හොරොයින් කිලෝ 200ක් අල්ලයි.. වටිනාකම කෝටි 240 පනී..

December 31, 2018 at 4:40 pm | lanka C news
හොරොයින් කිලෝ 200ක් අල්ලයි.. වටිනාකම කෝටි 240 පනී..

පොලිස් මත්ද‍්‍රව්‍ය නාශක කාර්යංශය විසින් හෙරොයින් මත්ද‍්‍රව්‍ය කිලෝ 200ක ප‍්‍රමාණයක් අත්අඩංගුවට ගෙන ඇත.

දෙහිවල ප‍්‍රදේශයේදී කරන ලද මෙම වැටලීමෙන් බංග්ලාදේශ ජාතිකයන් දෙදෙනෙකුද අත්අඩංගුවට පත්ව තිබේ.

පෙලීසිය පවසන්නේ මෙම මත්කඩු තොගයේ වටිනාකම රුපියල් බිලියන 2.4ක් පමණ වන බවයි.

139 views

6 Comments to “හොරොයින් කිලෝ 200ක් අල්ලයි.. වටිනාකම කෝටි 240 පනී..”

  1. ""මත් ගබඩාව"" says:

    පොලිස් මත්ද‍්‍රව්‍ය නාශක කාර්‍යංශය උජාරුවට අල්ලපු මත්ද‍්‍රව්‍ය හා ඒවාගේ වටිනාකම නම් මහ ලොකුවට කියා පානවා..!
    ඒත් මේ වෙනකම් ඒ අල්ලපුවට මොනවද උනේ කියලා පල කරනවද?
    ඒවා දෑස් ඉදිරිපිටම විනාශ කල බව රූපවාහියේ හෝ අනෙකුත් මාද්‍යවල පෙන්නල තියෙනවද??

    අද ආසියාවේම “”මත් ගබඩාව”” අපේ රට බව මේ කියවන ඔබලා දන්නවාද??

    බෞද්ධයින්ගේ රටක් කියල හිතන්නත් අමාරුයි ඇබ්බැහිවෙලා ඉන්න රාත්‍රී ක්ලබ් යන උන්මත්තක තරුණ පරපුර දිහා බැලුවහම??

  2. Niru says:

    Looks like when police is under no political influence such detections are possible. Mr President pls keep forces under you and do not give to anyone under any circumstances

  3. john the baptice says:

    මත්ද‍්‍රව්‍ය මිනීමැරුම් වලට මේ රජය ඉතිහාස ගතවෙනවා

    • හින්බබා සියා says:

      දේශපාලන ලොක්කෝ මේවා නිදහස් කරගන්නවා එනිසයි මේ තරම් හෙරොයින් මත්ද‍්‍රව්‍ය අපේ රටට ගේන්නේ …දැන් ලංකාව හදුන්වන්නේ කුඩු පාරාදීසය කියලා ..අහෝ රටට සිදු වූ විනාශයක් ….සිංහල කොල්ලනේ කෙල්ලනේ මේවා නතර කිරීමට සංවිධාන හදව් ..අපේ රටේ අනාගත පරපුර මේ මත් රකුසාගෙන් බේරාගැනීමට කටයුතු කරව් ..ගම් මට්ටමින් පටන් ගනිව් බලා සිටීමට කාලයක් නැත ..අපේ රට අනතුරේ

  4. Nuwan says:

    මාසයකට ඉස්සෙල්ල අල්ලපු එකට මොකද උනේ? නඩුත් නැහැ, බඩුත් නැහැ, අල්ලපු එකෙක්වත් නැහැ.

  5. Nagasinha says:

    අල්ලනවා විතරයි. ඊට පස්සේ කරන දෙයක් ගැන කවුරුවත් දන්නේ නැහැ.

Main News