හොරු ඉන්නතුරු විදේශගත ලාංකිකයන් ඩොලර් එවන්නේ නෑ..

June 14, 2022 at 12:00 pm | lanka C news
හොරු ඉන්නතුරු විදේශගත ලාංකිකයන් ඩොලර් එවන්නේ නෑ..

ආණ්ඩුව කුමක් කීවද තාමත් රටේ දේශපාලන ස්ථාවර භාවයක් නොමැති නිසා ණය ගැනීමට පෙර දේශපාලන ස්ථාවර භාවය ඇති කළ යුතුව ඇතැයි ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පැවසීය.

වර්තමාන අර්බුදයෙන් ගොඩ ඒමට විසඳුම් ණය මුදලක් ලබා ගැනීම නම් එය සිදු කිරීමට නම් රටේ විශ්වාසනීය පාලනයක් ස්ථාපිත කළ යුතු බවත් හෙතෙම පෙන්වා දෙයි.

තවද ණය කල් දමා ගැනීමත් විදේශ ශ්‍රමිකයන්ගේ ඩොලර් වැඩිපුර ගැනීමත් කළ යුතු බවද කී ඔහු කොතරම් අත්‍යවශ්‍ය වුවත් රටේ හොරු සිටින තාක් ජනතාව ඩොලර් එවීමෙන් වළකින බවද කියා සිටියේය.

වෙනදා මසකට ඩොලර් මිලියන 600ක් ලැබෙන විදේශගත ආදායම දැන් මිලියන දෙසීයක ට අඩු වී ඇතැයි ද පැවසූ ඔහු විශ්වාසවන්ත පාලනයක් විදේශගත ශ්‍රී ලාංකිකයන් ඉල්ලා සිටින බවද පැවසීය.

28,160 views

58 Comments to “හොරු ඉන්නතුරු විදේශගත ලාංකිකයන් ඩොලර් එවන්නේ නෑ..”

  1. sathasiwam says:

    මූ එලිපිට උන්ඩියල් කාරයන්ට ඇඩ් දානවා. සල්ලි එවන්නෙ නැත්නම් එවුන්ගෙ මෙහේ යැපෙන්නො සාගතේ මැරෙන්න එපැයි.. හිඟමනේ යන්න එපැයි. කෝ එහෙම ප්‍රවෘත්තියක් දැක්කද? නැහැ. ඒ ඔක්කොම වෙනදාට වඩා වැඩියෙන් රුපියල් වලින් ගන්නවා. උන් එවන්නේ උන්ඩියල් ක්‍රමේට රටේ බැංකුවට ඩොලර් එවන්නෙ නෑ. වැඩි ගානට එහේ ඒජන්තට ඩොලර් ටික විකුණලා මෙහේ තමන්ගේ යැපෙන්නාට ඒ ලාභෙත් එක්ක රුපියල් දානවා. දැන් ඒ ලාභෙත් තියන් කට්ටිය ගෑස්, ඉන්ධන පෝලිම් වල ඉන්නවා. පිට රටින් බැංකු ගිණුම් වලට එවන සල්ලි දේශපාලන කාරයොන්ට හොරකම් කරන්න පුළුවන් කියන්න අමුම අමු බොරුවක්. සිස්ටම් එකේ වාර්තාවෙන ගණුදෙනුවක් කොහොමද අතුරුදහන් වෙනවද? හොරකම් කරන්නේ කොමිස් හරහා මිසක් පෞද්ගලික බැංකුවල මිනිස්සුන්ගෙ ගිණුම් වලින් ගන්න බෑ. අයියෝ මේ බොරුවට අහුවෙන්න එපා. මුන් එවන්නෙ නැත්තෙ උන්ඩියෙල් එවනවා වැඩි ලාබෙට. අපේ එවුන්ට රට ගියත් බඩ ගැන විතරයි හිතෙන්නෙ ඔළුව වැඩ නෑ. දැන් ඔක්කොම පෝලිමේ තියලා අපේ රටවිරුවො විදෙස් ප්‍රවෘත්ති වලට මව් රට ගැන නිව්ස් මවනවා.

