හොද ඇමතිකම් කේවට්ටයන් බෙදාගෙන.. එජාපයට මෙහෙම යන්න බෑ.. සියල්ල නැතිවුනත් සටන් වදිනවා..- ඇමති වසන්ත සේනානායක

February 27, 2018 at 1:20 pm | lanka C news
හොද ඇමතිකම් කේවට්ටයන් බෙදාගෙන.. එජාපයට මෙහෙම යන්න බෑ.. සියල්ල නැතිවුනත් සටන් වදිනවා..- ඇමති වසන්ත සේනානායක

වත්මන් අණ්ඩුවේ හොද අමාත්‍යංශ කේවට්ටයන් පිරිසක් විසින් බෙදාගෙන තරුණයන්ට පක්ෂයේ සියලු අවස්ථා අහිමි කර ඇතැයි විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පවසයි.

‘එක්සත් ජාතික පක්ෂය තුළ තරුණියන්ට තිබිය යුතු අවස්ථා සම්පූර්ණයෙන්ම වසා දමා ඉවරයි.

බොහෝ දිස්ත්‍රික්කවල තරුණ ක්‍රියාශීලි මන්ත්‍රීවරුන්ටත් අවස්ථාව ලැබිල නෑ. පක්ෂයේ ජාතික ලැයිස්තුවට මහා විහිළුවක්. ඒ ලයිස්තුවේ කිසිම තරුණයකුට ඉඩක් ලැබිලා නෑ.

පක්ෂයට මෙහෙම ඉස්සරහට යන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි දිගටම සටන් කරනවා එතනදි මට සියලු දේ නැති උනත් කමක් නෑ’ යයිද රාජ්‍ය ඇමතිවරයා කියයි.

77 views

24 Comments to “හොද ඇමතිකම් කේවට්ටයන් බෙදාගෙන.. එජාපයට මෙහෙම යන්න බෑ.. සියල්ල නැතිවුනත් සටන් වදිනවා..- ඇමති වසන්ත සේනානායක”

  1. Ex-UNP api says:

    konda kelin thibena obata apage upahaaraya!!! e wagema UNP eka kiyanne Ravi, malik, kabir, Lakshman witharak nowana bawa penwanna.

  2. David Milli-banda says:

    Christie Ranjith Aloysius : This the same thing told by Rukman Senanayake sometime ago and he left politics .
    So… there must be some truth in what Wasantha states.

    If not ඇමතිකම් කේවට්ටයන් බෙදාගෙන OR it could be the Kolu Karayos.

Main News