‘තොපිට පුළුවන්ද අපිව එලවන්න.. තොගෙ හොම්බ තලනවා මං.. විල්පත්තුවට නඩු දාපියවු..’ – අම්පිටියේ සුමනරතන හිමියෝ පරල වෙති..
November 13, 2016 at 10:40 am | lanka C news
සිංහල ජනතාවට ගොවිතන් බත් කර ගැනීමට ඉඩම් ලබා දෙන ලෙස ඉල්ලමින් ත්‍රිකුණාමලයේදී පැවති උද්ඝෝෂණයකදී මඩකලපුව මංගලාරාම විහාරාධිපති අම්පිටියේ සුමනරතන හිමියෝ ඉතා දැඩි ස්වරයෙන් අදහස් පල කලේ මෙසේය.
..අපේ ගරු සුවාමීන්වහන්සේ දෙසා වදාල බණ ටික නම් හරීම අපූරුයි. පුදුම ඉවසීමක් සහ මයිත්‍රී භාවනාවක් ප්‍රගුණ කොරල තියෙන්නේ..එතන උන්නු ඔක්කෝමලා සෝවාන් වෙන්න ඇති මයේ හිතේ…
ඔහොම බනක් නොකිව්ව්වොත් මුං හිතයි සිංහලයො කියන්නෙ රටේ මහ උන් දෙන්න වගේම බත් බැලයො කියල.ඒ වගේ කොන්ද නැති උන්ට කඹුරන උඹල වගේ කඳන් පණුුවන්ටත් එක්ක තමයි උන්නාන්සෙ මෙහෙම කිව්වෙ කියලත් හිතාගනින්.
මාතෘ භුමිය 2009 වසරේ දිනාගත් විජයග්රහණයන් 2015 ජනවාරි 9 වැනිදා මේ රට බිලිගත් විජාතික බලවේග විසින් යලිත් 30 වසරක සාපරාධි කොටි ත්රස්තවාදීන්ගේ ග්‍රහණයට යටකරමින් සිටින බව දැස මානයෙම දකින්නට තිබේන බවත් මවුබිමට අසීමිතව ආදරය කරන අප මේ මවුබිම වෙනුවෙන් ජිවිතය පුජා කිරිමට සිදුවන්නේ නම් ඒ ගැන දෙවරක් නොසිතන බව ඔබට තරයේ අවධාරණය කරන බවත් නිවේදනයක් නිකුත් කරමින් “කඩවර බලකාය” සංවිධානය අවධාරණය කර සිටි.
කණ්ඩායමක් වෙනුවෙන් නොව අපේ ආදර අම්මා හැටියට අප වැලඳගත් ශ්‍රී ලංකා මාතාව වෙනුවෙන් පමණක් බව අප තරයේ අවධාරණය කර සිටිමු.
>ඔබ හට අත පොවනට උන් මුන් හට ඉඩ නොතබමු ලංකා
>අවහොත් මෙහි උන් ලුහුබඳවා ගොළු මුහුද ගෙවමු ලංකා
>ගොඩ දිය අහසේ හැමතැනැ ඔබගේ නම කියවමු ලංකා
>අවසනැ ඔබට මැ පොහොරට මේ කය මෙහි මැ හොවමු ලංකා
This monk’s language will create problems among communities
Menna thawath sahajeewana ponsiyek.
Ok Hamuduruwane. You too are a human being like any one of us.
Thank you for defending the rights of the people there who are helpless.
Whatever language you used has nothing to do with Buddhism.
This was not buddhist gathering, but one against discrimination.
ඇමෙරිකාවේ ජනතාව කියන්නේ තමන් ඩොනල්ඩ් ට්‍රම්ප්ට චන්දය දුන්නේ ඇමෙරිකාව නැවත අත්කරගැනීම වෙනුවෙන් බවයි
ඇමෙරිකාවේ සුදු ඇමෙරිකානුවන් පවත්නා රජයන් තමන් ගැන තැකීමක් නොකරන නිසා ඉතාම අකමැත්තෙන් ජිවත් උනා
ට්‍රාම්ප් තම චන්ද සටනේ නිරතුරුවම පෙන්වා දුන්නේ ජාතිකත්ව්යයි දේශප්රේමිත්වයයි . ඔහුට ජාතිවාදියෙක් කියා විරුද්ද වාදීන් කිව්වත් බහුතර ඇමෙරිකානුවන් එසේ සිතුවේ නෑ .
