හොඳින් වේල් තුන කාලා ජීවත් වුණු ජනතාව අද අන්ත අසරණ වෙලා…
January 25, 2022 at 8:40 am | lanka C news
හොඳින් වේල් තුන කාලා ජීවත් වුණු ජනතාව අද අන්ත අසරණ වී ඇති බවත්, පොහොර තහනම් කළ ආණ්ඩුව වගා කරපු මිනිසුන්ගේ ආදායම විනාශ කළ බවත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
කර්මාන්ත ශාලා ටික වැසී යන අතර අපේ රටට ලැබුණු ඍජු විදේශීය ආයෝජන අද පහලටම වැටිලා තිබෙන බවද විපක්ෂ නායකතුමා පැවසීය. ඒ හැම ප්‍රශ්නෙටම ආණ්ඩුවට තිබෙන උත්තරය කොරෝනා බව කී විපක්ෂ නායකතුමා, Corona වියසනය මැදත් නැගී සිටි රටවල් ඇති බව ආණ්ඩුව අමතක කොට ඇතැයි ද පැවැසීය.
හම්බන්තොට, මුල්කිරිගල ආසනයේ සමගි ජනබලවේගයේ මිද්දෙනිය ප්‍රධාන කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී විය.
පසුගිය ජනාධිපතිවරණයෙන් බලයට ආ ගමන්ම කෝටිපතියන්ට, ප්‍රකෝටිපතියන්ට බදු සහන දුන් ආණ්ඩුව අද මේ බරපතල කඩා වැටීමට වගකිවයුතු ඇතැයිද පැවසූ විපක්ෂ නායකතුමා, ජාත්‍යන්තර මූල්‍ය ශ්‍රේණිගත කිරීම් සියල්ලෙන්ම පාහේ රට බලවත් අවධානමකට වැටී ඇතැයිද පැවසීය.
– media unit
වසර තිස් ගණනක් ඇදි ඇදී ගිය යුද්ධයක් තිබුනු, සුනාමියෙන් විනාශ වුනු , ආර්ථිකය සෘණ තත්වෙට පත් වුනු රටක් තමයි මහින්ද රාජපක්ෂ භාර ගත්තේ 2005 දී. ඊට පස්ස යුද්ධෙ අවසන් කරලා, රට පුරා විශාල සංවර්ධනයක් ඇති කරලා ආර්ථික වර්ධන වේගය ඉහල අගයක තිබෙන වෙලාවේදී තමයි යහපාලන නායකයො රටේ නැති බොරු කියලා මිනිස්සු රවට්ටලා ආණ්ඩුව පෙරලුවේ 2014 අන්තිමට.
ඊට පස්සෙ තිබුනු යහපාලන කාලේ යුද්ධයක් හෝ කොරෝනා තිබුනේ නෑ. නමුත් ආර්ථිකය විශාල ලෙස කඩා වැටිල රුපියල විශාල වශයෙන් අවප්රමාණෙ වුනා යහපාලනේ කාලෙ. වත්මන් ඩොලර් අර්බුධය ඇතිවී ජනතාව අද අපහසුතාවයට පත් වෙන්න ඒක විශාල හේතුවක්. වත්මන් රජය පත් වුනේ නැත්නම් සජිත් කොරෝනා එන්නත් වෙනුවට මිනිස්සුන්ට ප්ලැකනිල් දීල මේ වෙද්දිත් අපි මරිලා
මත්තල ගුවන්තොටුපලේ පුරවන්න තරම් වී අතිරික්තයක් අපේ රටේ තිබ්බා යහපාලනෙන් රට භාර ගනිද්දී. රටේම ආර්ථිකේ කාල දාන තමයි යහපාලනෙන් ආපහු රට භාර දුන්නේ. ඒවගේ ප්‍රතිපල තමයි අද අපි භුක්ති විඳින්නේ. දැන් මේ සජිත් මඟුලක් කතා කරනවා
@Udara : සමහරුන්ට අමතක ඒ ඇත්ත මතක් කරල දුන්නට ස්තුතියි මචන්
පෝට් සිටිය මුල් කරගෙන විදේශ ආයෝජන ඇති කර , නෙලුම් කුළුන ඇතුලු අනෙකුත් ව්‍යාපෘති මඟින් සංචාරක කර්මාන්තය දියුණු කර, හොඳ දැක්මක් ඇතුව වැඩක් කරන්න තමයි ගොඨාභය ජනාධිපති තුමා වැඩ පටන් ගත්තේ. නමුත් කොරොනා තත්වය එක්ක ලෝක ආර්ථිකය උඩු යටිකුරු වුනා. සංචාරක කර්මාන්තය ඇනහිටියා. රට ලොක්ඩවුන් කරන්න වුනා, අපනයන අඩාල වී රජයේ ආදායම නැති වුනා.
