හොරකමේ ගිය චීවරධාරියෙක් සිවුර ගලවා ගස් බැද පොලීසියට බාර දේ..[Video]
March 16, 2019 at 5:30 pm | lanka C news![හොරකමේ ගිය චීවරධාරියෙක් සිවුර ගලවා ගස් බැද පොලීසියට බාර දේ..[Video]](https://lankacnews.com/wp-content/uploads/2017/11/police.jpg)
ගොඩගම ප්‍රදේශයේ විහාරස්ථානය නායක හිමියන්ට වකුගඩුවක් බද්ද කිරීමට යයි පවසමින් ආධාර එකතු කිරීමේ යෙදුනු චීවරධාරියෙක් හා ගිහියෙක් ගම්වාසීන් විසින් අල්ලා පොලීසියට බාර දී තිබේ.
පොලීසියට බාර දීමට පලමු එම චීවරධාරියාගේ චීවරය ගලවා ගස් බැද තිබුනු අතර පසුව අනෙක් පුද්ගලයාද සමග එක්ව බැද පොලීසියට බාර දී ඇත.
විහාරස්ථානයක නම විකුණමින් මුදල් චංචා කළ චීවරධාරියෙක් ඇතුළු 2ක් ගස් බඳී
විහාරස්ථානයක නම විකුණමින් මුදල් චංචා කළ චීවරධාරියෙක් ඇතුළු 2ක් ගස් බඳී
Gepostet von Ada Derana Sinhala am Samstag, 16. März 2019
hamuduruwo neethiya athata gaththa eka waradiya. Neethiya anuwa daduwam kala yuthuya. Thawada, ara minissu denna ithama apahasuthawakata path kara atha. eya pilibadawada me nayaka hamuduruwan waga kiwa yuthuya. yameku waradak kara athanam neethiya magata yanu misa neethiya athata ganeema barapathala waradak.
බොරු කියන බොරු කරන උන් මලත් කමක් නැත..
Neethiya athata ganeema waradaki. Nayaka hamuduruwan neethi wirodiya.
රටේ ලොකුම ලොක්කෝ මහා දවල් මහා බැoකුව කඩනකොට , ගරු ඇමතිවරුන් කියන උන් මහා පරිමාණයෙන් හොරකම් කරනකොට ..සාමාන්‍ය මනුස්සයෙක්ගේ දරුවෙක් බඩගිනියි කියනකොට ..කුඩු විකුනන්නත් කැමති නැත්නම් ..වෙනමොමෝ කරන්නද අපේ හාමුදුරුවනේ
අනිත් සිවුරුකාරයන් රට විකුණගෙන කන එකට මුකුත් නැහැ. වැරැද්ද මොකක් වුනත් මේ නායක සිවුරුකාරයා නීතිය අතට අරගෙන ක්‍රියාකරපු එක අනුමත කරන්න බැහැ.
මම ඉන්නෙ පන්නිපිටියේ. මේකා ගිය මාසෙ මගෙනුත් රුපියල් 1000 ගත්ත දබදිව යන්න කියල. එකතු වෙච්ච සල්ලි තාත්තගෙ මරනෙට වියදම් උනා කීව. මම සල්ලිත් දීල දන ගහල වඅන්ද.