එංගලන්තය යුරෝපයෙන් වෙන් වීමට තීරණය කලෙත් එංගලන්තය නැවත දිනාගැනීම හෙවත් ජාතිකත්වය වෙනුවෙන් ඔවුන් කීවේද අපේ රට අද අපට නැති බවයි එංගලන්තයේ වෙසෙන සුළු ජාතිකයන් හා මෝඩ තරුණයන් හැර අනෙක් සම දෙනාම තම රට දිනාගැනීම වෙනුවෙන් යුරෝපයෙන් වෙන් වීමට චන්දය පාවිච්චි කළා
ඊයේ ට්‍රම්ප් ගේ ජයග්රහණයෙන් පසු නෙදර්ලන්තය, ප්‍රංශය ,ජර්මනිය යන රටවල තම රට ගැන ජාතිකත්වයක් තිබෙන ප්‍රධාන විරුද්ද පක්ෂ ප්‍රකාශ කලේ ඇමෙරිකාව සහ එංගලන්තය තම රටවල් නැවත දිනා ගත්තා සේම තමනුත් තමන්ගේ රටවල් නැවත දිනාගැනීමට කටයුතු කලයුතු බවයි .
මෙහිදී නෙදර්ලන්තය තම සුබපැතුම් පණිවිඩය ඩොනල්ඩ් ට්‍රම්ප් මහතාට යැවුයේ ඔහු ප්‍රධාන ප්‍රාන්ත දිනාගෙන දිනන බව තහවුරු වන විටයි එවන විට බහුතරයක් ප්‍රාන්ත වල චන්දය පවා ප්‍රකාශ කර තිබුනේ නෑ එතරම් උනන්දුවක් නෙදර්ලන්තයට තිබුනා .
බටහිර ලෝකයේ අද තත්වය මේකයි .මේ රටවල් තම රටවල තිබෙන බහුජාතික නිර්ආගමික වියවස්තා නිසා පිඩා විඳිනවා ඔවුන්ගේ පල්ලි වලට අන්‍ය ආගමිකයන් නඩු දානවා ඔවුන්ගේ ජිවන ක්‍රමය වෙනස් කරන්න කියා අන්‍ය ජාතිකයන් බල කරනවා .එනිසා මේ රට වල මිනිස්සු කියන්නේ රටේ වියවස්තාවෙන් ඔවුන්ගේ ජාතිය ආගම නැවත ස්ථාපිත කලයුතුයි කියයි .
ලංකාවේ සිදුවන්නේ එහි අනික් පැත්ත මෙහි අවස්ථාවාදී දේශපාලකයන් රටේ ප්‍රධාන ආගමට වියවස්තාවෙන් දී තිබෙන ප්‍රමුකස්තානය ඉවත්කිරීමට හදනවා .ජනතාව මෙය තේරුම් ගතයුතුයි .
වියව්ස්තාවෙන් රට ෆෙඩරල් කලොත් ඒ ප්‍රාන්ත වලට ආගමික කටයුතු හා සන්ක්ස්රුතික කටයුතු පවරා දුන්නොත් වියවස්තවේ බුඉදුදහමට ප්‍රමුකස්තානය ලැබෙන්නේය කියා තිබුවත් එය පලක් නෑ ප්‍රාන්ත රාජ්‍යන් එම වගන්තිය ගණන් ගන්නේ නෑ .
