**** හොරිකඩයා.. කියා පේක්‍ෂකයෙක් බැණ වදී.. හිරු බලයේදී බස් ගැමුණු හැක් වෙයි.. කට උත්තර නැතිව තොලකට වේලී ගොළුවෙයි.. [Video]

December 2, 2016 at 10:57 pm | lanka C news
**** හොරිකඩයා.. කියා පේක්‍ෂකයෙක් බැණ වදී.. හිරු බලයේදී බස් ගැමුණු හැක් වෙයි.. කට උත්තර නැතිව තොලකට වේලී ගොළුවෙයි.. [Video]

බස් වැඩ වර්ජනය සම්බන්ධයෙන් හිරු රූපවාහිනියේ පැවැති ‘බලය’ සංවාදාත්මක වැඩසටහනට සහභාගී වූ සමස්ත ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්නට දුරකතනය ඔස්සේ සම්බන්ධ වූ නරඹන්නෙක් දරඩි ලෙස දොස් පැවරීය.

ගැමුණු රණශූර නම් ඇමතුම දුන් පුද්ගලයා කියා සිටියේ ‘ආණ්ඩුව දරදිය ඇද්දාට හොරිකඩ වැඩ කරන්න එපා’ කියායි.

හිරු රූපවාහිනිය ඇමතුම එතැනින් විසන්ධි කරනු ලැබීමෙන් පසු අදහස් පල කල ගැමුණු විජේරත්න බොහෝ අසීරුවෙන් වදන සොයගන්නා අයුරු පෙනිනි.

34 views

11 Comments to “**** හොරිකඩයා.. කියා පේක්‍ෂකයෙක් බැණ වදී.. හිරු බලයේදී බස් ගැමුණු හැක් වෙයි.. කට උත්තර නැතිව තොලකට වේලී ගොළුවෙයි.. [Video]”

  1. Mihiri says:

    hoooo hooooo

  2. Bus magiyek says:

    Moo horikadayek thamai. Thawada thakkadiyek, horek, boru karayek, jara akkek.

  3. poramola says:

    මෙවගෙ හොරිකඩ බුරුවො මොකට මෙවට ගෙනවද?
    දඩ ගහන්න ඔනි ක්‍රම වේදයක් අනුව..එක එක ඇමතිලාට ඔනි විදියට රටේ නීති වෙනස් වෙන්න බැ..

  4. Bad gamunu says:

    මේකේ පිරිමි නර්ස් නෝනා විතරයි අඩු

  5. උකුස්සා says:

    UNP එකේ කටු ලෙවකන තවත් හිවලෙක් ..මේ හිවල්ලු සමග මොන සාකච්චාද ?
    මෙහෙම මිනිස්සු රටටම පිළිලයක්

  6. bgy says:

    මේ වගේ අපහාස කරනකොට TV චැනල් වගකිව යුතුයි. අද මාධ්‍ය සංස්කෘතිය පහතට .. ..

  7. Me anduwa hithanne bus drivers la, three wheel drivers la adhi posath minissu kiyala.

  8. fashala says:

    මේ වගේ නුගත්තු ටි වී වලට ගෙන්නන්නේ මොන හේතුවකටද?

  9. Boo says:

    තවම එන්නේ ෆෝන් කෝල් වලින් විතරයි, හෙට අනිද්දා මුන්ට මිනිස්සු අසුචි ගහනවා.

Main News