හොරු ගැන නොසොයා හොරු හෙලි කල අය ගැන හොයන්නයි CIDට දන්වයි..
October 13, 2016 at 6:48 pm | lanka C news
මහ බැංකුවේ රහස් තොරතුරැ පිටවීම ගැන පරීක්ෂණයක් ආරම්භ කරන්නැයි ඉන්ද්‍රජිත් කුමාරස්වාමි මහ බැංකු අධිපති විසින් රහස් පොලීසියට දන්වා ඇත.
මෙම පියවර ගෙන ඇත්තේ මහ බැංකුවේ රහස් පිටවීම ගැන අගමැති රනිල් වික්‍රමසිංහ සහ මහ බැංකු ඉහළ නිලධාරීන් අතර පැවැති සාකච්ඡවකින් පසුය.
අදාල සාකච්චාවේදී තව දුරටත් තීරණය වී ඇත්තේ මහ බැංකු රහස් පිටවීම ජාතික ආර්ථිකයට විශාල වශයෙන් බලපාන වරදක් නිසා වැරදිකරුවන්ට තරාතිරම නොබලා පියවර ගැනීමටය.
අගමැති කාර්යාලය පවසන්නේ මහ බැංකු රහස් දත්ත පිටකළ අය ගැන සෙවීමට කමිටුවක්ද පත් කරනු ඇති බවයි.
horu aarakshaa karana ekaath horek. munge ammalata digital karapiyawu kiyanawa misak wena monawa karannada
QQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQQ
මිනිසුන් හොදින් තේරුම් ගත යුත්ත.
මිනිසුන් හොදින් තේරුම් ගත යුත්ත.
මිනිසුන් හොදින් තේරුම් ගත යුත්ත.
සලාව හමුදා කදවුර ගිනිතැබීම
මහ බැංකුව බැදුම්කර මගඩිය මගින් දියකර හැරීම
රණවිරුවන් මරණීය දණ්ඩනය දක්වා ගෙනයාම
ආර්ථික වැදගත් රාජ්‍ය දේපල ටිකෙන් ටික විකුණාදමමින්ශ්රී ලංකා ආර්ථිකය දියකර හැරීම.
ඡන්ද සිතියම හකුලා දමමින් ජනතාවගේ ප්රජාතාන්ත්රීය අයිතිය නැති
කිරීම ( මාමා ජේ. ආර් මෙන්).
බෙදුම් වාදය පොෂණය කිරීම මගින් රට දෙකඩකිරීම දක්වා පරගැති
න්‍යායන් පෝෂණය කිරීම.
රාජ්‍ය වීරෝධී කොමිෂන් මගින් දේශපාලන දඩයම.
මේ සියලු දේ කරමින් මේ නවතම ප්රයත්නය වන්නේ වීරවංශ මහතා සිරගත කිරීමේ ප්රයත්නයකි. ඒ සදහා ඉදිරියේදී ගානර් එදිරිව මරේ පැරණි ණඩු තීන්දු මෙන්ම නුතන තිස්ස අත්තනායක තියරිය යොදා ගන්නේ ව්‍යාජ ලිපි ලේඛණ සකස් කිරීමක් හෝ ලිපි ලේඛණ
සොරාගැනීම යන වරදක් හුවා දක්වමිණි….
වීරවංශ ඇමතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි
වීරවංශ ඇමතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි
වීරවංශ ඇමතිතුමනි මේ ඔබේ අවධානය පිණිසයි !!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!!
YYYYYYYYYYYYYYYYYYYYYYYYYYY
ලංකාවේද නිෂ්පාදකයන් සේවා සපයන්නන් අභිබවා යන ආකාරයේ බල වෙනසක් සිදු වුවහොත් එයම රටේ සංවර්ධයටත්, රටේ පවතින සංකීර්ණ ගැටළු විසදීමටත් හේතු වෙයි. අද සිදු නොවන්නේත් එයයි. ඩී. ඒ. රාජපක්ෂ ගොවියගේ පුතා ලංකාවේ ජනාධිපති වුවත්, පොළෙන්නරුවේ ගොවි පුතෙක් වූ මෛත්‍රීපාල සිරිසේන මහාතා ජනාධිපති වුවත් සේවා සපයන්නන් අභිබවා නිෂ්පාදකයන් බලවත් කිරීමට ඔවුන්ට නොහැකි වන්නේ ඇයි? යන්න විමසීමද මෙහිදී වැදගත් වෙයි.
http://vigasapuwath.blogspot.com/2016/10/blog-post_977.html
http://www.lankanewsweb.today/archives/13731
M3 should now tell Indrajith to do his job without liking RE’s back side
PhD Indrajith why have you not acted on the revelations in the leaked document?
They nothing but the truth. Then WHY go after the person who leaked it?
THE CENTRAL BANK IS SICK. Find answers or get out.
THEWARAK BUDDA SASANAYATA
POOJA KALA MAGE RATA
BERAGANEEMATA
NOPENANA BALAWEGA
ADARA KARANAWA….