    • Sam says:

      තොපි වගේ වහල්ලු කොහොමත් වද වෙනකම් සල්ලි ඒවන්න හොඳ නෑ. තොපේ වහල් මොලේට නොතේරුණාට, රට ඉන්න මිනස්සු දන්නවා දුෂිත දේශපාලුවන් $$ වලට විදින හැටි.

      • fass says:

        අනුරයා කොහොමද මන්ත්‍රී පඩියෙන් ළමයි රට යවල උගන්නල සැපට ජීවත් වෙන්නේ.

      • Anil says:

        එතකොට උබේ පුතාට පිටරට විස්වවිද්‍යාලයේ ඉගෙනගන්න ඩොලර් යවන්නෙ පුන්චිඅම්ම හික්කඩුවෙ යවලද

    • Don says:

      Thope lokka aapu gaman dunna sini badu sahanen awurudu 50 kata athiwenna sini gennuwe ratin ewapu salli banku walin illagena thamai.

    • Janaka from Mathara says:

      ඇත්ත කතාව, සල්ලි එවන්ඩ හොරු නැති පාර්ලිමේන්තුවක් හදනකම් බලාගන ඉන්ඩ
      වුනොත් , අපේ ජීවිත කාලෙට සල්ලි එවන්ඩ හම්බ වෙන්නෙ නෑ.
      හේතුව හොරු නැති ආණ්ඩුවක් කවදාකවත් හදන්ඩ බැරි නිසා. දැනට දවස් හතරකට පෙර නාගානන්දත් උසාවියේ නඩුවක් දැම්මා දැනට ඉන්න සහ හිටපු ජවිපෙ මන්ත්‍රී හයදෙනෙක් තමන්ට ලබාදුන් වාහන
      බලපත්‍ර නීති විරෝධී ලෙස විකුනා විශාල මුදලක් උපයා ගත්තයි කියල.

  2. JR says:

    ජවිපෙ මලගම හදනතුරු ලංකාව ගොඩ යන්නෑ…

  3. රතු හුණ්ඩුව says:

    ජෙප්පෝ කියන්නේ පට්ටපල් හොරු. ඔක්කොම ගෙවල් ගිනිතිබ්බේ ජෙප්පෝ යි පෙරෙට්ටුවෝයි.
    මුන් තමයි හොරු. ඕකුන් ඉන්නකල් සල්ලි එවන එකක් නෑ.අනික ජෙප්පෝ තමයි රට සංවර්ධනය කරන්න නොදෙන්නේ

  4. Jani says:

    Kuhaka heththa

  5. spe says:

    JVP එක ආවත් එවන්නේ නෑ . නිලධාරී මාෆියා එකත් අයින් කල යුතුයි

    • fass says:

      බහුතරයක් නිලධාරීන් කැම්පස් ගිහින් අසාධාරණයට විරුද්ධව උද්ගෝෂණ කරපු එවුන් තමයි. කැම්පස් එකෙන් එලියට ආවම උන්ට ඒවා අමතකයි. 😂😂😂

  6. Anil says:

    එතකොට උබේ පුතාට පිටරට විස්වවිද්‍යාලයේ ඉගෙනගන්න ඩොලර් යවන්නෙ පුන්චිඅම්ම හික්කඩුවෙ යවලද

  7. SUNIL says:

    jangi horu genada oya kiyanne ?

  8. Lapauaya says:

    ලංකාවේ මිනිස්සු බෙහෙත් නැතුව මැරිලා ගියත් මුංට ඕනේ බලේ ගන්න

  9. Anil kumara says:

    මූට ගෝල්පේස් මැච් ඒක ගහන්න ඩෝලර් යහමින් පොම්පාගාරයට ලැබෙනව,පෙරටුවො,අන්තරයො ජාජබයො,ඒන්ජී ඕ කාරයෝ නඩත්තුකටයුතු වලට ඒපැයි! රට අරාජික වුවොත් තමයි මුන්ට වෙසක් , සමාජජාලා රෝගීන් සතුටු කිරීමට මෙවැනි ප්කාශ අගෙයි ,නැද්ද හා..

  10. Amali says:

    කාලකණ්ණි බල්ලා

Main News