හොරකම්,වංචා,දූෂණ නෑ කියූ යහපාලනය අපට තේරුම් ගන්න බෑ.. අපිට පිස්සුද.. මේකද යහපාලනය.. – බෙල්ලන්විල නාහිමියෝ යහපාලනයේ පළු අරිති..

February 24, 2017 at 12:25 am | lanka C news
හොරකම්,වංචා,දූෂණ නෑ කියූ යහපාලනය අපට තේරුම් ගන්න බෑ.. අපිට පිස්සුද.. මේකද යහපාලනය.. – බෙල්ලන්විල නාහිමියෝ යහපාලනයේ පළු අරිති..

එදා මිනිස්සුන්ගේ ඡන්දය ගන්න එක නායකයකු කිව්වා “අපි බලයට ආවොත් මේ රට ධර්මිෂ්ඨ සාමාජයක් කරනවා කියලා” කොච්චර හොදද ධර්මිෂ්ඨ කිව්වම, මේ සම්පූර්ණ අමූලික බොරුවක් නේ කලේ යයි උත්සව සභාවක් අමතමින් ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න නායක හිමියන් ප්‍රකාශ කරන ලදි.

උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කලේ ඉන් පසුත් නොයෙක් නායකයින් තම ප්‍රතිපත්ති ප්‍රකාශන ඉදිරිපත් කරමින් බලයට පැමිණි බවත් පසුගිය කාලයේ ජනතාව කියා සිටියේ යහපාලනයක් අපි කරන්නේ කියලා, මේකේ දූෂණ නැ, වංචා නැහ, හොරකම් නැ, මොකක්වත් නැ, දැන් මිනිස්සුන්ට මොකක්ද මේ යහපාලනය කියන්නේ කියන එක තේරුම් අරගන්න බැරිවෙලා තියෙනවා, දැන් අපිටයි පිස්සු, අපිට තේරුම් ගන්න බැහ මොකක්ද මේ යහපාලනය කියනනේ කියලා යයි උන්වහන්සේ ප්‍රකාශ කරන ලදි.

රජය විසින් අත්තනෝමතික ලෙස එට්කා ගිවිසුම අත්සන් කරන්නට සැරසෙන බැවින් වෘත්තිකයන්ගේ ජාතික පෙරමුණ විසින් ජාත්‍යන්තර වෙළඳාම සහ වෙළඳ ගිවිසුම් පිළිබඳව මහජන අදහස් ලබාගෙන ජාතික ප්‍රතිපත්තියක් සම්පාදනය සඳහා වූ මහජන කොමිසම පත් කිරීමේ සමාරම්භක උලෙළට සහභාගි වෙමින් උන් වහන්සේ මේ අදහස් දැක්වීම කළහ.

මීට පෙරද නාරාහේන්පිට අභයාරාමයෙදි ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් පැවති උත්සවයක දි මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න නායක හිමියන් පැවසුවේ මේ රටේ ඕනම දරුවෙකු පවා දන්නා මහා බැංකු බැදුම්කර වංචාව සම්බන්ධව කොමිෂන් පත් කොට නිකම් කාලය කා දමන්නේ නැතිව ජනාධිපතිවරයා මෙම මහා හොරකම සිදු කල අයව නීතියේ ඉදිරියට ගෙනවිත් දඩුවම් කල යුතුය යන්නයි.

82 views

12 Comments to “හොරකම්,වංචා,දූෂණ නෑ කියූ යහපාලනය අපට තේරුම් ගන්න බෑ.. අපිට පිස්සුද.. මේකද යහපාලනය.. – බෙල්ලන්විල නාහිමියෝ යහපාලනයේ පළු අරිති..”

  1. ගුරුළු says:

    ගෞරවනීය ශ්‍රි ජයවර්ධනපුර විශ්ව විද්‍යාලය කුලපති මහාචාර්ය බෙල්ලන්විල විමලරත්න නායක හිමියනේ ඔබවහන්සේගේ ප්‍රකාශය අපි අගය කරමු ඔබවහන්සේට අපේ පාදපුර්ව නමස්කාරය සහ ස්තුතිය .
    යහපාලනේ නමින් පමණයි… මේ රෙජීමය ජහ පාලනයක් … සිරිසේන එහි නටවන රූකඩයක් පමණයි මේ වත්මන් රෙජීමයේ පාලනයෙන් අපේ රට මුදා නොගත්තොත් අපට අහිමිවන්නේ අපේ සිංහල මාතෘ භූමිය පමණක් නොවේ සිංහලයාගේ මරණ වරෙන්තුවයි

