හේමා පේ‍්‍රමදාස ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් තිරු නඩේෂන් නිවසේදී මුණ ගැසේ.. ආණ්ඩුව රකින්න ඩීල් එකක්…

May 5, 2022 at 3:00 pm | lanka C news
හේමා පේ‍්‍රමදාස ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් තිරු නඩේෂන් නිවසේදී මුණ ගැසේ.. ආණ්ඩුව රකින්න ඩීල් එකක්…

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ගේ මව වන හේමා ප්‍රේමදාස මහතා මහත්මිය පසුගියදා තිරු නඩේෂන් මහතාගේ නිවසේ දී මුණ ගැසුණේ කවුදැයි හෙළි කරන්නයි පාර්ලිමේන්තු මන්ත්‍රී මොහොමඩ් මුසම්මිල් මහතා පාර්ලිමේන්තුවේදී ප්‍රශ්න කළේය.

විපක්ෂ නායකවරයා ආණ්ඩුව සමග ඩීල් දමා ගෙන රඟපාන බවට ද ඔහු කියා සිටියේය.

විපක්ෂයේ ගොඩ නැගීමට තිබූ සමගිය එම හමුවෙන් පසු බිඳවැටී ඇති බවට ද ඔහු චෝදනා කළේය.

අද පාර්ලිමේන්තුවේ දී ඔහු මේ බව කියා සිටියේය.

84,203 views

12 Comments to “හේමා පේ‍්‍රමදාස ආණ්ඩුවේ ප‍්‍රබලයෙක් තිරු නඩේෂන් නිවසේදී මුණ ගැසේ.. ආණ්ඩුව රකින්න ඩීල් එකක්…”

  1. Sahana says:

    Great Musaamil. Keep it up. Revael all deals.

    • Suranimala says:

      අපි මුලදිම කීව මහින්ද හොරාකාපු සල්ලිවලට කරන්ඩ බැරි ගෑනියෙක් මිනිහෙක් කොරන එක පමනයි .අර සුදත්ත තිලකරත්න කියන යූ ටියුබ් අපතය නාමල්ගෙ ඉත්තෙක් .එතන කොල්ලො ලවාම සුදත්ත හට් ටික ඉවත් කෙරෙව්ව .අනේ මේ හොර තක්කඩින්ට මේ කෙල්ලො කොල්ලො අහු වෙනවනේ

  2. Sahana says:

    Great Musaamil. Keep it up. Reveal all deals.

  3. නීතිඥ සංගමයෙන් ජනතාවට පිහිට says:

    විශ්වාස භංගය අසාර්ථක කරන්න උපරිම වෑයම් කරනවා වගෙයි. අපිට පුද්ගලයන් අවිශ්වාස හෝ විශ්වාස කිරීම පලක් නැහැ. ජනතාවට අවශ්‍යය අවම සංඛ්‍යාවක ඇමති මන්ඩලයක් සමග නීතිය ඔය ඇමතිගොල්ලන්ටත් එකසේ පැවැත්වෙන හොරකම් කිරීමට මග අහුරන සිස්ටම් එකක්. මේ දෙන වරප්‍රසාද එක්ක මෙයත් ඇවිත් තියෙන්නෙ හම්බ කරන්න තමයි. මෙය මනුෂ්‍යය ස්වභාවය. මේ ස්වභාවයට එරෙහිව හරිදේ කරන අය අපේ පවුල්වල පවා අඩු නිසා තමයි ඉඩම්වලට ඔප්පු ලියන්නෙ. විශ්වාසය මත දේවල් කරන්න බැරි ඒකයි.

  4. කැපුවත් පොහොට්ටුවට says:

    බුරැ පුතාට මොන දෙසපාලනයක්ද.පොහොට්ටුව තමා දිගටම

  5. එදා HSBC බැංකුවේ හිටපු teller මම තමයි. says:

    දුවගේ හොර සල්ලි මැෂිමේ washers ගෙවිලා, ඒවා අළුතෙන් දාන්න Indian credit line එකෙන් dollars ටිකක් ඉල්ල ගන්න පුළුවන්ද කියලා බලන්නයි සාකච්ඡා කරලා තියෙන්නේ.

    • The Funeral Director says:

      ඒ හොර සල්ලි කේස් එක වහපු ලස්සන කෙතරමි අපූරැද ? මාධ්‍ය එක දවසයි කේස් එක පුචාරය කළේ…
      බඩුවත් එක්ක හොරැ අහුවෙලත් ලිස්සුවෙි ගීුස් නැතුව.
      වර්තමාන බුද්ධිමත් තරැන පුජාව ඒක තමයි මිනිසුනේ කියන්නෙ 225 + 1 මකබෑවියල්ලා කියල. තවත් රැවටෙමුද?

  6. සෞභාග්‍යය කරා says:

    දවස් දෙක තුනකට කලින් වාසු දේව මහතා කියපු දේ තමා

  7. H.D.wimalasena says:

    ඔටුවන්ට වැඩිය සිංහයන් බලවත්බව නැවත වතාවක් අද දින සනාථවිය.

  8. Janaka from Mathara says:

    Thank you Mr. Mussamil for revealing this conspiracy.

  9. John the Baptist says:

    ජනහද දිනූ රංජිත් සියඹලාපිටිය මහතාට ජයවේවා!

  10. samitha says:

    ugathkamak nethi ema kanthawa onema pahath wedak karyi. hena wadinawa, anduwe maligawala muradagena nomile light water aran maharejinak wage jeewath wenna ratata kala sewaya KUMAKDA MODA UDDACHCHA STRIYA??? RATA WINASA WELA UMBALA JOLIYE APE SALLIWALIN SEPATA INNAWA HENA WEDEWA

Main News