවෙන් නිදොස් කොට නිදහස් කෙරේ… නීතිපතිට අධිකරණයෙන් දොස්…”

  1. චන්ද දායක says:

    මෛත්‍රීපාල ට දෙවි පිහිටයි. ඇතුලට යවයි වගේ.

    • Harsha says:

      මැල්කම් කාරය අදනම් නොසෑහෙන්ඩ බොයි .හරිනුත් සෙට් වෙයි .

  2. පොඩි එකා says:

    .සඳුඳාවක් ඉස්සරහට තියෙද්දී ඉරිදාම පල්ලි ගොස් කර ගත්තු විනාසෙට පල්ලි ගිය සියළු දෙනා වැරදි කරුවෝය….

  3. ටිං ටිං says:

    දෙවියන් වහන්සේ ලස්සනට වැඩේ මැනේජ් කරගෙන යනවා වගේ . බලාන ඉමු .

  4. සහන් says:

    නීතිපති බොරු නඩු දන්නේ කාගේ උවමනවටද?

    නීතිපති ආණ්ඩුවේ ඉත්තෙක් නේද?

    ඒකියන්නේ බොරු නඩු දැම්මේ ආණ්ඩුවේ උවමනාවට නේද?

    • LalithM says:

      Sahan, උම්බට ඔල්මොරොන්දම්. කොටවපන් පුලුවන් තරම්. අපායවල් ගැන අහලා නැතුව ඇති නේ.

  5. Boris Vanculenberg says:

    Yes, one day the divine mercy will rip open the truth! Then you all have to eat your words & keep finder inside you arses!

  6. Charitha Dissanayaka says:

    Ammo athiyantham. Anthime pasku praharaye weradi karaya Cardinal nowunoth thama pamke lankawe neethiya hatiyata pudume..
    Gotha heththa.. thopi mona sellam dala neethiyene nemei thopilage ammage redda assen ringalanberunath thopi karapu paw walata sobadahamen berenda beha.. karmayen berenda beha.. ahinsaka jeewitha biligaththa thopiwa pana pitin pana adiddi panuwo gahala marenne .

  7. Gamini Senanayake says:

    ගේම ගහල තමන් බෙරෙන්න, වෙන එවුන් අලලපු එකේ විපාක. අනික දේශපාලන අතකොලු වන, නිලධාරි තන්ත්‍රයේ වැරදි
    .
    “විශේෂයෙන් තීන්දුව ප්‍රකාශයට පත්කරමින් විනිසුරු මඩුල්ල අවධාරණය කළේ නිලධාරීන්ට ස්වාධීනව තීන්දු තීරණ ගැනීමට ඉඩක් ඇති නොකර සිදුවීමක් වූ පසු ඔවුන්ට චෝදනා කිරීම අධිකරණය අනුමත නොකරන බවයි”

  8. Nariya says:

    Me neethipathimada meylaata viruddawa usaavi giye

  9. Piyadasa Yalagala says:

    These Two of that Sectary to Defiance and IGP are that HEAD National security of Island Democratic republic whom being discharged duties of safety Citizens of Lanka. Bus Court of law says that TWO of them are not accountability of ISIS Terrorist attacker in 2019 April .

  10. Piyadasa Yalagala says:

    These Two of that Sectary to Defense and IGP are that HEAD of National security of Island Democratic republic, whom being NOT discharged their duties of safety Citizens of Lanka. Bus Court of law and their that Judges says that TWO of them are not that an accountability of ISIS Terrorist attacker by 2019 April 19..
    Where is fair and impartial verdicts come from? Is not from that Judiciary of Court of law..?@
    Needleless to say that ours legal system has gone by WRONG somewhere ….???
    This has to be Correct by right thinking citizens of Islanders. Otherwise norms of that Democracy of governance will go NOWHERE> May be lost its credibility of Rule of Law.

Main News