හොද ඇමතිකම් කේවට්ටයන් බෙදාගෙන.. එජාපයට මෙහෙම යන්න බෑ.. සියල්ල නැතිවුනත් සටන් වදිනවා..- ඇමති වසන්ත සේනානායක

February 27, 2018 at 1:20 pm | lanka C news
හොද ඇමතිකම් කේවට්ටයන් බෙදාගෙන.. එජාපයට මෙහෙම යන්න බෑ.. සියල්ල නැතිවුනත් සටන් වදිනවා..- ඇමති වසන්ත සේනානායක

වත්මන් අණ්ඩුවේ හොද අමාත්‍යංශ කේවට්ටයන් පිරිසක් විසින් බෙදාගෙන තරුණයන්ට පක්ෂයේ සියලු අවස්ථා අහිමි කර ඇතැයි විදේශ කටයුතු රාජ්‍ය ඇමැති වසන්ත සේනානායක මහතා පවසයි.

‘එක්සත් ජාතික පක්ෂය තුළ තරුණියන්ට තිබිය යුතු අවස්ථා සම්පූර්ණයෙන්ම වසා දමා ඉවරයි.

බොහෝ දිස්ත්‍රික්කවල තරුණ ක්‍රියාශීලි මන්ත්‍රීවරුන්ටත් අවස්ථාව ලැබිල නෑ. පක්ෂයේ ජාතික ලැයිස්තුවට මහා විහිළුවක්. ඒ ලයිස්තුවේ කිසිම තරුණයකුට ඉඩක් ලැබිලා නෑ.

පක්ෂයට මෙහෙම ඉස්සරහට යන්න බැහැ. ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් අපි දිගටම සටන් කරනවා එතනදි මට සියලු දේ නැති උනත් කමක් නෑ’ යයිද රාජ්‍ය ඇමතිවරයා කියයි.

163 views

24 Comments to “හොද ඇමතිකම් කේවට්ටයන් බෙදාගෙන.. එජාපයට මෙහෙම යන්න බෑ.. සියල්ල නැතිවුනත් සටන් වදිනවා..- ඇමති වසන්ත සේනානායක”

  1. Christie Ranjith Alosius says:

    Wasantha Senanayake is a traitor who has become a shame to his great grand father who is the founding father of UNP!

    • Rata says:

      He is not a traitor.He is telling truth.Look top positions of main parties.All are gone to old people who passed retirement age.

      • නැවුම් මාවත says:

        පරපුරෙන් වැඩක් නෑ එදා ඩි එස් සේනානායක මහතා දේශප්‍රේමියෙක් නමුත් අද ඉන්නේ ඒවගේ අයද ?සේනානායක නම වැඩක් නෑ අද ඉන්න ඔහුගේ මුණුපුරාගේ ප්‍රතිපත්ති මොනවද කියන එක තමා වැදගත් .පක්ෂයට නෑ කම් තියෙන බොහෝ අය ඉන්නවා සමහරු දේශ ද්‍රෝහියෝ සමහරු විහිලු කාරයෝ ඒවගේම තවත් අයිතිවාසිකම් කියන අය ඉන්නවා කොම්පැනි කාරයෝ හෙලිකොප්ටර් අයිතිකාරයෝ නමුත් අවශය් උගත් බුද්දිමත් දේශප්‍රේමී තීක්ෂණ නුවන ඇති නායකත්වය .චම්පික රණවක වැනි කෙනෙක් පක්ෂයට අවශෝෂණය කරගෙන රටේ ජනතාවගේ කැමැත්ත එක්සත්ජාතික පක්ෂයට ගන්න පුළුවන් .නොදන්නා අලුත් චරිත එක්ක කාලය නාස්ති කරන්නේ මොකටද ?

        • ජනක says:

          චම්පිකය හෝ ගාල වැඩට බැහැලා කුලියට කොටන්න මිනිස්සුත් දාල .
          හැබැයි ඉතින් චම්පික දේශප්‍රේමියෙක් රටට ජාතියට ආදරේ කෙනෙක් කියල unp එකේ අය හිතාගෙන ඉන්නවනම් එහෙම හිතන්න පෙර පැරණි හෙළ උරුම සාමාජිකයෙකුගෙන් ඔහු ගැන අහල බලන්න .
          එදා ජවිපෙ ඉඳන් හමුදා අත්අඩංගුවට පත්වුණු දවසේ ඉඳන් ගිරවා වගේ සියලුම කොල්ලන්ගේ නම් වමාරලා උන්ව පාවල දීලා උන්ගේ ජිවිත නැතිකරලා සිංහල වීර විදහන නමැති සංවිදානයට හොර රහසේ ඒජන්තයෝ දාල එක හිමිහිට අල්ලාගෙන සිංහල උරුමයේ හිටපු එස් එල් ගුණසේකර මහතා ඉතාම කැත විදියට පක්ෂයෙන් එලවන තැනට වැඩ කරලා ක්‍රිස්තියානි විර්පොදී අන්තවාදී අදහස් ප්‍රචාරය කරලා ඊලඟට කොටපල අමරකිත්ති,එල්ලාවල මේධානන්ද වගේ රටට ජාතියට සැබෑවටම ආදරේ හාමුදුරුවරු නොයෙක් උපක්‍රම මගින් එළවලා රතන එක්ක විෂම විද්යේ සැලසුම් හදලා රටට ජාතියට ආදරේ සියලුම හෙල උරුම පාක්ෂිකයෝ කියන දේ නොඅසා unp එකට මුක්කු ගැහුවේ unp නායකයන්ට ආදරේකට නෙවෙයි අනාගත ලොකු මාස්ටර් ප්ලෑන් එකකට .ඔය කුලියෝ දාල කොමෙන්ට් කොටවන්නේ අන්න ඒ සැලසුම ක්‍රියාත්මක කරවගන්න .රැවටෙන්න එපා චම්පික කියන්නේ හිට්ලර් වගේ චරිතයක් .
          දැන් මිනිහා ආයේ පන්සල් ගානේ යනවා හාමුදුරුවන්ට මිනිහගේ උඅපන්දිනයට සල්ලි කවර පුජා කරනවා
          ක්‍රිස්තියානි අය ගැන බෞද්දයන්ට කියල බනින අතර හොර රහසේ මඩු පැත්තේ පල්ලි හදනවා .මොකද්ද මේ රහස ?ජනපති සිහිනය

