හොරට හරක් විකුණා අතේ මාට්ටුයි.. පී. හැරිසන් මාධ්‍ය හමුවේ තොලකට වේලී ගොත ගැසේ.. [Video]

June 29, 2017 at 10:40 am | lanka C news
හොරට හරක් විකුණා අතේ මාට්ටුයි.. පී. හැරිසන් මාධ්‍ය හමුවේ තොලකට වේලී ගොත ගැසේ.. [Video]

කිරී ගොවීන් අතරේ සහන මිලට බෙදා හැරීමට විදේශයෙන් ආනයනය කරන ලද කිරි ගවයින් දේශපාලඥයින් අතරේ බෙදා දීම සම්බන්ධයෙන් එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් මාධ්‍ය හමුවකදී ප‍්‍රශ්න කරද්දී ඇමති පී. හැරිසන් බොහෝ අපහසුතාවට පත් විය.

169 views
Main News