හොම්බ තැලෙන්නම හතර වටෙන්ම ගුටි කයි.. උකුසු කතාව සිරිසේන ගවු ගානක් අකුලාගනී..

March 5, 2020 at 10:32 pm | lanka C news
හොම්බ තැලෙන්නම හතර වටෙන්ම ගුටි කයි.. උකුසු කතාව සිරිසේන ගවු ගානක් අකුලාගනී..

තමන් විසින් සිදු කරන ලද උකුසු කතාව සම්බන්ධයෙන් මේ දිනවල වැරදි අර්ථකතනයන් දී ඇතැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා සඳහන් කරයි.

ඒ කතාව තමන් කීවේ රටට නොව පොළොන්නරුවට පමණක් බවද සිරිසේන මහතා පැවසීය.

ඔහු මේ බව කියා සිටියේ පොළොන්නරුවේ දී පැවති ජනහමුවක් අමතමිනි.

හිටපු ජනාධිපතිවරයා විසින් මෑතකදී කරන ලද උකුසු ප්‍රකාශයට විරුද්ධව ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මන්ත්‍රීවරුන්ගෙන් දැඩි ප්‍රහාරයක් එල්ල වෙමින් තිබේ.

ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මන්ත්‍රීවරුන් ද ඊට දැඩි විරෝධය එල්ල කර ඇති බව වාර්තා වෙයි.

110 views

15 Comments to “හොම්බ තැලෙන්නම හතර වටෙන්ම ගුටි කයි.. උකුසු කතාව සිරිසේන ගවු ගානක් අකුලාගනී..”

  1. පොඩි එකා says:

    මහින්ද අගමැති වෙලා ඉන්න වෙලාවක අඩි හයක් පොළව උඩ ඉඳන් කියන කතා වැඩිය ගනන් ගන්න හොඳ නෑ…

    • 😄😄😄😄😄😈😈 says:

      ජාතික ඇඳුමට ගරහල මෝදි හැට්ට ඇඳ
      විශ්වාස කළ හැකිද හිටං කතා රටෙම අද
      රටේම විනාශය ලංකර ජිනීවා ආලෙ බැඳ
      සිරිසේන ආප්ප කතා අද උකුසු වෙලා ගඳ

    • Me says:

      මඩ එකා, අං තට්ටුව ත් මඩේ.

    • Devaka says:

      යකෝ මේ ඔක්කොම පොහොට්ටුවේ අම්බරුවෝ ටික රට කාපු රවිය රාජිත රිශාඩ් වගේ තක්කඩි රැල ගැන වචනයක් කතා නොකර මයිත්‍රියෙක් පස්සේ එලෝනව. මුන්ට පුදුම මයිත්‍රී බීතිකාවක් තියෙන්නෙ. මුන්ටත් ඕනෑ වෙලා තියෙන්නේ පුලුවන් තරම් හොරා කාල රවියල වගේ වෙන්ඩ. අප්‍රියෙල් 25 වෙනකම් ඔහොම යමල්ල. මේ අම්බරුවන්ට ඉහලින්ම නියෝගයක් ඇවිත් තියෙනවා පුලුවන් තරම් සිරාට ගහපල්ල. රවිය රාජිත දින්නට පස්සේ අපේ පැත්තේ. උන්ට ගහන්ඩ එපා කියල.

      • Dikman Aiyya says:

        ……Gahanda??….must kik his katu ass,…for the damage he has done to this country,…remember how he cried during the 2015 election in front of the media…,..chathurica,…dammika,,,mangala…aneee mage lamai kiyala; Wonder where he is keeping that MODI KIT,…this fellow is the worst ruler from king Vijaya’s time,…Disgusting pathetic fellow…born with lies. Thank god,…if he stayed for one year more he would have sold us also as slave to some fking country….

  2. Susil says:

    MY3 has no breaks to his useless mouth because he has a useless brain.
    He is a lie factory.
    He said he came to know about Pasku Bomb through media when he was in abroad.
    Funny to believe that no one phoned him from Sri Lanka before media broadcast!
    Lier!

    • රසික සුරියාරච්චි says:

      He learn everything from the newspaper.
      During cabinet meetings he was said to be telling Yes Yes and agreed to everything just to show he understood all the English conversations.
      Then, when the Sinhala translation is up the next day in the Sinhala newspaper, he started lamenting that he did not agree. What a bastard!
      Low class bugger with no self esteem.
      හීනමානේ උපත

  3. Laksman says:

    As you all know, he is a narrow minded, not well read, local politician who came to the lime light being extremely lucky. His revengeful attitude was exploited by CK in 2015 to break some jealous Sri Lankan votes (who thought MR and family were getting Royal status due to fabricated lies). This will repeated as history did in Anuradhapura era, Seethawaka era, and even 1815. Nothing could be done until stupid Singhala people change their slavery attitude.

  4. පුකුස්සා පස්ස ඉස්සුවාම ගදේ බෑ නේද මාමේ.... says:

    පුකුස්සා පස්ස ඉස්සුවාම ගදේ බෑ නේද මාමේ…. ඔව් පුතේ ගඩ පදේ බෑ….රාබුත් ගෝවත් කොස් ඇටත් කාලා ඔහොම පඩින්න එපා ලොක්කෝ….

    • Rata Wenuwen says:

      මම කලින් හිතුවේ දෙරණේ උකුස්සාද කියලා, බැලින්නම් බලන කොට දැනගත්තේ වෙල් ඉපනැල්ලෙ මොලයක් නැති මුට්ටි ඔලු පඹයාගෙ මුට්ටියේ වහාන පලන්නරුවේ උකුස්සා කියලා

  5. Chandrika says:

    Excellent… you are our forever president.. thanks

  6. Bnv says:

    Slpp will loss 5-6 lacks votes because of this foolish man. Can not understand why slpp wants this idiot for their politics. Must be they have deal with him. Slpp let down people wish. No one is doing right politics. People are in real disgusting about this type of politics.

  7. tikka says:

    හොරාට කිතුල කපන්න ගහට නැගල මාට්ටු උනාම කිව්වලු ගහ උඩ තණකොල නෑ කියල…මූත් දැන් කතාකරන්නෙ ඒ වගේ.. ඔය කතාව කියන වෙලාවෙම කියන්න තිබුණනෙ මං මේ කියන්නෙ පොලොන්නරුව ගැන විතරයි කියල.. හිටපු ජනාධිපති කෙනෙක්ට ඔයිට වඩා IQ තියෙන්න ඕනෙ

    • රසික සුරියාරච්චි says:

      ජනාධිපතිවරණයෙන් අනතුරුව ගත වූ දින 100 සම්බන්ධයෙන් තම මට්ටමට අනුව තමන් සෑහීමකට පත් නොවන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පැවසීය.

      හොරාට කිතුල කපන්න ගහට නැගල මාට්ටු උනාම කිව්වලු ගහ උඩ තණකොල නෑ කියල…මූත් දැන් කතාකරන්නෙ ඒ වගේ.. ඔය කතාව කියන වෙලාවෙම කියන්න තිබුණනෙ

Main News