‘තොපිට පුළුවන්ද අපිව එලවන්න.. තොගෙ හොම්බ තලනවා මං.. විල්පත්තුවට නඩු දාපියවු..’ – අම්පිටියේ සුමනරතන හිමියෝ පරල වෙති..
November 13, 2016 at 10:40 am | lanka C news
සිංහල ජනතාවට ගොවිතන් බත් කර ගැනීමට ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලමින් ත්රිකුණාමලයේදී පැවති උද්ඝෝෂණයකදී මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ ඉතා දැඩි ස්වරයෙන් අදහස් පල කලේ මෙසේය.