          • lak says:

            ලොක්කා චම්පික නෙමෙයි ඔය පාර්ලිමේන්තුවේ ඕනෑම මැති ඇමතියෙක් ගේ කැරට්ටුව ඕක තමයි ..ජනතාව බුද්ධිමත්ව මුන්ව පාලනය කරන්න ඕනා ..
            කොච්චර හොඳ කලත් පැන්ෂන් යන කාලෙට ගෙදර යන්න ඕනා ..වල පෙනී පෙනී ඉන්න ගෙවල මැති ඇමතිලා අගමැති ජනාධිපති ලා පාර්ලිමේන්තුවේ තියාගෙන කාටවත් සෙතක් නැහැ ..හොයල බලපන් පාර්ලිමේන්තුවේ බාගෙට බාගයක් ඉන්නේ හැට පැන්න උන්.

    • ExUnper says:

      Thamuseta pissu . There is no original UNP now. The party is hijacked by 3rd class hora kalu suddas.

    • ජාතියේ පියා says:

      මේක ඒ මනුස්සයගේ මුත්තාට ලජ්ජා වෙන වැඩක් නෙමෙයි …පක්ෂේ අරක් අරන් ඉන්න වයසක ගෙවලයෝ ටික තරුණ උන්ව කොන් කරලා …මේ මනුස්සයා නිශ්ශබ්ද ව හිටියොත් එක මුත්තට කරන අගෞරාවයක්

      • සිංහල බන්ඩා says:

        අද වෙනකොට වික්මසිංහ විසින් යූඑන්පී ජන පදනම 30%ට බස්සගෙන. ඒ 30% නුත් බහුතරය මේ රටේ බහුතරය වන සිංහලයො නෙවෙය්. වසන්තලා ඔන්න ඔය සත්‍ය තේරැම් ගෙන වැඩ කල යුතුය්.

    • Lion says:

      First and foremost learn the history right. UNP was not founded by D.S Senanayake alone. And it was founded on the principles of nationalism. Today it has only got its name, but an entirely different setup willing to sell the country and the nation for any short term gain. It is the anti nationalists’ club of Sri Lanka, and nationalism in fact is a taboo thing in the present UNP. You think the late great D.S Senanayake will want anyone to be in it today just for the sake of its name?

    • ttart says:

      never trust this assole

  2. Ranjan says:

    It is not the UNP who got badly beaten but it was H.E. Presidents` SLFP. These SLLP ( Sri Lanka List Party)
    fellows are not bothered. But UNP young chaps are very energetic. It is good for the party & country.

    • සිංහල බන්ඩා says:

      අප්පච්චි මලා වගේ අැම්බැට්ටයො දමල ශ්‍රිලනිප කොල්ල කා ගත්ත අාප්ප කාල පැන්න සිරිසේන ස්වභාවිකව විනාස වෙලා යන ඉතාම තාවකාලික නායකයෙක්. යූඑන්පිය එහෙම නෙවෙය් ටික ටික දිය වෙලා යන පක්ෂයක්.

  3. ala says:

    Okata thamai kiyanne Lichchave Palanaya nohoth Yahapalanaya kiyala

  4. Pal says:

    Only option is to rally round with POHOTTUWA to save the country.
    This party has learn from their mistakes…

    74% Sinhalese and peace loving Tamils and Muslims can join..

  5. GA says:

    “Hoda amathi kam” amonada ?

  6. Lapaya says:

    Deka watena kalma maha eluwage passe pala yalla.

  7. Giabao says:

    this guy is so swollen headed

  8. Saradiel says:

    කැපුවත් කොළ එජාප පාක්ෂිකයන් මිස්ටර් ක්ලීන් ලෙස ඉස්සර හැදින්වූ රනිල් නොබෝ දිනකදී මිස්ටර් ඩීල් ලෙස හදුන්වනු ඇත.

  9. desilva says:

    He is correct. Need to give finance to Harsha. Police to SF. Budhika to Social service. Powerful ministry to Naveen.

  10. amal says:

    Give Police to SF, foreign to Naveen, finance to Harsha

Main News