‘හොරගොල්ලේ කුමාරි පිටරට පැන්නා.. දෙන එක නම් දෙයියො ටොකු ඇන ඇන දුන්නා..’ – සමන් ඒකනායක පොහොට්ටු මැයි රැළිය කළඹයි..

May 8, 2018 at 3:26 am | lanka C news
‘හොරගොල්ලේ කුමාරි පිටරට පැන්නා.. දෙන එක නම් දෙයියො ටොකු ඇන ඇන දුන්නා..’ – සමන් ඒකනායක පොහොට්ටු මැයි රැළිය කළඹයි..

ගාල්ලේ සමනල ක‍්‍රීඩාංගණයේදී පැවති ඒකාබද්ද මැයි රැළියේදී නිදහස් කලා සන්ධානය වෙනුවෙන් කවි පෙලක් ඉදිරිපත් කල රංගන ශිල්පී සමන් ඒකනායකට එහි ජනතාවගෙන් හිමි වුයේ ඉතා ඉහල ප‍්‍රතිචාරයකි.

කලාකරු සමන් ඒකනායකයන් මැයි දිනය රසවත් කරමින්

මැයි රැළිය කවියෙන් රසවත් කල සමන් ඒකනායක

Gepostet von Nilanthi Kaluarachchi am Montag, 7. Mai 2018

71 views

4 Comments to “‘හොරගොල්ලේ කුමාරි පිටරට පැන්නා.. දෙන එක නම් දෙයියො ටොකු ඇන ඇන දුන්නා..’ – සමන් ඒකනායක පොහොට්ටු මැයි රැළිය කළඹයි..”

  1. Nim says:

    APITATH AHAGANNA
    NARAKADA LANKACNEWS WALATA
    DAMMA NAM.

    • DESHABANDHU says:

      Saman is one of the leading artists in the patriotic camp. We appreciate his services.

      • sky says:

        සමන් ඒකනායක මහතාට අපේ ප්‍රණාමය ..
        .අපේ රටේ ජනතාවගේ දෙනෙත් රටේ විනකරන දේශපාලුවන් කෙරෙහි යොමුකිරීමට ගත වෑයම සාර්ථකයි

  2. ranbandara says:

    arayage kale nam saman me wena kotath suduvan eke neda?
    me weerayo eda hangila… kamak netha desapalanayata nam Uoadiyakwath neth nam enna epa

Main News