සිංහලයන් ආගම් බේදයෙන් තොරව යලි තම රට බටහිර ගැති පාලකයන්ගෙන් හා බෙදුම් වාදීන්ගෙ ග්රහණයෙන් දිනාගැනීමට කටයුතු කලයුතුයි එය අද දවසේ තිබෙන ලෝක ප්රවනතාවක් .ජාතිය ගැන කතා කිරීම ජාතිවාදය නොවේ .ඇමෙරිකාවේ ජර්මනියේ ප්‍රංශයේ ඉතාලියේ එංගලන්තයේ රුසියාවේ අද සිදුවන්නේ එයයි
බුදුන්ගේ කාලෙ ජේතවනාරාමේ පිටුපස උරු මරණ උරු කොටුවක් තිබුනා. අම්බපාලි වැනි නරක ගැහැණු හිටියා. එත් බුදුන් වහන්සේ සැරියුත් මුගලන් අරගෙන උද්ගෝෂණ කරන්නවත් රාජ්‍ය සේවකයන්ට තග දාන්නවත් ගියේ නැහැ. එවැනි දේවල් රටේ පාලකයන්ට බාර කරලා නිර්මල බුදුදහම දේශනා කරමින් සිටියා. මේ සිවුරුකාරයෝ අවෙත් ඉන්දියාවෙන් නිසා මු කියන විදියට බුදුදහමත් ඉන්දියාවට පිටුවහල් කල යුතුද. මෙවැනි සිවුරු කාරයන් දුප්පත් නුගත් මිනිසුන් ඉදිරියේ පොරක් වී කීයක් හරි හම්බකරගන්න බලන එකෙන් විනාශ වෙන්නේ බුදු දහමයි. මේවා පෙන්වලා තම්බියෝ දෙමල්ලු වගේ අය බටහිර රටවල ලෙහෙසියෙන්ම දේශපාලන රැකවරණ ලබාගත හැකියි. සිංහලයකුට පිටරටකට යන්න වීසා එකක්ක්වත් ගන්න බැහැ. මේ සිවුරු කාරයා තප්පුලන ආකාරයටම අනික් සිවුරුකාරයන් බුදුදහම කෙළසන්න කරන වැරදි වලටත් නැගී සිටිනවානම් කොච්චර හොඳද
“එවැනි දේවල් රටේ පාලකයන්ට බාර කරලා නිර්මල බුදුදහම දේශනා කරමින් සිටියා.”
බුදුරජාණන් වහන්සේ අද නොමැති බව උබ වැනි මන්දබුද්දීකයෙක් කවද තේරුම් ගනියිද යකෝ? ගොනෝ තමන්ව වනසන සතුරාගෙන් සාදාරණේ ඉෂ්ට වෙනකන් දුටු ගැමුණු රජු බලං හිටිය නම් තො අද ලියන්නේ අන්ද්රඩ ඩේමෙල. රටේ පාලකයාට නීතිය බාර දීල නාලන්දා වේ හිමිවරුන් නිර්මල බුදුදහම දේශනා කරමින් සිටියා, රටේ පාලකයා තම්බියට පුක දීලා නිර්මල බුදුදහමත් එක්කම පුච්චලා දැම්ම, ඔන්න උබ වගේ මන්ද බුද්ධික තීන්දු වල ප්‍රතිපලය. නිකං පල ඌරෝ අරාබියට *ක නොදී.
ඔබගේ දෙමව්පියන්ගේ නොහබිනා ක්‍රියා නිසාත් මවගේ අනියම් ඇසුර නිසාත්, කුඩා කල ඔබ නොයෙකුත් මුස්ලිම් සහ දමිල අය විසින් ලිංගික අතවරයට ලක්වී ඇති බවත් ඔබගේ පිළිතුරින් මනාව පෙන්නුම් කර තිබේ. අසොකගේ කොමෙන්ටුව මම හිස් මුදුනින් පිලිගනිමි. ලංකාව යනු ඉතාමත් නොදියුණු බවුද්ද යයි කියාගන්න ගොතිරිකයන් සමුහයක් ජීවත්වන දේශයකි. බුදුන් දෙසු දහම වයිෂ්යා වුර්තියේ යොදවා ඇත්තේ මෙවැනි සිවුරු කාරයන්ය. තිස්තුන්කොටියක් දෙවිවරු වැඩසිටියත් හැටහතර කෝටියක් ලෙඩරෝග නඩු හබ තියෙන කවදාවත් ඉදිරියට නොයන ශ්‍රී ලංකාවේ ජීවත්වන සමහර අය රජයේ ඉඩම්වල පොල්හොරකම් කර රජයට විරුද්දව දේවල වල පොල්ගසන නුගත් ජන සමාජයකි. මම ඔබට අනුකම්පා කරමි. ඔබගේ මානසික අසහනයට සහ ලින්ගීක දුබලතාවයට මුල්ලේරියාව රෝහලේ දොස්තර කෙනෙක් හමුවුනොත් එය ඔබගේ පවුලේ අයටද කරන යහපතකි. ඔබ ඉතා ඉක්මනින් සුවපත්වෙවා කියා පතමි. බුදු සරණයි !!
