හොර ඡන්ද දැමීම්..? ඇතැමුන් ඡන්ද පොලට එන විට ඡන්දය දාලා..

August 5, 2020 at 10:31 pm | lanka C news
හොර ඡන්ද දැමීම්..? ඇතැමුන් ඡන්ද පොලට එන විට ඡන්දය දාලා..

අද පැවති ඡන්ද විමසීමේ දී ඇතැම් පුද්ගලයන්ගේ වෙනත් කිසිවකු විසින් හෝ දමා ඇතැයි චෝදනා එල්ල විය.

මොණරාගල පඤ්ඤානන්ද මහා විද්‍යාලයේ පැවති ඡන්ද මධ්‍යස්ථානයේ ඡන්ද ප්‍රකාශයට පැමිණි පුද්ගලයෙකු කියා සිටියේ තමන් ඡන්දය දැමීමට පැමිණි අවස්ථාව වන විට තමන්ගේ ඡන්දය ඒ මොහොතේ ප්‍රකාශ කර තිබූ බවයි.

නමුත් තමන්ගේ ඡන්දය ප්‍රකාශ කළ බව පැවසුව ද අදාළ ඡන්ද කාඩ් පත සහ හැඳුනුම්පත ද තම අතේ තව තිබූ ඇති බව ඔහු පැවසීය.

මාතර දෙනියාය රංගග කනිෂ්ඨ විද්‍යාලයේදී ද කාන්තාවකටත්, අත්තිඩිය ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයේදී පුද්ගලයෙකුටත් මෙම ගැටළුවට මුහුණ දීමට සිදුවිය.

ඔවුන් ඡන්දය දැමීමට පැමිණෙන විට ඔවුන්ගේ ඡුන්දය වෙනත් කිසිවෙකු විසින් ප‍්‍රකාශ කර තිබින.

50 views

5 Comments to “හොර ඡන්ද දැමීම්..? ඇතැමුන් ඡන්ද පොලට එන විට ඡන්දය දාලා..”

  1. sunimal says:

    මේ චන්දපොලේ සේවයකළ අය ගැන සොයා බැලිය යුතුය කෝ දැන් අර රහස් කැමරාව

  2. බුවනෙක ගේ මුස්ලිම් wife says:

    පොඩි පොඩ් seen වෙනවා. ඕවා ගණන් ගන්න එපා. මෝඩ චුන් ලා කරන වැඩ.

    සමස්තයක් වශයෙන් මෙමෙ චන්දෙ ය නම් එල.

    විශේෂ ස්තුතිය: Gota, මැකෝ. And මහරජ මහින්ද.

  3. පොඩි රාජා කිතුල්ගල says:

    ඕව basil game

  4. Boo says:

    වෙන්න බෑ. එහෙම මැකෝගෙ කනෙන් රිංගලා හොර චන්දෙ දාන්න සක්කරයටවත් බෑ.

  5. Justin says:

    Hallmarks of the so called honest politicians. Can’t be srilanka. Probably in the British election.

Main News