‘හොදම මහ බැංකු අධිපති’ ඉන්ද්‍රජිත් කුමාරස්වාමි.. රවි කරුණානායකට දුන් ලෝක සම්මානය මහ බැංකු අධිපතිටත් පිදේ..
October 16, 2017 at 10:36 pm | lanka C news
දකුණු ආසියා කලාපීය රටවල් අතර වසරේ හොදම මහ බැංකු අධිපතිවරයා ලෙස ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති ආචාර්ය ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහතා නම් කර තිබේ.
ඔහුට මෙම සම්මානය ලබා දී ඇත්තේ ඇමරිකාවේ වොෂින්ටන් නගරයේදී පැවති ලෝක බැංකු හා ජාත්‍යන්තර මුල්‍ය අරමුදලේ වාර්ෂික සමුළුවේදීය.
ග්ලෝබල් කැපිටල් කැපිටල් මාකට් නම් ලොව ප්රමුඛ පෙළේ ආර්ථික ප්‍රකාශන ආයතනය විසිනි.
මහ බැංකු අධිපතිවරයාට මෙම සම්මානය පිරිනමා ඇත්තේ වේගයත් සංවර්ධනයක් හා රැුකියා උත්පාදනය ඉලක්ක කර ගනිමින් සාර්ව ආර්ථික ප්‍රතිපත්ති ක්‍රියාවට නැංවීම සම්බන්ධයෙනි.
another peas of s..t
meken penawa kohomada jathiyantaraya lankawe buddimatun gonata andala lankawa vinasa mukayata adagena yana hati. podi lamayatath terenewa lankawa koi atatada gaman karanne kiyala. ehema tiyeddi hodama mudal amatiwara pita pita ma lankawata. vili laggay lankawe buddimatunta meka. okkoma buddimatun idiot la karala tiyene ranilge Chandirikage Maitrige uwamanawata. ekane lankaawe purawasi novena unta Rajaye okkoma arthika marumastana baradunne. me yahapalanaya etiri aurudu 2 hitiyot lankaawama evara. Ehen demalune nagitive kiyanawa, sinhalu eka kiwot pahuwada hire. okai yahapalanaya. Ara vaira raginata eda anek ahat natiunanam hodai.
lankawa winasa karana ayata sammanan – ane mage rata
God knows how much public money waste to get this award this time. What a government!
ඕක දෙන්න තිබුණෙ අර්ජුන් මහේන්ද්රන්ටනෙ….. කොහොම උනත්, කාට හරි ලංකාවෙ මිනිස්සු ගැන හොඳ අවබෝධයක් තියෙනව….
ravi koti ganak gewwa wage meya kochchara gewwada danne nehe.hebeyi ravita wage meyatath yanna weyida danne nehe.
All thease are to cheating general public the invisible few hands behind the curtain to keep their agents in thease high positions to destroy our country.
I think this people make Joke not only us for whole world
Another dud award. While the country is sinking into a deep abyss the so called rulers are felicitated for doing nothing. Sorry making it worse!!
Keliya Thappeta!!. Bag eka pack karanna wei
This is nothing. Await the Nobel Nomination for Peace Prize going to our very own MY3!!!