හොරා හොරා කියූ මහින්ද සමයේ හාල් කිලෝව 60යි.. දැන් 110යි.. කොස් කොල ක්‍රෝටන් කොල කන්නලූ.. අපි එළුවොද..

January 13, 2017 at 10:00 am | lanka C news
හොරා හොරා කියූ මහින්ද සමයේ හාල් කිලෝව 60යි.. දැන් 110යි.. කොස් කොල ක්‍රෝටන් කොල කන්නලූ.. අපි එළුවොද..

හොරා හොරා යයි කියූ මහින්ද රාජපක්‍ෂ පාලන සමයේ සහල් කිලෝවක උපරිම මිල වුයේ රුපියල් 60ක් බවත් අද යහපාලනය යටතේ සහල් කිලෝව 110 තෙක් වැඩිවන බව පාර්ලිමේන්තු මන්ත‍්‍රී ඩලස් අලහප්පෙරුම මහතා පවසයි.

ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ක‍්‍රියාකාරී හමුවක් අමතමින් ඔහු කියා සිටියේ දැන් ආණ්ඩුව අපට කොස් කොල ක්‍රෝටන් කොල කෑමට සූදානම් වන්නැයි කියන බවයි.

ආණ්ඩුව සිතාගෙන ඉන්නේ ජනතාව එළුවන් කියා බවද ඔහු එහිදී සදහන් කලේය.

19 views

4 Comments to “හොරා හොරා කියූ මහින්ද සමයේ හාල් කිලෝව 60යි.. දැන් 110යි.. කොස් කොල ක්‍රෝටන් කොල කන්නලූ.. අපි එළුවොද..”

  1. somapala says:

    නියම කතාව මහත්තයෝ. අපි එනවා නුගේගොඩට.

    • alaya says:

      ඒක ෆට්ට උපකල්පනයක් ….අර කෘෂිකර්මේ ආචාර්ය උපාධි ගත්ත ෆට්ට ගොනෙක් තමයි මේ උපදෙස දීලා තියෙන්නේ ……ඔච්චරම ගස් කොළ විනාශ වෙන්ඩ නියඟයක් ආවොත් …කොස්කොල, ක්රෝටන් ගස් විතරක් ඉතුරු වෙන්නේ කොහොමද බන්ස් අනිත් ඒවා විනාශ වෙලා……. උඹට අං දෙකක් විතරයි ආචාරියෝ අඩු ….

      • කොලයා says:

        මචං අලයො, පතොක් වගේ දේවල් කන්ඩ හොඳ නැද්ද බං ..දන්නේ නැති නිසයි අහන්නේ?

  2. kolitha says:

    හාල් මුදලාලි කියනව මිල පාලනය කරනවා කියල. හූ. හැම්. පියේ තිරිසන්නුයි . වී .ජේ .පියේ අවජාතකයෝ රොත්තටයි ..විජාතික මල කරුමෙ කරුමක්කාරයෝ ටික එකතුවෙලා තව ටික දවසකින් විදුලිබල මුදලාලිලා , ටෙලිකොම් මුදලාලිලා , තෙල් මුදලාලිලා ඉස්පිරිතාල මුදලාලිලා සහ අද්‍යාපන මුදලාලිලා ටික කරලියට ගෙනල්ලා උන්ට කඩේ ගිය අහිංසක මිනිස්සුන්ට හතරගාතෙන් යන්න දෙනකොට …ගමයත් එක්ක නටපු නාඩගම හැමෝටම තේරෙයි ….

Main News