හොරු ඉන්නතුරු විදේශගත ලාංකිකයන් ඩොලර් එවන්නේ නෑ..
June 14, 2022 at 12:00 pm | lanka C news
ආණ්ඩුව කුමක් කීවද තාමත් රටේ දේශපාලන ස්ථාවර භාවයක් නොමැති නිසා ණය ගැනීමට පෙර දේශපාලන ස්ථාවර භාවය ඇති කළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.
වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට විසඳුම් ණය මුදලක් ලබා ගැනීම නම් එය සිදු කිරීමට නම් රටේ විශ්වාසනීය පාලනයක් ස්ථාපිත කළ යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.
තවද ණය කල් දමා ගැනීමත් විදේශ ශ්‍රමිකයන්ගේ ඩොලර් වැඩිපුර ගැනීමත් කළ යුතු බවද කී ඔහු කොතරම් අත්‍යවශ්‍ය වුවත් රටේ හොරු සිටින තාක් ජනතාව ඩොලර් එවීමෙන් වළකින බවද කියා සිටියේය.
වෙනදා මසකට ඩොලර් මිලියන 600ක් ලැබෙන විදේශගත ආදායම දැන් මිලියන දෙසීයක ට අඩු වී ඇතැයි ද පැවසූ ඔහු විශ්වාසවන්ත පාලනයක් විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටින බවද පැවසීය.
රටට හෙණ ගැහිල ගියත් කමක් නෑ, අපිට බලය හම්බවෙනවනම් කියන නින්දිත, පාදඩ, කුහක දේශපාලනයේ නිරත දේශද්‍රෝහී ජෙප්පන් මීලඟ මැතිවරණයේදී දේශපාලන කුණු බක්කියට
ඇද දැමීමට දැන්ම සිටම ලැහැස්ති වෙමු. Alapaluwa
අනිවාර්යයෙන්ම, ජෙප්පො ඉන්නකම් මේ රට කවදාවත් හදන්ඩ බෑ.
සල්ලි එවන්ඩ හොරු නැති පාර්ලිමේන්තුවක් හදනකම් බලාගන ඉන්ඩ
වුනොත් , අපේ ජීවිත කාලෙට සල්ලි එවන්ඩ හම්බ වෙන්නෙ නෑ.
හේතුව හොරු නැති ආණ්ඩුවක් කවදාකවත් හදන්ඩ බැරි නිසා. දැනට දවස් හතරකට පෙර නාගානන්දත් උසාවියේ නඩුවක් දැම්මා දැනට ඉන්න සහ හිටපු ජවිපෙ මන්ත්‍රී හයදෙනෙක් තමන්ට ලබාදුන් වාහන
බලපත්‍ර නීති විරෝධී ලෙස විකුනා විශාල මුදලක් උපයා ගත්තයි කියල.
ජවිපෙ විතරක් නෙමෙයි අනෙක් හැම එකාම (ජනාධිපතිලා පවා) උන්ගේ වාහන පර්මිට් එක විකුනගත්තා. ජවිපෙ විකුනගත්ත පර්මිට් 6 මුදල් ඔවුන්ගේ පක්ෂේ අරමුදලට දැම්මා. ඉතින් ඒක හොරකමක් වෙන්නේ කොහමද. නාගහනන්ද කියන්නේ සෝමවංශ අමරවංශ එක්ක එකට ජේ වී පී කරපු එකෙක්. පරණ කෝන්තරයක් නිසා ජවිපෙත් එක්ක තරහයි. නගහනන්ද අවංක මිනිහෙක් ජවිපෙත් හොරු නැහැ
ජෙප්පො හොරකම් කලොත් අරමුදලට, අනික් උන් හොරකම් කලොත් හොරකමට, ජෙප්පන්ගෙ මරු තියරි.
A nice try to whitewash your paid masters.
ඉක්මනින්ම ඩොලර් හොයාගන්න පුළුවන් එකම ක්‍රමය තමයි රාජපක්ෂ සනුහරේම ඉල්ලා අස්වෙන එක. මේ ගැන IMF එක, ලෝක බැංකුව, විදේශගත ශ්‍රී ලාංකිකයන් සහ අනෙකුත් රටවල් 32ක් දැනට කියලා තියෙනවා. මේ හැත්ත අස් වෙලා ගියොත් පටස් ගාලා රටට ඩොලර් ගලා එනවා. දැන්වත් පව් නොදී යන්න. ලී කුවාන්ලා මහතීර් මොහමඩ් ලාගේ නම විකුනපු අර විමල් වීරවංශ ගොම්මන්පිල වගේ එවුන් තමයි මේ හැත්තව ගෙනාවේ. උන්ටත් පුකට පයින් ගහලා එලවන්න ඕනේ