හොර අත්සන් ගසා නාම යෝජනා බාර දීලා.. බත්තරමුල්ලේ සීලරතන හිමිට නඩු..

July 4, 2020 at 5:30 pm | lanka C news
හොර අත්සන් ගසා නාම යෝජනා බාර දීලා.. බත්තරමුල්ලේ සීලරතන හිමිට නඩු..

මෙවර මහ මැතිවරණය සදහා ාල්ල දිස්ත්‍රික්කයට ජනසෙත පෙරමුණ කණ්ඩායමෙි නාම යෝජනා පත්‍රයට තමන්ගේ අනු දැනුමකින් තොරව ව්‍යාජ ලෙස නම සහ අත්සන නිතී විරෝධිව ඇතුලත් කිරිමෙන් තම කිර්ති නාමයට සිදු කොට ඇති හානිය වෙනුවෙන්රැපියල් ලක්ෂ සියයක මුදලක් ඉල්ලා ගාල්ල අධිකරණයේ ජේ්‍යෂ්ඨ නීතිඥ සිසිර වීරසුරියමහතා මගින් ඊයේ ඵන්තර වාසියක් යවන ලදි.

අක්මීමන කපුහෙමිපොල,කටුගහහේන පදිංචි අශේල නන්මිත්‍ර කූරගොඩ මහතා මෙලෙස වන්දි ඉල්ලා සිටි.

මෙ සමිබන්ධව අක්මීමන පොලිස් ස්ථානයට පැමිනිලි කොට ඇත.දින 14ක් ඇතුලත ඵම මුදල ගෙවිම පැහැර හරින්නේ නමි ඵකි න්දි මුදල හා නඩු ගාස්තු අයකර ැනිමට ජනසෙත පෙරමුණහි මහ ලේකමි බත්තරමුල්ලේ හිලරතන ිමියන්ට විරද්ධව අධිකරණයේ නඩු පරන බවද ජේ්‍යස්ඨ නීතිඥසිසිර වීරසුරිය මහතා පැවැසීය.

– යක්කලමුල්ල විශේෂ කුමාර උදයරත්න

368 views
Main News