  2. Roger says:

    Thank you Maha Nayaka Himi for your forhrightness and exposing this yahapana joke There is no rule law in this country day light roberies like central bank bonds hepenning without any hinderance More leaders like you need to come out and express the honest view exposing this yahapalana fraud

  3. සුදුපරවියා says:

    අවසරයි ගෞරවනීය හාමුදුරුවනේ ,ඔබවහන්සේගේ ප්‍රකාශය නිවැරදිය ..එය අපි අගය කරමු
    සිංහලයා සිතිය යුතු ඒ අනුව හැසිරිය යුතු යුගයකට අප පිවිස තිබේ. වර්ගවාදී, අන්තවාදී දේශපාලන පක්ෂ මෙන්ම ඒවායේ බඩගෝස්තරවාදී දේශපාලන න්‍යායපත්‍ර එවිට පරාජයට පත්කළ හැකිය.අද සිංහල බෞද්ධයා මෙන්ම මුළු රටම විශාල අනතුරකට ලක්ව ඇත ..උතුරේ ඊළම් කොටි රටේ උරුමය ලබා ගැනීමට උත්සහ කරද්දී නැගෙනහිර අන්තවාදී මුස්ලිම් ජාතිකයින් එම පළාත් ඔවුන්ගේ මුස්ලිම් කොළණි බවට පත්කරමින් සිටි එත් රටේ පාලකයා නිහඩය
    විල්පතුව විනාශකිරීම ගැන බදුදීන් ඇමතිවරයාට විරුද්ධව යහපාලනය කිසිම පරීක්ෂණයක් හෝ නීතිමය පියවරක් නොගනී …ජනපති මේ රටේ ජාතික සම්පත් විනාශ කිරීමට අවසර දී තිබේද ? අපට සැකයකි යුද්ධයෙන් යමක් දිනීම යනු සම්පූර්ණ ජයග්‍රහණයක් නොවේ. එය තණකොළ උගුල්වා දමනවා වැනි ක්‍රියාවකි. තාවකාලිකව උගුල්වා දැමීම වෙනුවට අද අවශ්‍යව ඇත්තේ ඒවා සහමුලින්ම නැති කර දැමීමය එහෙත් අද සිදුවන්නේ නැවත ත්‍රස්තවාදයට පනදිමකි සහජීවනය කියමින් උතුරේ කොටි ත්‍රස්තවාදීන්ට නැගිටීමට දොලපිදේනි පුදයි..මිනීමරු මෙලෙච්චේද කළු කොටි නිදහසේ .. අපේ රට බේරාගත් විරෝධාර රණවිරුවෝ පෝරකේට සිරගෙදර .. දේශප්‍රේමී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරු සිරගෙදර ..මහබැංකුව හොරු .නැගෙනහිර අන්තවාදී මුස්ලිම් දේශපාලකයි න් .උතුරේ දේශද්‍රෝහී ජාතිවාදී කොටි දේශපාලකයෝ නිදහසේ සිටි මොකද්ද මේ අවනීතිය ?සුලුජාතින් කරන වැරදිවලට සමාව ලැබේ ..බොරුචෝදනා මත සිංහල දේශපාලකයින් ගෞරවනීය සංඝයා වහන්සේලා සිංහල බෞද් ධයන් අත්අඩංගුවට ගෙන සිරකරයි ..පුදුමය අපේ රටේ සිංහල බෞද්ධයා තාමත් මේ යහපාලන රෙජිමයට රට පාලනය කිරීමට ඉඩ දී බලා සිටීමයි .අද මැති ඇමැතිවරු හා රටේ නායකයන් දුරාචාරය වපුරද්දී අපේ රට අගාදයට යාම පුදුමයක්ද ?
    ගෞරවනීය බෙල්ලන්විල විමලරත්න නායක හිමියන්ට අපේ පාදපුර්ව නමස්කාරය

