හොරුන් දෙවිවරු වෙති.. වී ගබඩාව අසමසම ගුවන් තොටක් වෙති.. මත්තල පිරී ඉතිරෙන ජනීජනයා මහින්දට පින් දෙති.. ඇමතිවරු සැගවෙති…

February 21, 2017 at 11:40 pm | lanka C news
හොරුන් දෙවිවරු වෙති.. වී ගබඩාව අසමසම ගුවන් තොටක් වෙති.. මත්තල පිරී ඉතිරෙන ජනීජනයා මහින්දට පින් දෙති.. ඇමතිවරු සැගවෙති…

ශ්‍රී ලංකාවේ භුගෝලිය පිහිටිම අනුවත් අපේ රට දූපතක් වන බැවිනුත් ඕනම හදිසි අවස්ථාවකට මුහුණ දීමට රටක් වශයෙන් ජාත්‍යන්තර තත්ත්වයේ ගුවන් තොටුපොළ දෙකක අවශ්‍යතාවය මේ වනවිට හොදින් අවබෝධ වී ඇත්තේ මේ දිනවලදී කටුණායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළහි කරන අලුත් වැඩියා කටයුතු නිසා ය.

ඒ අනුව පසුගිය දින 42 තුල ගුවන් මගින් 29000 කට අධික මගින්ට පහසුකම් මත්තල මහින්ද රාජපක්ෂ ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හරහා සපයා ඇති අතර මේ කාලය තුල ගුවන් වාර 284 ක් එම ගුවන් තොටුපොළ හරහා මෙහෙයවා ඇත.

1944 දි බ්‍රිතාන්‍යයන් විසින් ආරම්භ කොට තිබු කටුනායක ගුවන්තොටුපොල නිදහසෙන් පසු එනම් 1956 දි එස්.ඩබ්ලිව්. බණ්ඩාරනායක විසින් බ්‍රිතාන්‍යය රාජකීය ගුවන් හමුදාවන් පවරාගෙන ශ්‍රීලංකා රාජකීය ගුවන් හමුදාවේ පාලනයට නතුකලහ.

1964 දි එවකට සන්නිවේදන අමාත්‍යව සිටි අනිල් මුණසිංහ මැතිතුමා විසින් කැනේඩියානු රජයේ ආධාර මත රත්මලාන ගුවන් තොටුපොළ වෙනුවට කටුනායක ගුවන්තොටුපොල ශ්‍රී ලංකාවේ ප්‍රධානතම ගුවන් තොටුපොළ ලෙස සංවර්ධනය කලේය. ඒ අනුව එයාර් සිලොන් ගුවන් සේවාව 1967 දි තම ප්‍රථම ජාත්‍යන්තර ගුවන් ගමන කටුනායක ගුවන් තොටුපොළේ සිට ආරම්භ කරන ලදී.

ඉන් වසර 45 කට පසු මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ පාලනය තුල ශ්‍රීලංකාවේ දෙවෙනි ජාත්‍යන්තර ගුවන් තොටුපොළ හම්බන්තොට මත්තල ඉදිකල අතර ලොව විශාලතම ගුවන් යානවන A380 එයාර් බස් සඳහා පහසුකම් සැපයීමට මෙම ජාත්‍යන්තර ගුවන් තොටුපොළ සමතව ඇත.

පසුගිය කාලයේ දේශපාලන වේදිකාවල මෙම ගුවන් තොටුපොළ සම්බන්ධව නොයෙකුත් විවේචන ඉදිරිපත් කල අතර මේ වනවිට එම ගුවන් තොටුපොළ ශ්‍රීලංකාවේ ආර්ථිකයට මෙන්ම අනාගත ඉල්ලුම සපුරාලීමට සමත් වී තිබීම මහින්ද රාජපක්ෂ යුගයේ ගත් වැදගත් තීරණයකි.

181 views

54 Comments to “හොරුන් දෙවිවරු වෙති.. වී ගබඩාව අසමසම ගුවන් තොටක් වෙති.. මත්තල පිරී ඉතිරෙන ජනීජනයා මහින්දට පින් දෙති.. ඇමතිවරු සැගවෙති…”

  1. Atta says:

    284 flights in 42 days? And the airport is full Is it a great number? It would mean that it supports less than 7 flights a day.. does it mean than even if Katunauka operates in a squeezed manner, we managed to bring only 7 flights a day in Mattala? Why not at least Sri Lankan airlines operate on Mattala ?

    • Perera says:

      වැය කල සහ හොරා කෑ අසම සම මහා දනස්කන්දයට සාපේක්ෂව ඔය වර්දනය සොච්චමක්. mara ගේ මෝඩ වංචාකාරී වැඩ නිසා මත්තල වෙලන්න අද වීත් නෑ. එකයි බත් බයියන්ට තිත්ත නමුත් ඇත්ත.

