හොද ප‍්‍රතිරූපයක් තියෙන වාහන ඇමතිවරුන්ට ඕනෑ.. අතන මෙතන කඩන් වැටෙන වාහනවල යන්න බෑ…- ෆොන්සේකා

October 2, 2018 at 10:00 am | lanka C news
හොද ප‍්‍රතිරූපයක් තියෙන වාහන ඇමතිවරුන්ට  ඕනෑ.. අතන මෙතන කඩන් වැටෙන වාහනවල යන්න බෑ…- ෆොන්සේකා

ඇමැතිවරුන් ලෙස තමන්ට අතන මෙතන කඩන් වැටුන වාහන වල ගමන් කළ නොහැකි බව අමාත්‍ය ෆීල්ඩ් මාෂල් සරත් ෆොන්සේකා මහතා පවසයි.

ගෙවන මුදලට සාධාරණ හොඳ ප්‍රතිරූපයක් තියෙන වාහනයක් ඇමතිවරයකුට තිබිය යුතු බවද ඇමති ෆොන්සේකා කියයි.

එමෙන්ම එම වාහනයයේ අතීතය සම්බන්ධයෙන් විශ්වාසයක් තිබිය යුතු බව ද ඔහු සඳහන් කරයි

ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ට වාහන මිලදී ගැනීම අත්හිටුවීම පලත් නැති බවටත් එම වාහන ගෙන්වා අවසන් බවටත් එල්ලවන චෝදනා සම්බන්ධයෙන් පිළිතුරු දෙමින් ඇමැතිවරයා මෙම අදහස් පළ කළේය.

98 views

14 Comments to “හොද ප‍්‍රතිරූපයක් තියෙන වාහන ඇමතිවරුන්ට ඕනෑ.. අතන මෙතන කඩන් වැටෙන වාහනවල යන්න බෑ…- ෆොන්සේකා”

  1. yu says:

    කියන කොට එහෙමයි, කරනකොට මෙහෙමයි.
    මුන්ගේ කතා ඇහුවට, වැඩ බෑ

    හැබැයි සුද්දන්ගේ theory කියවනවා ,

    ඒ වුනාට Galle face එකට ගිහිලා රෙදි නැතුව නටන්නේ නෑ, හැබැයි එතකොට විලි රුදාව එන්නේ ,

  2. silva says:

    චන්ද 5000ක් ගන්න බැරි මුද මේ කතතා කරන්නෙ ගොන් රනිලගෙයි මහා එකාගෙයි වැරදි

  3. කියන්නේ අම්මපා ඇත්ත. කලවැද්දෝ කාර් වලම නේ ගියේ...තව ටික දවසයි පන් දාහයි. says:

    කියන්නේ අම්මපා ඇත්ත. කලවැද්දෝ කාර් වලම නේ ගියේ…තව ටික දවසයි පන් දාහයි.