හේෂා මාධ්‍ය හමුවක.. ආණ්ඩුවට යන්නේ නෑලු.. නමුත් සංවිධායක ධුරවලින් අස්වුනාලු..

October 26, 2021 at 3:50 pm | lanka C news
හේෂා මාධ්‍ය හමුවක.. ආණ්ඩුවට යන්නේ නෑලු.. නමුත් සංවිධායක ධුරවලින් අස්වුනාලු..

තමන් හෝ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා ආණ්වට එක් වීමේ කිසිදු සූදානමක් නැති බව සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා සඳහන් කරයි.

වර්තමාන ආණ්ඩුවට ජනතාව විසින් මහ පාරේ ගල් ගසා පන්නා දමන තත්ත්වයට පැමිණ තිබෙන බව තේරුම් නොයාමට තමා තරම් තමන්ට හෝ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයාට මොලේ විකෘතියක් නැති බවද ඔහු පැවසීය.

මාධ්‍ය ඔස්සේ පළ වන වාර්තා ප්‍රතික්ෂේප කරන බවත් ඒවා සම්පූර්ණ වශයෙන් අසත්‍ය බවත් ඒ මහතා සඳහන් කළේය.

කෙසේ වෙතත් තමන් සහ චමින්ද විජේසිරි මන්ත්‍රීවරයා සමගි ජන බලවේගය දරන ආසන සංවිධායක ධුරවලින් ඉවත්වීමේ ලිපි පක්ෂ මහ ලේකම්වරයාට භාර දුන් බව සැබෑ බවත් එනමුත් තමනට ප්‍රශ්නය ඉතා සීමිත පිරිසක් පමණක් දන්නා එ් බව මාධ්‍ය වලට නිකුත් වූයේ කෙසේද යන්න බවත් කියා සිටියේය.

ඔහු මේ බව සඳහන් කළේ අද කැඳවා තිබූ මාධ්‍ය හමුවක් අමතමිනි.

37,273 views

12 Comments to “හේෂා මාධ්‍ය හමුවක.. ආණ්ඩුවට යන්නේ නෑලු.. නමුත් සංවිධායක ධුරවලින් අස්වුනාලු..”

  1. ජනජය says:

    අනේ හේෂො….බොල දෙන්න හිතන් ඉන්නවට වඩා බොලෑ විකෘතිය බරපතලයි…!

  2. Jude perera says:

    Anduwata yanne nehe passe pohottuwa patthe yanawa

  3. කැපුවත් පොහොට්ටුවට says:

    2025 පොහොට්ටුවෙ ජය නියතයි. ටෙලිපොන් කබ්බො මරු විකලෙන්

    • Jagath says:

      2025 වෙද්දී පොහොට්ටුව සුරුට්ටුවක් වෙලා කුජීත වෙනවා. බයියෝ තාම සිහින දකිනවා 😄😄

  4. දුරදිග says:

    දෑන් මේ රටේ ඉන්න බෑ සෝමාලියාවට හරි යන්න වෙනවා පාස්පෝට් පෝලිම TALK WITH SUDHATHTHA එක්ක කියනවා.
    බොරු සිංහලකමක් බොරු බෞද්ධ කමක් ඔළුවට දාගෙන තම්බින්ට කෙලවන්න ගිහින් කම්බා හොර පවුලකට රට දීලා අම්මට කෙලවගත් උඹලම මේ රටට ‌කෙලවලා දැන් මේ රටේ ඉන්න බෑ කියලා මැදපෙරදිග ලැට් හෝදන්න පලයව්.
    තොප නියම සිංහලු නම්, නියම ලාංකිකයන් නම් මේ අසීරු අවස්තාවෙදී මාතෘභූමිය දාලා තනිකරලා දුවනවද?තොපි කැනහිළුන්.
    තොපි මේ රටට කරපු විනාශයේ ශාපයෙන් බේරෙන්න නම් එක දෙයයි කරන්න තියෙන්නේ…රට විනාශ කරන සාතන්ලා මරාගෙන මැරිලා තොපි කරපු වැරැද්දට වන්දි ගෙවපියව් නිවටයන් සේ පලා නොයා.

