හොර ගෑණියෙක් වශියක් දී තාත්තගේ දේපල පැහැරගන්න හදනවා..- වික්ටර් පුතු ලෙලූම් යලි කියයි..

March 4, 2017 at 1:20 pm | lanka C news
හොර ගෑණියෙක් වශියක් දී තාත්තගේ දේපල පැහැරගන්න හදනවා..- වික්ටර් පුතු ලෙලූම් යලි කියයි..

බැංකුවක මුදල් වංචාවකටද සම්බන්ධ චෝදනා ඇති ගැහැණියක් පැමිණ තම පියාගේ දේපල කඩාවඩා ගැනීමේ උත්සාහයක සිටින බව ප‍්‍රවීණ ගායන ශිල්පී වික්ටර් රත්නායක මහතාගේ පුත් ලෙලූම් රත්නායක පවසයි.

අන්තර්ජාලයට වීඩියෝවක් මුදා හරිමින් ඔහු සදහන් කර ඇත්තේ අදාල කාන්තාව තම පියාට වශියක් කර බලහත්කාරයෙන් රදවා තබාගෙන සිටින්නේ ඔහුගේ දේපල හිමි කර ගැනීමට බවයි.

383 views
Main News