හොරෙක් වෙනුවට හොරෙක් ඩබලම වැලිකඩ රිමාන්ඞ්.. දැව සංස්ථාව හැටි්රක් අබියස…
May 16, 2018 at 2:10 pm | lanka C news
රාජ්‍ය දැව සංස්ථාවේ සභාපති ලෙස පත් කර පසුව එම ධුරයෙන් ඉවත් කරන ලද අනුරුද්ධ පොල්ගම්පොල මහතා ඊයේ දිනයේ පොලිස් අපරාධ විමර්ශණ ඒකකය විසින් අත්අඩංගුවට ගන්නා ලදී.
අද දිනයේ අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසු අනිද්දා දින (18) තෙක් රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
ඔහු අත්අඩංගුවට ගනු ලැබුවේ රුපියල් මිලියන 8 ක මුල්‍ය වංචාවක් සම්බන්දයෙන් අධිකරණය හමුවේ විභාග වන නඩුවකට පෙනී නොසිටීම සම්බන්ධයෙනි.
කලින් දැව සංස්ථාවේ හිටපු සභාපති පී. දිසානායක ඉන්දීය ව්‍යාපාරිකයෙකුගෙන් අල්ලස් ගෙන එය ගලධාරී රථ ගාලේ වාහනය සිට ගණන් කරමින් සිටියදී අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර ඇත.
රාජ්‍ය දැව සංස්ථාවේ සභාපතිවරුන් දෙදෙනෙකුම රක්ෂිත බන්ධනාගාරගත කර තිබීම විශේෂත්වයකි.
These people has involved frud, but MAHIND’s people jailed for doing official work for public AMMAGE NEETHIYA RAJA KARANA YAMA PALANE, 64 time air travel to Deniyaya, from our money not for public work it id for practical excesise for HOMOSEX law
රනිලයා කල බැන්කු හොරකම මීට වඩා පොඩි එකක්ද? දන්නේ නැතිනිසා අහන්නේ ;ලොක්කා එළියේ සොක්කෝ දෙන්නෙක් අල්ලගෙන පඹයා වැඩ පෙන්වයි.
හෙණම ගහපිය ගනන් බලාපිය කිව්වලු.
හැම පැත්තෙන්ම හොරු කියමින් සිංහලයන් හිරේ..සිංහලයන්ට නඩුපිට නඩු….බෙදුම්වාදීන්ට නිදහස…
Chande welawai mai hora neda stage eke thiyan anith ayat hora hora kiwwe hitan lokka. Anila thamanta udaw karapu minissunta ballekta wage salakana eka hotan thumage puruddak. Kelehigunu nodanna hitan wage ewun elawala danna ona eka athakin.
මූට තියෙන්නෙ නම් හොර මූණක්ම තමයි,කිසිම සාක්ෂියක් ඕනෙ නැහැ මූණ දැක්කම ඇති.