    • ජනජය says:

      අනේ තෝ වගේ මෝල් මෝඩ මූසලයෙක් …යකෝ මරි මෝඩ ජෙප්පෙක් උනාට ඒ බව පෙන්නන්න යන්න එපා පොන්නයො ….දැං ටික ටික රට හැදීගෙන එනකොට බොල අන්රයියල කියන පච අහල මිනිස්සු කුලප්පු කරනව..අපි දන්නව සමහර පල්ලි වලිනුත් මේක කරනව…ඔය රට යන්න දගලන කුලප්පු කාරයන්ට යන්න දීපිය…අඩාගෙන එන්නැද්ද කියල බලන්න ..!

  5. Love nature says:

    කට නිසා මාළුවා නසින්නේ ය යන කියමනක් , අපේ ජන වහරේ පවතී.

  6. ඇඹිලිපිටියේ සුනිල් විතානගේ says:

    මෙි යෝදයගෙ තියෙන්නෙ මාධ්‍ය දේශපාලනයක්. මාධ්‍යවල නමි ලොරිටෝක් දෙනවා. මිනිස්සුන්ට මුණගැහෙන්න විදියක් නෑ. අඩුමතරමින් දුරකතන ඇමතුමකටවත් පිළිතුරැ දෙන්නෙ නෑ. දේශපාලනයට ආවෙම බොරැවෙන් මිනිස්සු රවටිටලා. මෙයා ඉස්සර පොලීසියේ RPC කෙනෙක්. එතනකළ වැරදි වැඩ නිසා එයින් ඉවත්කළා. ඊට පස්සෙ ශ්‍රීලංකාවෙි සුප්‍රසිද්ධ ගෘහ විදුලිඋපකරණ සමාගමක වෙළඳ නියෝජිතයා හැටියට වැඩකරල ඒ සමාගමට සුපිරි ගේමක්දීලා පුද්ගලික කඩයක් දාගත්තා. ඊටපස්සෙ පල්ලෙබැද්දෙ සංඛපාල රජමහා විහාරයේ නායක හාමුදුරුවන් රවටිටලා එහි පෙරහැරේ නිළමෙවෙලා රඟපෑවා. මුලින්ම දේශපාලනයට ආවෙ රාජපක්ෂලාට සෙටිවෙලා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවෙන්. ඊට පස්සෙ රනිල්ට සෙටිවෙලා UNP යට ඇවිත් රනිල්ටත් කොකා පෙන්නුවා. දැනට දෙවතාවක් පක්ෂ මාරැකර තිබෙනවා. දැන් සෙටිවෙන්නෙ තුන්පිමිම පනින්නයි. ඡන්ද කාලෙදි මිනිස්සු රවටිටන්න හරිම සූරයෙක්. පාරෙ යන බල්ලන්ටත් මචං කිය කියා මිනිස්සුන්ට ඇන්දුවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවල විපක්ෂයේ මන්ත්‍රීවරැන් නුවරඑළියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ගේ නිවාඩු නිකේතනයට කැඳවාගෙන ගොස් කන්න බොන්නදී මචං භා⁣ෂාවෙන්ම කතාකර උං රැවැටිටුවා. දැන් ඔවුන්ගේ ඇමතුමකටවත් එන්නේ නැහැ. මොහු මිනිසුන් රැවටීමෙි විවිධ උපායන් තමයි,හොඳින් හැඳ පැළඳගෙන, මෙිකප්දාගෙන, නිරන්තරයෙන් රෑපවාහිනියේ පෙනීසිටිමින් වාචාල කතාකීම. ගමනක් බිමනක් ගියත්, මළගෙදරක ගියත් Makeup Set එක රැගෙන ගොස්, මෝටර් රථයේ සිටම මෙිකප් කරගෙන මහජනයාට නිරාවරණය වෙමින් තමුන්ට මහා රෑප ශෝභාවක් ඇතිබව පෙන්වීම වැනි දේවල්. මෙිවාට රැවටුන අහිංසක තරැණ, තරැණියන් පිරිසක් මොහුට ඡන්දය දුන්නා. දැන්තමයි ඔවුන්ට මොහුගේ බොරැ රඟපෑම තේරී ඇත්තේ. දැනටමත් සමාගමිවලට වංචාකිරීම, අනුන්ගේ ගොඩනැගිලි බලෙන් අල්ලාගැනීම සමිබන්ධයෙන් මොහුට විරැද්ධව නඩු ගණනාවක්ම අධිකරණයේ විභාගවෙමින් පවතිනවා. රනිල් සමයේ රාජපක්ෂලාගේ ඔඩොක්කුවෙි සිටආ මොහුට තැනදීම නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රබල UNP පිරිසක් එජාපය හැරගියා. පසුගිය මැතිවරණයෙදි රත්නපුර දිස්ත්‍රික්කයෙන් පළවෙනියට ආබවට වහසිබස් දොඩන මොහු සහ අනෙක් අපේක්ෂකයන් අතර ඇත්තේ සුළු ඡන්ද ප්‍රමාණයක වෙනසක්. දැන් ඒකත් ඉවරයි. පක්ෂවලින් පැන්න වගේම රක්වාන ආසන සංවිධායක කමෙන් කොළොන්න ආසනයට පැන්නා. රනිල් සහ සජිත් මෙයා කියන හැමදේම කළා. නටන්න බැරි මිනිහා පොළොව ඇදයි කියන කතාව මොහුට හොඳට ගැලපෙනවා. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඔනැ කියන කතාව තමයි මොහුට කියන්න තියෙන්නෙ.

