හොදම මුදල් ඇමති වීම ගැන මං ආඩම්බරයි.. මංගලට මුදල් ඇමතිකම කරන්න බැරිනම් ඉවත් වනු..- රවී

June 15, 2019 at 12:00 pm | lanka C news
හොදම මුදල් ඇමති වීම ගැන මං ආඩම්බරයි.. මංගලට මුදල් ඇමතිකම කරන්න බැරිනම් ඉවත් වනු..- රවී

කලින් තමන් මුදල් ඇමති ලෙස කල කාර්ය වර්තමාන මුදල් ඇමතිවරයාට කල නොහැකි නම් කල හැකි අයෙකුට බාර දී අස්වී යන ලෙස ඇමති රවී කරුණානායක මහතා පවසයි.

තමන් මුදල් ඇමති ලෙස කල වැඩ කොටස දිගටම කරගෙන ගියේ නම් රටට අද මෙතරම් ගැටලු අති නොවන බවද ඔහු සදහන් කලේය.

ඔහු මේ බව කියා සිටියේ කොළඹ පැවති උත්සවයකින් පසු මාධ්‍ය වෙත අදහස් පල කරමිනි.

තමන් ආසියාවේ හොදම මුදල් අමාත්‍යවරයා ලෙසට තේරුනේ නිකන් ඉදලා නොවන බවත් පැය ගණන් වැඩ කරමින් අහිංසක ජනතාව ජයග්‍රහණය කරවීමෙන් බවත් ඔහු සදහන් කලේය.

තමන් එය කියන්නේ ආඩම්බරයෙන් යයිද ඔහු පැවසීය.

14,226 Viewers

12 Comments to “හොදම මුදල් ඇමති වීම ගැන මං ආඩම්බරයි.. මංගලට මුදල් ඇමතිකම කරන්න බැරිනම් ඉවත් වනු..- රවී”

  1. Banku Hora says:

    Kiyawanne nathiwa, kiyapanko umbe agamattata.
    Nawathath apartment ekak nomile hambawevi kiyala hithanawa athi.

  2. රවියා says:

    මට මතක නැහැ, ඒ උනාට මම ලෝකෙ හොඳම මුදල් ඇමති උන බව මතකය්.

  3. P.D Goonawardena says:

    ඕව විස්වාස කලේ ඉස්සර …..මහා බැංකුවට ගේම දෙන්න වගේ ආයිමත් හදන්නේ …….

  4. Mongal says:

    තමන් ආසියාවේ හොදම මුදල් අමාත්‍යවරයා ලෙසට තේරුනේ නිකන් ඉදලා නොවන බවත් මහා බැංකුවට ගේම දීල බවත් මහා ජනතාව හොදින් දන්නා බවත් එතුමා පැවසිය.

  5. vishnu says:

    නිකම් ඉඳල නොව පැය ගණන් දවස් ගණන්
    හොරකන් කරල

  6. Sun says:

    Why did you get this long to inform that man to go away. Is the economy growing upwards. We lost almost everything. There is no way to feed my family. All the agricultural sector is diminishing. No priority for agriculture. Everything is imported. All the money is going away from the country. Can you design a plan to encourage the local products, so the farmers will
    be happy . The other problem is using chemicals without following instructions. We are going to loose our drinking water forever as a result of that. Consult responsible people and design a plan .

  7. Saradiel says:

    කොල්ලූපිටියේ ‘මොනෑක් එපාර්ට්මන්ට්‘හි නිවස මුලින් බදු ගැනීම හා පසුව මිලට ගැනීම පිළිබඳව තමා කිසිවක් නොදන්නා බවත් එම නිවස මිලට ගැනීමට කටයුතු කර ඇත්තේ තම බිරිඳ හා වැඩිමහල් දියණිය අධ්‍යක්‍ෂධුර දරන සමාගමෙන් යැයි විදේශ කටයුතු අමාත්‍ය රවී බැඳුම්කර කොමිසම හමුවේ පැවසීය.

    එම නිවස ගැන තමා මුලින්ම දැනගත්තේ බද්දට ගත් එම නිවසේ පදිංචියට ගිය දිනයේ දී යැයිද කී කරුණානායක තමා බිරිඳ හා දියණියන් තිදෙනා සමඟ හොඳ පවුල් ජීවීතයක් ගත කළත් සෑම තොරතුරක්ම තමන්ට දැනුම් දෙන්නේ නැතැයිද වැඩිදුරටත් කීය.

  8. sathya says:

    තමන් ආසියාවේ හොදම මුදල් අමාත්‍යවරයා ලෙසට තේරුනේ නිකන් ඉදලා නොවන බව – One Mistake the world did

  9. Love nature says:

    රවී ගෙනාවා බැදුම්කර කොමිසමට රවීගෙන් ඇහුවා ඉන්නේ කොහේද? නෑ මගේ ගේ අලුත්වැඩියා කරන නිසා වෙන ගේක ඉන්නේ කිව්වා. කුලියටද ඉන්නේ නෝනා තමයි දන්නේ, කුලිය ගෙවන්නේ කවුද? නෝනා දන්නේ, කුලිය ගෙවන්න සල්ලි කොහෙන්ද? නෝනා දන්නේ, ගන්න සල්ලි කොහෙන්ද? නෝනා තමයි දන්නේ,

  10. Kowula says:

    Adumagane managlaya bankuwa hiskake naha.

  11. Sinhala says:

    මේ රට මේසා විනාශයකට ඇද දැමූ පහත නම් සඳහන් සියලුදෙනාට සාප වේවා, ඔවුන්ගේ පවුල් පිටින්ම හැඳි ගෑ වේවා, ඕකුන් එකෙක්වත් යහතින් සිටීමට නොලැබේවා. මෛත්‍රීපාල සහ උගේ පවුලේ සියලුම දෙනා, රනිල් වික්‍රමසිංහ සහ උගේ ගෑනි මෛත්‍රී, රාජිත සේනානායක උගේ පර කොල්ලා චතුර සහ උගේ මුළු පවුලම, රවී උගේ ගෑණි සහ කෙල්ල සහ මුළු පවුලම, කිරිඇල්ල සහ උගේ පවුලම, අර්ජුන් ඇලෝසියස් සහ අර්ජුන මහේන්ද්‍රන් සහ උන්ගේ මුළු පවුලම, මංගල සමරවීර සහ උගේ මුළු පවුලම, සියලුම මුස්ලිම් ඇමති හොර රැල සහ උන්ගේ සියලුම පවුල් ද ඇතුළුව UNP සියලුම මැති ඇමති සහ උන්ගේ පවුල්වල සිටින සියලු දෙනා හට මේ රටේ දුක්විඳින සියලු ජනතාවගේ සාපය වැදේවා. මේ සියලුම අමනයන් හට බොහෝ දුක් පැමිණේවා, පවුල් පිටින් හැඳි ගැවේවා. හෙණ පිට හෙණ වැදේවා. සාප වේවා, සාප වේවා, සාප වේවා.

    මේ වැකිය සෑම තැනම copy paste කර share කරන්න.

  12. Raji says:

    Muta chande dena Colomba mudukkuwala nugath minissu kiyala hithagena inne ratema minissu.unwa andawagena chande ganne mewa kiyala

Main News