Dr. Senaka….
කරුණාකර අපේ හාමුදුරුවන්ට අපහාස කිරීමට පෙර මඩකලපුවේ අන්තවාදී හම්බයින් සහ ජාතිවාදී දෙමළුන් සිංහලයන්ට කරන අපරාධ හිරිහැර ගැන දැනගන්න …ඒවැනි පරිසරයක් තුල තනිවී සිටින සිංහලයින් ආරක්ෂා කල හැක්කේ ඔවුන්ට බිය නොවී සිටීමෙන් … සාමයෙන් කතා කිරීමෙන් පලක් නැහැ
කොන්ද පන නැති පාලකයෙක් සිටින රටක සිංහලයා තමන්ගේ ආරක්ෂාවට කටයුතු කිරීමේ වරදක් නැත ……මුස්ලිම් පල්ලියක් හින්දු කෝවිලක් ක්‍රිස්තියානි පල්ලියක් විනාශ කකලා නම් අද මේ රටේ කුමක් සිදු වේද ? සාමයක් තියේ ද ? දැනට කොතරම් බෞද්ධ පන්සල් ..බුදුපිළිම විනාශ කර තිබේද ? අපි තවත් බලා සිටිය යුතුද ? සිංහලයාගේත් ඉවසිමේ සීමාවක් ඇත
රටක් ජාතියක් සමයක් කරණ කොට
තුවක්කුවට කඩුවට ගල්මුල් වලට
ඉල්ලකයක් වන්නට ඇත්නම් අපට
සැපක් තමයි නො නිවෙන නිවනින් මෙපිට
කෙස් ගහ පවා වෙන රට වල මිනිසුන්නේ
උස් නිදහස පිණිස සටනට සැරසෙන්නේ
හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන්නේ
ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිල ද සිහලුන්නේ
https://www.youtube.com/watch?v=6w8OKm0LRxA
ම්ලේච්ච කොටි ප්‍රහාරයෙන් අපවත්වී වදාල අතිපූජ්‍ය කිතලගම
ශ්‍රී සීලාලංකාර දිඹුලාගල මහා නාහිමියෝ අම්පිටියේ සුමනරතන හිමි
නමින් නැවත ඉපදී ඇත.නැගෙනහිර පලාතේ අසරන සිංහල
ජනතාව වෙනුවෙන් ඔබ වහන්සේ නගන හඩ අතිවිශිෂ්ඨයි.
සිංහල ජනතාව වෙනුවෙන් අභීතව සටන් වදින අම්පිටියේ සුමනරතන හිමියන්ට අපහාස වන අන්දමින්
Mohan the hero, Daham, pinky, Ravi, Rohan, siri සහ sanath යන
විවිධ නම් වලින් මෙහි කොමෙන්ට් දමා ඇත්තේ තුප්පහි ජිප්සීස් ගායකයයි.
AMPITIYA SUMANASARA HAMUDURUWANE
OBA WAHANSETA
BUDU SARANA, THERUWAN SARANA, DALADA SAMIDU SARANA.
DEVI PIHITA.
OBA WANI HAMUDURUWAN DAHAS GANANIN PAHALA WEWA.
SINHALA YENI NAGITIVE