‘හොරා.. හොරා’ අගමැතිට මැතිසබේ නම්බු දී අමතයි.. ‘මං හොරෙක් නොවෙයි’ අගමැති කියයි.. [Video]

October 26, 2016 at 1:05 am | lanka C news
‘හොරා.. හොරා’ අගමැතිට මැතිසබේ නම්බු දී අමතයි.. ‘මං හොරෙක් නොවෙයි’ අගමැති කියයි.. [Video]

බැදුම්කර මගඩිය සම්බන්ධයෙන් කෝප් කමිටු වාර්තාව කලින් දන්වා තිබූ පරිදි ඊයේ දිනයේ ඉදිරිපත් නොකිරීම ගැන පාර්ලිමේන්තුවේදී උණුසුම් වාද විවාද ඇති විය.

එක් අවස්ථාවක අගමැති රනිල් වික‍්‍රමසිංහ මහතා කතා කරද්දී ‘හොරා හොරා’ යයි ඒකාබද්ද විපක්‍ෂයෙන් මහත් හඬක් නැගින. ඊට පිලිතුරු ලෙස අගමැතිවරයා ‘මට හොරා කිවුවට හොරු ඉන්නේ ඒ පැත්තෙනෙ’ යයි කියා සිටියේය.

117 views
Main News