හොරොවුපතාන රක්‍ෂිතයේ මහා වන විනාශයක්…

September 16, 2020 at 2:10 pm | lanka C news
හොරොවුපතාන රක්‍ෂිතයේ මහා වන විනාශයක්…

හොරොවුපතාන ගෝනෑව රත්මලේ රක්ෂිත වනාන්තරය තුළ මහා පරිමාණ වන විනාශයක් සිදුවන බව ප්‍රදේශවාසීහු කියති.

මෙම රක්ෂිතයේ වටිනා ශාක විනාශ කරමින් එළිපෙහෙළි කරන බවත් දැනටමත් වටිනා ඉපැරණි ශාක ගණනාවක් කපා ගිනිතබා ඇති බව ගම්වාසීන් සඳහන් කරති.

විශාල ගස් දැව සදහා ඉරාගෙන ගොස් ඇතැයිද පවසන ප්‍රදේශවාසීන් වන සංරක්ෂණ නිලධාරීන්ට අල්ලස් ලබාදී මෙම වනාන්තර එළි පෙහෙළි කරන බව කියති.

මේ සම්බන්ධයෙන් තිස්සේ කොතෙක් පැමිණලි කලත් නිලධාරීන් තැකීමක් නොමැතිව සිටින බවටද චෝදනා එල්ලවෙයි.

එල්ල වන චෝදනා සම්බන්ධයෙන් වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙකු පැවසුවේ දැනටමත් මෙම ප්‍රදේශයේ අක්කර පහළොවක් පමණ එළිපෙහෙළි කර ගිනි තබා ඇති බවත් සැකකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති බවත්ය.

16,314 views

10 Comments to “හොරොවුපතාන රක්‍ෂිතයේ මහා වන විනාශයක්…”

  1. Dikman Aiyya says:

    …..is this really true,…what is happening …one after another….this is NOT GOOD FOR THIS GOVERNMENT..

    • aniwa says:

      No need to worry, Our beloved Rajapakse’s will run the country for at least another 25 years.
      No need so much forests anyway, enough oxygen for all of us already.
      Jaya wewa sir !

  2. Love nature says:

    ජනාදිපති තුමා හමුදාව යොදා මේ වසලයන් අත් අඩංගුවට ගත යුතුය.

    • Wijebahu says:

      ane mage kata.. janadhipathi mata pena widhiyata license deela thiyeenne mulu lankawama suddha karanna. dan thopita teherenawda 2/3 deepu eke wipaka. katwalla kawanam dirawapan balalo kiwwalu.

    • ගොන් බයියා says:

      අන්න අල්ල ගත්ත ඉඩම් වලට ඔප්පු දෙනව කියල ස ගැසට් එකක් ගහල. උබත් ලව් නේචර් පැත්තක දාල කැලෑවක් අල්ල ගනින්. …රෙස්පට් ස

  3. bangoyya says:

    අත්අඩංගුවට ගන්නෙ කොහොමද බං උන් ඔක්කොම 69ලක්ෂෙ පොරවල්නෙ

  4. Makal says:

    බලෙන් අල්ලාගෙන ඉන්න ඔප්පු නැති ඉඩම් වලට ඔප්පු දෙනව කියල ගැසට් කරලා.. ඒකයි වටේම කැලෑ කපල ඉඩම් අල්ලන්නෙ…!

  5. tdsolo says:

    රජා 20 ට ඇමක් දාලා බලන් ඉද්දි හොරු ටික කැලෑ සුද්ද කරලා ඉවරම කරයි වගේ.දැන් බලන් ඉන්නවා ඉවරයක් නෑනේ.

    • sky says:

      MCC එකට ඉඩම් එකතු කරනවා වගෙයි ….පරිසරබාර ඇමති සහ වගකිවයුත්තන් නිදිද ? යහපාලන කාලයටත් වඩා පරිසර විනාශයක් දැනටමත් සිදුවී ඇත,ජනපතිතුමෙනි මේ ගැන ඔබතුමාගේ අවධානය යොමුකරන්න

  6. Sun says:

    Following the footsteps of the former minister Baudddeen. No difference.

Leave a Comment

Main News