හොදයි කී ඩයිනමෝව, මෝටරේ කැඩෙයි.. සජිත් ලෙඩවෙයි..

November 28, 2019 at 8:40 am | lanka C news
හොදයි කී ඩයිනමෝව, මෝටරේ කැඩෙයි.. සජිත් ලෙඩවෙයි..

එක්සත් ජාතික පෙරමුණ නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ නායකයන් අද දිනයේ හදිසි සාකච්ඡාවක් පවත්වයි.

එජාප නායක රනිල් වික්‍රමසිංහ මහතා විසින් මෙම හමුව කැඳවා ඇත.

සාකච්ඡාව සඳහා සහභාගී වන්නයි පරාජිත ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස මහතාට ආරාධනා කර තිබේ.

හමුව සිරිකොත එජාප මූලස්ථානයේ දී අද පෙරවරු 10.00ට පැවැත්වීමට නියමිතය.

ඉදිරි පාර්ලිමේන්තු මැතිවරණයට මුහුණ දෙන ආකාරය හා වර්තමාන දේශපාලන තත්ත්වය සම්බන්ධයෙන් මෙහිදී දීර්ඝ ලෙස සාකච්ඡා කිරීමට නියමිතය.

කෙසේ වෙතත් සජිත් ප්‍රේමදාස මහතා අසනීප තත්ත්වයෙන් පසු වූ නිසා මෑතකදී පැවති සාකච්ඡා කිරීමෙන් වැලකී සිටියේය.

තමනට හොඳ මෝටරයක් හා හොද ඩයිනමෝවක් ඇති බවට සජිත් ප්‍රේමදාස මහතා පසුගිය ජනාධිපතිවරණ වේදිකාවේදී පැවසූ අතර එම ප්‍රකාශයට ඉහළ ජනතා ප්‍රතිචාර හිමි විය.

123 views

16 Comments to “හොදයි කී ඩයිනමෝව, මෝටරේ කැඩෙයි.. සජිත් ලෙඩවෙයි..”

  1. onema/any/ nayakayaku arambayedi akarshaneeyai.
    mahinda ,chandrika dedenama arambaka wathawaladi janatha aadaraya labagatta. namuth dedenama dewan wathawedi asrthaka una. chandeenwela hithena dewal kara, janathawa amathaka kararala ,thamanta goda gasa gatta, MEKA THAMA LOKA SWABAWAYA……

  2. Gotaimbara says:

    How fortunate Sri Lanka is to have this man defeated at elections.

  3. සරා says:

    සජිත් කියන්නේ ‌ෙමෝඩ හරකෙක්.ජනතාව අතර තුච්ච විදියට පිරිහිලා හිටිය ආන්ඩුව ‌ෙවෙනුවෙන් ‌ෙමෝඩයෙක් වගේ ඉස්සරහට පැනලා ‌ෙබෙල්ල දුන්නා.සතියක් ගියේ නැහැ විපක්ෂනායකකමට ‌ෙපොර අල්ලලා නිකං සවුත්ත ‌ෙවෙනවා.ඒකාබද්ධයට මන්ත්‍රිවරු 52 ඉදලා විපක්ෂ නායක කම ඉල්ලුවාම ඔය පජාත නාකි කරු කිව්වා ඌ අහන්නේ එක්සත් ජනතා සංධාන ‌ෙලේකම්ගේ මතය පමනයි කියලා.තාම ඒ කතාවට අවුරුදු 3ක් නැහැ.ඉතින් ඒ තියරි දැන් ‌ෙවෙනස් ‌ෙවෙන්න බැහැනේ.‌ෙකොහොම හරි ඔය පජාත යුඑන්පි එක මහ මැතිවරනයේදි 50ට බහිනිවා.ඒකෙනුත් 10ක් 15ක් රාජපක්ෂලාගේ දෑත් ශක්තිමත් කරන්න යනවා.පස්සේ තව අවුරුදු 15ක් විතර යනකම් මුංට ‌ෙගොඩ ඒමක් නැහැ.