හොරෙකුට පොලීසිය බාර දීලා.. රැඩිකල් වෙනස ඒකයි..

February 25, 2018 at 3:50 pm | lanka C news
හොරෙකුට පොලීසිය බාර දීලා.. රැඩිකල් වෙනස ඒකයි..

මැතිවරණ සමයේ අගමැතිට හොරා හොරා යයි කී අය අද කැබිනට් සංශෝධනයේදී ඔහු උසස් වීමක් දී ඇති බව ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පවසයි.

කැස්බෑවේදී පැවති ජනහමුවක් අමතමින් මන්ත‍්‍රිවරයා මෙම අදහස් පල කලේය.

අගමැති හොරෙක් කියා ඔහු ඉවත් කිරීම සදහා මරාන්තික සටහන් ගෙන ගිය අයම අද ඔහුට පොලිසිය බාර දී ඇති බවද කී මන්ත‍්‍රීවරයා හොරෙකුට පොලීසිය බාර දීම පාරම් බෑ රැඩිකල් වෙනස විය හැකි යයි ද කීය.

49 views

36 Comments to “හොරෙකුට පොලීසිය බාර දීලා.. රැඩිකල් වෙනස ඒකයි..”

  1. Podi saadu says:

    හරි හරි එහෙනම් … මේක තමා හොරාපොලිස් කියන්නේ … අදයි දැනගත්තේ

  2. DT says:

    මෙතන දාල තියෙන රතු කොල මීහරක්ගෙ ක්මෙන්ට්ස් වලින් එලියට පනින්නෙ අධිකරණ් ක්‍රියාවලිය සම්පූර්ණයෙන්ම හසුරවන්නෙ නීතිය හා සාමයේ ඇමති කියායි

    පම්පෝරි ගැසූ ස්වාධීන අධිකරණ කැලේ

  3. Hoo N P Kaaraya says:

    Amathi maaruwen passe dan horage ammagen nemei horagenma pena ahanna puluwan wevi.

Main News