හොදම කැබිනට් ඇමති ධුර දී ඇත්තේ වැඩ බැරි නිකමුන්ට.. විදුලිය මං දන්න විෂයක් නොවෙයි…

December 30, 2018 at 2:10 pm | lanka C news
හොදම කැබිනට් ඇමති ධුර දී ඇත්තේ වැඩ බැරි නිකමුන්ට.. විදුලිය මං දන්න විෂයක් නොවෙයි…

මෙවර ඇමති මණ්ඩලය නම් කිරීමේදී හොඳම ඇමැතිකම් ලබා දී ඇත්තේ වැඩ බැරි නිකමුන්ට යයි විදුලිබල බලශක්ති හා රාජ්‍ය ව්‍යාපාර පිළිබඳ ඇමති රවී කරුණානායක මහතා සඳහන් කරයි.

සති අන්ත පුවත්පතක් වෙත අදහස් පළ කරමින් ඔහු පෙන්වා දී ඇත්තේ තමනට බාර දී ඇති විදුලිය තමන් දන්නා විෂයක්ද නොවන බවයි.

කුස්සියට දාන්න ඕනෑ කෝකියෙකු මිස මෝස්තර කාරයෙක් නොවන බව තව දුරටත් අදහස් පල කරමින් ඔහු සදහන් කර ඇත.

වත්මන් මුදල් ඇමතිවරයා ඇදුම් මෝස්තර නිර්මාණ සම්බන්ධයෙන් විදෙස් ඩිප්ලෝමාධාරියෙක් බව විකිපීඩියාව සදහන් කරයි.

59 views

22 Comments to “හොදම කැබිනට් ඇමති ධුර දී ඇත්තේ වැඩ බැරි නිකමුන්ට.. විදුලිය මං දන්න විෂයක් නොවෙයි…”

  1. Nuwan says:

    Madida horakam karapu tika?

  2. Waruna says:

    ඉස්සර කියලත් වෙනසක් නෙනෙ. දන්න විශය මුදල් ඈමතිකම දීලත් රටට උන සෙතෙ දන්නවනෙ මහ බෑන්කුව වෙඋල වෙඋල හිටියෙ . ඇදුම් මෝස්තර නිර්මාණ කරනෙ එකෙක් ඊට වඩ හොදට සෙල්ලම දේයි කියල බයද

  3. CAT says:

    විදුලිය මං දන්න විෂයක් නොවෙයි .–රවී –.එසේනම් ඉල්ලා අස්වී විදුලිය ගැන දැනුම ඇති පුද්ගලයකුට එය බාර දෙන්න

    • නැවුම් මාවත says:

      විදිලි විශය දන්නා විශිශ්ටයා කිසිම ශබ්දයක් නැතිව තමුන්ට ලැබෙන විෂය ඉතාම හොඳින් කරනවා නායකත්වයට අබියෝග කරන්නේ නෑ .පාඨලී සුදුසු එජාපයේ නායකත්වයටයි .එජාප නායකත්වය තමුන්ගේ උරුමයක් කියා සජිත් ,රවී සිතාගෙන සිටිනවා නමුත් එජාපය පවුල් පසුබිම හෝ පක්ෂයේ ජෙෂ්ටත්ව්‍යට වඩා හැකියාවට මුලතන දෙන පක්ෂයක් නේද ?පාඨලී චම්පික රණවක එදා ජනපතිගේ කුනම්ත්රණයේදී එජාපයේ ශක්තිය උනා නේද ?එසේනම් එජාපයේ නායකත්වයට එකම සුදුස්සා පාඨලී .

  4. තිනෙත් says:

    දන්න විශයක් කියා තමන් කැමති ඇමතිකමක් ඉල්ලන්නේ හොරකම් කරන්නයි, රනිල් වික්‍රමසිංහ මහ බැංකුවට කෙළියෙත් එහෙම තමයි

  5. Ane mage kata says:

    Monavaa karannada? Onna ohe issara vage deepu deyak kaalaa inna. Thava tika kaalayai ne thiyenne.

  6. Ksn says:

    Sama mudal emathi kiyala karuptath demu

Main News