විදේශගත ලාංකිකයන් එවන ඩොලර් ලැබීම විශාල ලෙස අඩු වී විශාල ප්‍රශ්න රැසකට මුනුණ දෙන්න වුනා රජයට.
නමුත් එන්නත්කරනය හොඳන් සිදු කර කොරෝනා වලින් ජනතාව ආරක්ෂා කරන්න රජය සමත් වුනා. කොරොනා නැති 2015 -2020 යහපාලන කාලේ ආර්ථිකේ කඩන් වැටුනා දරුණු ලෙස. කොරෝනා කාලෙ යහපාලනේ තිබුන නම් මේ වෙද්දී අපි ජීවතුන් අතර නෑ.
ඔව්, කොරෝනා නිසා ලෝකෙ බොහෝ රට වල ආර්ථිකයට බලපෑම් එල්ල වුනා. නමුත් කොරෝනා එන්න කලින් ඒ රටවල් පාලනය කල රජයන් ශක්තිමක් ආර්ථිකයක් ගොඩ නඟල තිබුනු නිසා කොරෝනා වලට සාර්ථකව මුහුණ දීමට ඒ රට වලට හැකි වුනා. යහපාලනෙන් අපේ රටේ ආර්ථිකය කාල දාල තිබූ වෙලාවට කොරෝනාත් ආවහම සංචාරක කර්මාන්තය වැනි දේ මත රඳා පවතින අපි වගේ රටක ආර්ථිකය කඩා වැටීම පුදුමයක් නොවේ.
වත්මන් ඩොලර් අර්බුදය ඇති වුනේ මේ ආණ්ඩුවෙ වරදින් පමණක් නෙමෙයි. මේ ආණ්ඩුව පත් වුනේ 2021 අගෝස්තු. ඒ වෙද්දිත් යහපාලනෙන් අපේ රටේ ආර්ථිකය විනාශ කරලා තිබුනේ. කොරේ පිටට මරේ වගේ කොරෝනා ආව ඊට පස්සේ.
නෙළුම් කුළුණ තියාගනින් තොගේ පස්ස පැත්තෙන්.
Basilge aya waya balanna. eken terewi
බඩ ඇරෙන්න වෙන දෙයක් ඇත්තෙම නැද්ද රටක් හදන්න.ජනතාවගෙ බඩට යමක් දෙන්න කලින් ගෙදර උන්දැගෙ බඩට යමක් දෙන්න බැලුව නම් නේද හොඳ.
මෝඩ පුටානෝ උබ හීනෙන් තමා ජනපති වෙන්නෙ.
තුන්වේළ හොඳින් කෑවේ කොයි රටේ එවුන් කියලත් කියව්වනං තමා හොඳ,.!
මේකෙ පිටිං ආපු කළ්ළතෝනි පර හැත්ත යහමින් පහුගිය කාළේ කෑ බවනං මේකෙ උපං එවුන්ට හොඳට මතකයි,.!
අප්පුහාමි බයිළා නොකියා පැත්තකට වෙලා බලන් ඉන්නවා,.! මල
කරච්චලේ
මහබැංකු හොරකම ගැන මු කටක් ඇරියේ නැහැ.