      • jaliya says:

        ගොන් පෙරේරෝ මෝඩයෙක් උනාට කමක් නැහැ , ලෝකෙට පෙන්නන්න එපා. රනිල් ගේ ගැහිල්ල තරම් නම් සුපිරි නැහැ

        • alaya says:

          ගැහිලි වලින් අපිට වැඩක් නෑ …මගේ නම් එකම විරෝධය තියෙන්නේ මේක හම්බන්තොට හැදුවට……. හම්බන්තොට ට වඩා කොච්චර සුදුසු තැන් තියෙනවද මේක හදන්ඩ …..යාපනයේ හැදුවනම් ඒත් යම් සාධාරණත්වයක් තියෙනවා …ඔක්කොම හම්බන්තොට හදන්ඩ ඕනෑ කියල නියමයක් තියෙනවද ..ජනාධිපති හම්බන්තොට කියල ……. මොකද උන්දැට චන්දෙ දුන්නේ රටේම මිනිස්සුනේ
          දැන් සිරා බැලුවත් එහෙමනේ …..පොලොන්නරුවට විතරයි ……..මහා නගර සැලසුම් …….පොලොන්නරුවේ ඇතුලෙත් අනෙත් නගරවලට හුලං, මේ ලඟදි රුපාහිනියේ කිව්වේ ලංකාවේම පාසල් ඩෙස් බංකු නැහැල්ලු ..පොළොන්නරුවට කෝටි ගානක් දුන්නලු එතුමාගේ සල්ලිවලින් …එතකොට මෙතුමා ලංකාවේම ජනාධිපතිද? නැත්නම් පොළොන්නරුවේ ජනාධිපතිද? පොළොන්නරුවේ ළමයි විතරක් සැපට ඉගෙනගත්තම ඇතිද?
          එහෙම බලන කොට මරා යි ..සිරා යි දෙන්නම පට්ටම පට්ට ගෝත්‍රිකයෝ …. මුන් ගෙන් මිට වඩා හොඳ රටක් අපිට බලාපොරොත්තු වෙන්ඩ පුලුවන්ද?

          • dakune buddimatha says:

            mahinda hambanthota hadapu eka hodai . ape game nisa sira hadana eka weradiyi. unta mokatada pahasukam. eva one dakune apata witharai

          • alaya says:

            katunaayaka is the best place for airport. After the vote 2020 election JVP will close the maththala and make new airport near the katunayaka. JVP is only party to believe.

            jaffna also better demela janayaa kamathi na dakunata enna. mr hambanthotin mehaa mukuth kale na. jvp api witharayi wada danne. api patta mola. api molen denne wade.

          • kandy boy says:

            ado api kaluda? nuwara apita waraya epaada? apita warayakuth one, air port ekakuth one?

          • jaffna boy says:

            ade eppa, epitath one Air port, and waraaya.

          • wanni boy says:

            eppada, yedi yepitalath one waraya saha air port.

          • erawur boy says:

            waraya, air port, high way factory ekkoma epita one.

          • Polonnaru boy says:

            ewuwa koheda. apitath one waraya, air port , ayi api kaluda?

          • Negambo proved boy says:

            We need also international port and our own air port. We catholiks are very proud nation. Negambo air port should be use only Negambo’s.

          • Halawatha boys pride says:

            Malli We like also, our own Air port, and harber. other area boys should not use our air port and harber. Halawatha air port only for Halawatha boys.

          • kankasanthurei boy says:

            eddo emmata yepita wenamama air port one, harbar one. Eddo dakune ewun mehe yenna ba herri. epilata witharayi ewa.

          • Madakalapu boy says:

            addo hingala ewuwo me baa. epita wenamama air port one, waraaya one. hingala ewuwoo ape ewaa pavichchi karanna be.

          • මගෙ රට says:

            අලයා උඹ මීහරකෙක් නම් ගිහින් තණකොළ කාලා පාඩුවේ හිටහන් නොදන්න දේට කට නොදා. බොටයි මේ ලියලා තියෙන පෙරේරාගේ ගල් කොල්ලන්ටයි ඕන ඕන තැන්වල එයා පෝට් සහ වරාය හදන්න බැරි බව නොතෙරෙන්නේ තොපි මී හරක්ටත් අන්ත ගූ ඇන් පී හරක් හින්දයි.