  7. Prra says:

    JVP is our only hope.

  8. ඇඹිලිපිටියේ සුනිල් විතානගේ says:

    මෙි යෝදයගෙ තියෙන්නෙ මාධ්‍ය දේශපාලනයක්. මාධ්‍යවල නමි ලොරිටෝක් දෙනවා. මිනිස්සුන්ට මුණගැහෙන්න විදියක් නෑ. අඩුමතරමින් දුරකතන ඇමතුමකටවත් පිළිතුරැ දෙන්නෙ නෑ. දේශපාලනයට ආවෙම බොරැවෙන් මිනිස්සු රවටිටලා. මෙයා ඉස්සර පොලීසියේ RPC කෙනෙක්. එතනකළ වැරදි නිසා එයින් ඉවත්කළා. ඊට පස්සෙ ශ්‍රීලංකාවෙි සුප්‍රසිද්ධ ගෘහ විදුලිඋපකරණ සමාගමක වෙළඳ නියෝජිතයා හැටියට වැඩකරල ඒ සමාගමට සුපිරි ගේමක්දීලා පුද්ගලික කඩයක් දාගත්තා. ඊටපස්සෙ පල්ලෙබැද්දෙ සංඛපාල රජමහා විහාරයේ නායක හාමුදුරුවන් රවටිටලා එහි පෙරහැරේ නිළමෙවෙලා රඟපෑවා. මුලින්ම දේශපාලනයට ආවෙ රාජපක්ෂලාට සෙටිවෙලා ඇඹිලිපිටිය ප්‍රාදේශීය සභාවෙන්. ඊට පස්සෙ රනිල්ට සෙටිවෙලා UNP යට ඇවිත් රනිල්ටත් කොකා පෙන්නුවා. දැනට දෙවතාවක් පක්ෂ මාරැකර තිබෙනවා. දැන් සෙටිවෙන්නෙ තුන්පිමිම පනින්නයි. ඡන්ද කාලෙදි මිනිස්සු රවටිටන්න හරිම සූරයෙක්. පාරෙ යන බල්ලන්ටත් මචං කිය කියා මිනිස්සු ඇන්දුවා. රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රාදේශීය සභාවල විපක්ෂයේ මන්ත්‍රීවරැන් නුවරඑළියේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරැන්ගේ නිවාඩු නිකේතනයට කැඳවාගෙන ගොස් කන්න බොන්නදී මචං භා⁣ෂාවෙන්ම කතාකර උං රැවැටිටුවා. දැන් ඔවුන්ගේ ඇමතුමකටවත් එන්නේ නැහැ. මොහු මිනිසුන් රැවටීමෙි විවිධ උපායන් තමයි,හොඳින් හැඳ පැළඳගෙන, මෙිකප්දාගෙන, නිරන්තරයෙන් රෑපවාහිනියේ පෙනීසිටිමින් වාචාල කතාකීම. ගමනක් බිමනක් ගියත්, මළගෙදරක ගියත් Makeup Set එක රැගෙන ගොස්, මෝටර් රථයේ සිටම මෙිකප් කරගෙන මහජනයාට නිරාවරණය වෙමින් තමුන්ට මහා රෑප ශෝභාවක් ඇතිබව පෙන්වීම වැනි දේවල්. මෙිවාට රැවටුන අහිංසක තරැණ, තරැණියන් පිරිසක් මොහුට ඡන්දය දුන්නා. දැන්තමයි ඔවුන්ට මොහුගේ බොරැ රඟපෑම තේරී ඇත්තේ. දැනටමත් සමාගමිවලට වංචාකිරීම, අනුන්ගේ ගොඩනැගිලි බලෙන් අල්ලාගැනීම සමිබන්ධයෙන් මොහුට විරැද්ධව නඩු ගණනාවක්ම අධිකරණයේ විභාගවෙමින් පවතිනවා. රනිල් සමයේ රාජපක්ෂලාගේ ඔඩොක්කුවෙි සිටආ මොහුට තැනදීම නිසා රත්නපුර දිස්ත්‍රික්කයේ ප්‍රබල UNP පිරිසක් එජාපය හැරගියා. පසුගිය මැතිවරණයෙදි රත්නපුර දිස්ත්‍රික්කයෙන් පළවෙනියට ආබවට වහසිබස් දොඩන මොහු සහ අනෙක් අපේක්ෂකයන් අතර ඇත්තේ සුළු ඡන්ද ප්‍රමාණයක වෙනසක්. දැන් ඒකත් ඉවරයි. පක්ෂවලින් පැන්න වගේම රක්වාන ආසන සංවිධායක කමෙන් කොළොන්න ආසනයට පැන්නා. රනිල් සහ සජිත් මෙයා කියන හැමදේම කළා. නටන්න බැරි මිනිහා පොළොව ඇදයි කියන කතාව මොහුට හොඳට ගැලපෙනවා. ඇඟිල්ලේ තරමට ඉදිමෙන්න ඔනැ කියන කතාව තමයි මොහුට කියන්න තියෙන්නෙ.

