හොදට වහින නිසා ආණ්ඩුව නිකං හිටියක් ආර්ථික වර්ධන වේගය 2.5-3.0% කින් ඉහල යනවා.. ස්වභාව ධර්මයයෙන්ම ආශිර්වාදයක්…- ජනාධිපති

May 22, 2018 at 9:20 am | lanka C news
හොදට වහින නිසා ආණ්ඩුව නිකං හිටියක් ආර්ථික වර්ධන වේගය 2.5-3.0% කින් ඉහල යනවා.. ස්වභාව ධර්මයයෙන්ම ආශිර්වාදයක්…- ජනාධිපති

වර්ෂාව හොදින් ලැබෙනව කියන්නේ අනිවාර්යෙන්ම ආර්ථික වර්ධන වේගය 2.5-3.0% දක්වා ඉහල යන බව ජනාධීපති මෛත‍්‍රිපාල සිරිසේන මහතා පවසයි.

ග‍්‍රාම ශක්ති සංවර්ධන වැඩපිලිවෙල බදුල්ලේදී ප‍්‍රගති සමාලෝචනය කරමින් ජනාධිපතිවරයා මෙම අදහස් පල කලේය.

‘මේ දිනවල වර්ෂාව නිසා එක පැත්තකින් කණගාටු වෙනව වගේම තවත් පැත්තකින් සතුටු වෙනව. අපි දැන් පහුගිය අවුරුදු හතරක් රටේ තුනෙන් එකකට වැඩි ප‍්‍රමාණයක දැඩි නියගයකට මුහුණ දුන්න.

මම ඉතාම සතුටට පත් වෙනව පසුගිය සතිය දෙක ගත් විට අනුරාධපුර කලා වැව පිටාර ගලන්න ගත්තේ අවුරදු හතරකින් පස්සෙ. වලවේ ජලාශය පිටාර ගලන්න ගත්තෙ මං හිතන්නේ අවුරුදු පහකට විතර පස්සෙ.

කිසිම සංවර්ධන කාර්යක් නොකර ආණ්ඩුව නිකං හිටියත් හොදට වර්ෂාව ලැබෙනව නම් GDP 2.5-3.0%ක් නිකම්ම නගිනවා. ඒ නිසා වර්ෂාව හොදින් ලැබෙනව කියන්නේ අනිවාර්යෙන්ම ආර්ථික වර්ධන වේගය 2.5-3.0% ස්වභාව ධර්මයාගෙන්ම ලැබෙන ආශිර්වාදයක්’

52 views

35 Comments to “හොදට වහින නිසා ආණ්ඩුව නිකං හිටියක් ආර්ථික වර්ධන වේගය 2.5-3.0% කින් ඉහල යනවා.. ස්වභාව ධර්මයයෙන්ම ආශිර්වාදයක්…- ජනාධිපති”

  1. නුවන් says:

    ගංවතුරෙන් නායයාමෙන් මිනිසුන් අවතැන් වීමෙන් රටේ ආර්ථිකයට වන හානිය ගනන් බලල නැතෙයි.

  2. mahattayo apta duk nodee iwasannama behe wahama paliment wisuruwanna 62 pension ganna thiyagana janathawa maranna epa hena wadiyi

  3. Kings says:

    හපොයි මෙහෙමත් ජනපතියෙක්. මුලු ලෝකෙටම එකයි. වැහැල වැහැල ආර්ථිකේ නහුතෙටම නගිනකම් ඉමු.

  4. ODIRISp says:

    nikanma naginawa ethi thama.. mokada pitarata giyath mehe hitiyath viagra samaga raja keeeeeeema ne kanne. aye salli yanawaye nidiyana enda balapallako
    kotiyak watinwa APE SALLI MUNTA SEPA APATA BADU GINI GANAN POL100, SAHAL 120 LAMPUTHEL 120 PARIPPU 180 GAS GIYA OKKOMA GANAN. MUNTA\

    DEEMANA 55000/ NIKAN BEHETH NIKAN CAR NIKAN PETROL NIKAN PHNE NIKAN LIGHT NIKAN WATURA LIPIDRAWYA, PEMINEEME DEEMANA GEWL KULEE KOMIS KELLO KOLLO OKKOMA NIKAN
    hena wediyan gedara ewuntah ekka ansabage hedeeeeeeeeeeeeeeyyaaaaaaann

  5. මීගොන් අප්පුහාමි says:

    අනේ ඔව් ජනාධිපතිතුමණි, හොඳට වහින හින්දා දැන් අපිට වතුර බිලත් ඉතිරියි…. දැන් අපි නාන්නෙත් ,පස්ස හෝදන්නෙත් වහින වේලාවට වස්සටම අල්ලලා….

  6. manik says:

    අනේ මෙහෙමත් අපිටම පහල උණ අපේ කරුමයටම පහල උන මොඩ ජන අනතියෙක්… කිවොත් කියන්නේම ගොං කතාවක්ම….සුභාවධර්මය ශාපයක් වෙලා ඔබ තුමාගේ අලුත් විද්‍යාත්මක අපදා ඇමති නිසා
    දුමින්ද කියන පවුකාරයා ට අපදා ඇමති කම භාර දුන්න නිසා ලොකේම කම්පා වෙනවා එකයි මේ විනාශය.

  7. රංජිත් says:

    වැස්ස නැති පැති වලට වැහැපු එක හොඳයි…. ඒත් වහින පැති වලට වෙන හානිය ගැන මොකද කියන්නේ..? ඒක ආර්ථිකයට හොඳයි ද? වැහැලා වැහැලා.. ගංවතුර දාලා ඇති වෙලා ඉන්න මිනිස්සු මේ කතාව දැක්කම මොනවා හිතයිද කියලා හිතුනෙ නැද්ද? රටේ කරුමේ….!!!

  8. saman says:

    Mu ape rate karumeta pahalawechcha ekek, ballek raja unama rate minissuth balu wenawa..

Main News