          • ජාතිවාදියා from දකුණ says:

            every body welkome ටු දකුණ. ඉංග වංග, එන්ඩ, come or ගෝ දකුණ my all freinds ඇන්ඩ් boys . we ar welkome for all nations ෆ්‍රොම් any ware ෆ්‍රොම් this country . thanks boys and girls and all again welkome ටු දකුණ.

            Development of shouth for all sri lankan, We already showed it. all type of nations living together here peacfully already, not like north, east. Thank you every body, boys and girls u r welkome to shouth.

      • මැස්සා says:

        බොල බලු පෙරේරෝ, තොගේ ලොක්කා මේ රටේ මහ බැංකුව මංකොල්ල කාපු සල්ලි වලින් බාගයක්වත් වැය උනේ නෑ මහින්ද රාජපක්ෂ මැතිතුමන්ට මේ ගුවන්තොටුපල හදන්න. බලාපිය දැන් එයින් රටට වෙන යහපත.එතුමාට මල් තියලා වැඳපිය වැඩිපුර ගුවන්තොටුපොළක් හදලා තිබ්බට.නැත්තන් පිටරටින් එන අයට දැන් ගොඩබහින්න වෙන්නේ උඹේ ලොක්කගේ ගල උඩට තමයි.

    • මොණරා says:

      කටුනායක ගුවන් තොටුපල ධාවන පථ අලුත් වැඩියාවෙන් පසුවත් මත්තල ගුවන් තොටුපලේ අනාගතය කුමක්ද ? දන්නා කෙනෙක් අදහස් පල කරන්න .

      • jaathiwaadiya says:

        ඕනෑම රටක් සංවර්ධනය වන විට ගුවන් ගමන් අවශ්‍යතා වැඩිවේ. එවිට මත්තල භාවිතාවය වැඩිවීම ස්වාභාවික වේ. නමුත් රට වලපල්ලට යන්නේ නම් මත්තල පමණක් නොව කටුනායකද වෙලෙනු ඇත. හුඑන්පියට, ජෙප්පට ඕවා තේරෙන්නට හේතුවක් නැත.

      • fass says:

        Oka thamai ban umbalata Kroton kola kawanna hadanne, umbalage hamputhala dannawa umbala niyama HARAK kiyala

      • Don_Simon says:

        Even while the Katunayake closure period, only 3 air crafts goes daily to Maththala. One FlyDubai plane and two SriLankan planes going to China. Even those 3 planes start from Katunayake just stop at Maththala on their way to their destinations.
        If the Maththala airport is really beneficial as stated above, all the aircrafts should start from Maththala instead of Katunayake during this renovation period. Katunayake airport cater about 180 aircraft movements per day as average.

        • UNP the best says:

          wi weluwaama ohoma nam pattaan gamu kunu karawala welanna. ethakota ithuru tikath nawathwa ganna bariye. palayan kiwaama una yanawaa. kathaa karala, hoda packege ekak ehema dilaa genwa ganna one.

          karawala welapan. ekawath hariyata karapan, maluwaa bima damaa uda balan inne nathuwa.

        • from katunayaka says:

          180 per day යනු පැයකට ගුවන්යානා ආසන්න ලෙස 8කි. එනම් සෑම විනාඩි 8කට (ආසන්න) වරන් ගුවන් යානයක් ගොඩ බායි. හැකියාව ඇතිමුත් එවැන්නක් සිදු නොවන බව ඕන මෝඩයකු උනත් දනී. මෙය පට්ටපල් බොරුවකි.

          • Don_Simon says:

            @from katunayaka : Dude, i understand that you have idea about the aviation field or airports. If Maththala airport gets busy for have having just 7 movements per day on average, we can easily get an idea about the quality of the airport.

          • from katunayaka says:

            මාගම්පුර වරාය කොලොබ වරාය හා සැසදීම අමුම අමු ගොන් කමකි. කොලොබ වරය ඉදිකර අවසන් වූ වරායකි. නමුත් හම්බන්තොට තවම සිටින්නේ පළමු අදියරේය.

            මත්තල ද ඇත්තේ මුලික පහසුකම් පමණි. එනම් මත්තල කාලයා සමග වැඩි දියුණු විය යුතු ගුවන් තොටකි. පහසුකම් වැඩි කිරීමට පෙර හොද ප්‍රචාරයක් දිය යුතුය. වී ගබඩා කොට මාධ්‍යයේ පින්තුර දැමීම වීරකමක් නොව පට්ට ගොන් කමකි. ජේවීපී යුඑන්පි මානසිකත්වය ඇත්තේ කුහකකම මත මිසක් රාජ්ජය සංවර්ධනයට නොවේ.