  9. රැවන් ලසන්ත, බලවින්න says:

    රක්වාන ආසනයේ එජාප සංවිධායක හැටියට සිටිමින් 2015 මැතිවරණයට රත්නපුර දිස්ත්‍රික්කයෙන් තරඟකළ මොහු ආසනයේ මිනිස්සු පුදුම විදියට රැවැටිටුවා. සෑම ශාඛා සමිතියකටම ෆෝමි 100 බැගින් බෙදාදී රැකියා ලබාදෙන බව පවසා තරැණ, තරැණියන් රැවැටිටුවා. දිනුවට පස්සෙ පැත්ත පලාතක ආවෙි නෑ. තිබූ දුරකතන අංකද වෙනස්කළා. දැන් වෙන ආසනයකට මාරැඋනා. යහපාලන රජයේ මුදල් අමාත්‍යාංශයේ අධීක්ෂණ මන්ත්‍රී හැටියට සිටිමින්, අමතර යානවාහන සහ දීමනා ලබාගනිමින් ජාතික ලොතරැයි ඒජන්සියක් සහ එතනෝල් බලපත්‍ර දෙකක් ලබාගෙන තිබෙනවා. දේශපාලනය රැකියාවක් කරගත් මොහුට තරැණ, තරැණියන් විශාල පිරිසක් රැවටුනා. ඇඹිලිපිටිය අධිකරණයේ පවතින විශ්වාසය කඩකිරීම සමිබන්ධ නඩුවකට දැනටත් ඇප පිට ඉන්න අයෙක්. මාධ්‍ය සාකචිඡාවලදි වෙන වැල්වටාරමි කිවිවට, නඩුවලින් බෙිරෙන්න ආණ්ඩුවට හේතුවෙන්න තමයි දැන් ට්‍රයිකරන්නෙ.

  10. පබිලිස් says:

    පොඩි කොලූ සීන් එකක් තියන ව වගේ පේනවා
    ගාලු පාරෙ ටිකත් හිටගෙන හිටිය නම් හොඳ ට මාකට් වෙන්න පුලුවන්

Main News