හොරණ ටයර් ෆැක්ටරිය හදන්නේ ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු කියා අගමැති දන්නේ නෑ..

January 26, 2017 at 8:40 am | lanka C news
හොරණ ටයර් ෆැක්ටරිය හදන්නේ ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු කියා අගමැති දන්නේ නෑ..

පසුගියදා හොරණදී ආරම්භ කරන ලද ටයර් කර්මාන්ත ශාලාව ඉදිකිරීමේ කටයුත්ත සදහා මුල්ගල තැබීමට අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා සහභාගී වූයේ එහි අයෝජකයා කවුදැයි නොදැන බව කැබිනට් ප‍්‍රකාශක රාජිත සේනාරත්න මහතා පවසයි.

මෙහි ආයෝජකයා ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු නන්දන ලොකුවිතාන බව අගමැතිවරයා දන්නේ නැති බවත් පැවසූ ඇමතිවරයා කෙසේ වෙතත් අක්කරය රුපියල් සියයක් වැනි සුළු මුදලකට ඉඩම් ලබා නොදෙන බවද කියා සිටියේය.

207 views

14 Comments to “හොරණ ටයර් ෆැක්ටරිය හදන්නේ ඩුබායි මැරියට් හෝටලයේ හිමිකරු කියා අගමැති දන්නේ නෑ..”

  1. Sanjeewa says:

    අගමැති බබා.මු තොත්ත බබා.මහජනතාව ඉදිරියේ විහිලුවට පත්වෙලා.
    මෙහෙම බලනකොට මුන් අයෝජනයට අරන් තියෙන්නේ පැටිකිරිය බලන්නෙ නැතිවද.මෙහෙමත් පලකයෝ.නොදකින්.

  2. mp says:

    ඇයි… අගමැති බබාද?

  3. GIRAWA says:

    මහා පරිමාන අාෙයා්ජකයින් ගැන ෙනාදන්න ජනාධිපති???? පත්තෙර්වත් තිබුෙන් නැද්ද

  4. Boo says:

    බොරැ බබා සහ හොරැ 40.

  5. Iran says:

    Parliment jokes!!

  6. මූ මාර අගමැතියෙක් නේ... says:

    දොයි දොයි දොයි.. දොයිය බබා….

  7. fass says:

    Kauda ban rate agamathi? ai yako nodanna reddawal asse mul gala thiyanne Agamathi balanshe kollekda? nathnam dan Agamathi Dathada?

  8. suda says:

    තොත්ත බබා

  9. cw says:

    Idiot, Who are you trying to fool. Lying through the teeth.

    • Alapaluwa says:

      CW Yes of course that’s what he does always as you know this idiot is full of cunning selfish *******?. මේ රාජිතනම් පුදුම මනුෂ්‍යයෙක් අද එකක් කියනවා හෙට තව එකක් කියනවා අනේ මන්ද මේවා බලලා අපිටත් පිස්සු හැදෙනවා පුදුම දේවල් කියන්නේ. හරි එතකොට අගමැති මේ වියාපාරය කරන්න යන කේනා කවුද කියලා ඇත්තටම දන්නේම නැ? අනේ රාජිතතයෝ මොන අපායක්ද තෝරගන්න හදන්නේ මේ යන්න? රටේ නිතිය බලුවෙලා ඉන්න නඩුකාරයොත් පිස්සු කෙළිනවා මහා එවුන්ගේ උවමනාවට මම දැක්කා සිගරට් වගයක් ප්‍රවාහනය කරණ වැන් එකක් සෝදිසි මේයුමකදී අත්අඩංගුවට පත් වී උසාවි ඉදිරිපත් කොට ෂණික නඩු තීන්දුදී ඒවට ලක්ෂ පහා බැගින් එක්කෙනෙකුට මුදල්වලින් දඩ. එසේගේවිමට අසමත් උවහොත් 6 මාසයක් සිරගේට තවද සිගරට් සහා ප්‍රවාහණය කරපු සි වාහනය රාජසන්ත කර ඇති බවද.මට මේ කථාව මෙතැනදී ලියන්න සිතුණේ යම්කරුණක් මතක් කිරීම සම්බන්දව පමණි.එනම් පසුගිය දවසක රජයේ ඇමති කෙනේක් සහා ඔවුගේ මල්ලි සමග VIP ගමන් මගින් රත්තරං වියාපාරය ජයටම කරගෙන ගියා එවුන්ට නිතිය තවම ප්‍රමාදයි දඩුවම් කිරීම අතටම හසුවිත්. නමුත් අහිංසක මනුෂ්‍යයෙක් මේවැනි සුළුදේයක් කොට අසු උවහොත් නිතියත්, දඩුවමත්, ෂණිකව මෙන්න මෙතැනයි සාදර්ණය ඉෂ්ට වියයුත්තේ. මම මේය හොඳයි කියා කියන්න උත්සහාකරනවා නොවෙයි නමුත් සෑම තැනකදීම නීතිය හරි හැටී ඉෂ්ට වියයුතු බව කියන්න පමණි.කියනවා වගේ වැරදි දේ කවුරු කරත් වැරදිමයි නමුත් නිතිය දේවිදියක් විය නෝවියයුතුයි.මෙන්න මේකයි අද රටේ ඇත්ත තත්වය මුළු දේශපාලනය කරණ එවුන්ව කණපිට හරවා හම ගසා ගතයුතුයි නැතිව මේ ආත්මයේදී මේවැනි අයව යහාමගට ගැනීම කිසිසේත් කරහැකි දෙයක් නොවේ !!

  10. Donald Isuru Wilegoda says:

    In future Ranil would said that he didn’t know he appointed Arjun Mahendran to the Central Bank and Ravi Karunanayagam as the finance minister

Main News