  4. OLU says:

    යහපාලනය තේරුම් ගැනීමෙන් අපේ රටේ සිංහලයාට සිදුවන යහපතක් නැත මේ රෙජීමය ඉවත්කර රටජාතිය ආගම ආරක්ෂා කිරීමට ජනතාව කටයුතුකළ යුතුයි අපේ රටේ මුරදේවතාවන්වූ , ගෞරවනීය සංඝයාවහන්සේලා පෙරට වැඩිය යුතුයි ….බලාසිටීමට කාලයක් නැත අපේ රට අනතුරේ
    එදා ගෞරවනීය ගංගොඩවිල සෝම හාමුදුරුවෝ පැවසුවේ අපි කීප නමක්‌ අපවත් වී හෝ මේ ජාතිය බේරා ගත යුතුයි”කියල යි
    වසර 2600 කටත් වඩා වැඩි ප්‍රෙෘඪ ඉතිහාසයක්‌ ඇති බෞද්ධ රටකට පත්ව ඇති ඉරණමට පක්‍ෂ දේශපාලනය වගකිවයුතු බව උන්වහන්සේ නොබියව ප්‍රකාශ කළහ. රට අගාදයට පත්වීම හැර.අදත් රටේ කිසිම වෙනසක් සිදුවී නැත…අද රටේ පාලකයින් දුෂකයින් නම් ඔවුන් ඉවත් නොකර බලා සිටිනේ මන්ද ?
    අපේ උතුම් සංඝයා වහන්සේලා අද අපේ රට ජාතිය ආගම බේරාගැනීමට පෙරට වැඩිය යුතු කාලයක් මේ
    වත්මන් යහපාලනය නිසා රටට සිදුවන්නේ විනාශයක්

  5. Roger says:

    Thank you Maha Nayaka Thero for your forhrightness and exposing this yahapana joke There is no rule law in this country day light roberies like central bank bonds hepenning without any hinderance and more of the same More leaders like you need to come out and express the honest view exposing this yahapalana fraud

  6. KAMAL says:

    obawahasey chraach kal wjabeywa,rata jatiya bera ganna sanvidanayak bhi vewa. obawahasey patanna u boodhiyakin ak boodi yakata pamina nirwaanaya awabooda kra ganit wa.ciyalu divo arksha kaganitwa.

  7. Aba says:

    But it took so long for YOU MAHA THERO to realize the damned BUNKUM of this present day Yaha Palanaya!
    Realization is always coming late – very late yo you also as in the case of ordinary laymen!! realize the

  8. asaranaya says:

    රටවෙනුවෙන් වැඩකල රටක් වටින මහින්ද මහතාට පස්ස හරවා ,පඹ රාලට ඔබ වහන්සෙත් කඩේ ගියානේද ඒ හතුරුකමට ඔබ වහන්සේ මුලු රටෙන්ම සමාව ගත යුතුයි. ආප්පකලා මාරුවේ ‘වෙනස’ නිවන් සැපටත් වඩා සැප ඇති නේද හාමුදුරුවනේ

    • ratawasiyo says:

      Agreed All these people are responsible for the mess the country in with Yahapalanaya. They are the ones who fooled common man in to thinking this 8 Pass fellow is a good man and will be a good President. Crying now does not help. Work towards destroying this unholy Alliance and this Traitor

  9. KAMAL says:

    ara tibbatu mhanakaka ranilta kdey yanney ae?apaya amtaka velada?

  10. ExUNPer says:

    Ven sir, please accept our utmost appreciation for speaking honestly the truth !
    At a time while many Buddhist monks are under threat, struggling unable to speak the truth, you had the courage !!!!!

    • jayamal says:

      ExUNPer ඔබ හරි. මේ වෙලාවේ ඔබ වහන්සේ ධෛර්යමත්ව මව්බිම වෙනුවෙන් බුදුසසුන වෙනුවෙන් ඉදිරිපත්වීම මහත් සේ අගය කල යුතුව ඇත. අපේ හාමුදුරුවරු 50 කට කිට්ටුව සිරගත කලා විතරක් නෙවෙයි මහ දවල් එලිපිට තාඩන පීඩන වලට ලක් කලා යමපාලකයින්. දැන් බුදුසසුනට මේ සිංහල බෞද්ධ රාජ්‍යයෙහි වසර දහස් ගණනක් ප්‍රමුඛත්වය දී ආරක්ශා කිරීමත් නතර කර මේ රට “අනාගමික” රාජ්‍යයක් කරන්නත් කෑලි නවයකට කඩන්නත් ව්‍යවස්තා ගේන්න සූදානම්. අපේ ගරුතර ස්වාමීන් වහන්සේලා ඉදිරිපත් වී මව්බිම ආරක්ශා කර ගැනීමට කාලය එළඹ ඇත.

Main News