  2. ජයන්ති දිසානායක says:

    මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාට පිං සිද්ධ වෙන්න අවුරුදු 30 ක් පැවති කුරිරු කොටි ත්‍රස්තවාදී යුද්ධය ඉවරලරලා රටට සාමය ගෙනත් දුන්නා.
    ශ්‍රීලංකිකයින්ට ජීවිතේ පලමුවරට අධිවේගි මාර්ගයක යන්න අවස්ථාවක් සලසා දුන්න. නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරය නැත්නම් අද මුලු ලංකාවම අඳුරේ.
    එතුමා කරපු වැඩ මෙහෙම ලියලා ඉවර කරන්න බැහ. එහෙව් ජාතියේ නායකයාට අවස්ථාවාදින් අපහාස කරනවා. කවදා හෝ එතුමා මේ තම මව්බිමට කල සේවාවට ජනතාව නැවත වරක් තම කල ගුණ සලකන්න බලා සිටිනවා.

    • Silvaa says:

      Ay Miniho Janthawa Deparakma Kalaguna Salkuwe Mathaka Nadda ?

      • බස්සා says:

        දෙපාරක් නෙමෙයි සිල්වෝ උඹලා ජීවිතේ තියෙනකන්ම එතුමාට කාලගුණ සැලකුවත් මදි තොපි වගේ රටට බරක් උන කුලියට කරන කාලකන්නින්ගේ පනකෙන්ද බේරලා දුන්නට .

        • Silvaa says:

          Mooda Bassaa…Janathawa Deparak Undawa Gedara Yawapu Eka Gana me Kiyanne.

          • බස්සා says:

            ඈ බොල සිල්වෝ ජනතාව 29 පාරක් ගෙදර ඇරපු කම්බා හොරෙක්ව නායක කමේ තියා ගෙන තෝ ඔය කතාව කියන්නේ රෙද්දක් ඇඳ ගෙනද ? තොපි වගේ ගොන්නුන්ට ක්‍රෝටන් කොළ දෙන එකත් අපරාදේ බොලව්.

    • kandy lamisse says:

      mama ada ude colombo idala kandy aveth mahinda hadapu kandy highway eke.

      • ලොල්ලා says:

        ඇත්තද ? ඇයි තොපිට බැංකු හොරා අඩු තරමේ ආප්ප කඩයක්වත් දාලා දුන්නේ නැද්ද නුවරට වෙලා කකා ඉන්න

  3. kumara says:

    රජපක්ෂ මැතිතුමාට උපදේශකයින් ඉර ගානක් ජනාධිපති කා‍ලයේ හිටියත් මේ එමේ එකෙකුටවත් යහපාලකියින් කල චෝදනා කඩන්න ශක්තියක්/ දැනුමක් තිබුනේ නැත. එකාබද්ධවිපක්ෂ බලතාරිනුනේ , දැන්වත් මෙම ගුවන්තොටුපලින් ලැබෙන ආදායම මෙන්ම මෙය නොතිබුනානම් රටට අහිමිවන ආදායම ගනනය කර මිනිසුන් තැනුවත් කරනු

  4. asaranaya says:

    වී හැරිසාට ගුල්ලෝ ගසා ඇත
    පඹයාගෙ ඔලු මුට්ටිය බිඳෙනු ඇත.
    ඇනිබලා පොලවේ පස් බුදිනු ඇත.
    මත්තල ජනී ජනයාද පිරී ඇත,

    තායිලන්ත ආන්ඩුව පෙරලු ක්‍රමයට Non violence ඒක රාශි වෙමු.

  5. Dayani says:

    Like in the news, it is vital for us to have 2 international airports in this country.!!! That is because in case if there is any trouble at Katunayake, the air crafts can be diverted to Mattala.!!!
    Otherwise we have to land the plane at Madurai, pay landing fees, pay for using the runway, fueling etc. in foreign exchange.!!! Hope those blaming MR for every good thing he did, appreciate the value of this vital airport, which is an asset to this country.!!!

    • Nana says:

      There is something called economic sense, profit/loss. Do you know the cost of making and managing this airport and how many flight are required to make it a Profit? This is like a family Airport.

  6. Nawoda says:

    Koheda mewa therenakota ape modayo karawatak gilila iwarai.

  7. shantha dissanayake KURU says:

    ape mahinda janadhipathi tumata budu wewa

  8. Mattala says:

    284 flights in 42 days? Just 7 flights a day? Is it something to be great at all? Why not at least UL uses Mattala?

  9. suranga says:

    plane ekak awahama news walata kiyana loke tiyena ekama airport eka.

  10. Hadagasma says:

    Hambanthota sea port / Matthala air port / Norachole Cole power project essential to country and now country getting benefits. We must accept and thanks HE Mahainda.

Main News