හොර බීඩිකොල කිලෝ 1232ක් අත්අඩංගුවේ.. මේ වසරේදී දැනට කිලෝ 7000 පනී..
March 26, 2019 at 5:30 pm | lanka C news
නාවුක හමුදාව විසින් කරන ලද වැටලීමකදී නීති විරෝදීව මෙරටට ගෙන්වන ලද බීඩිකොල කිලෝ 1232ක් සොයාගෙන තිබේ.
නාවුක හමුදාව පවසන්නේ මෙම තොගය පාර්සල් 35ක අසුරා තිබියදී උඩප්පුව මුහුදු තීරයේයේදී සොයගත් බවයි.
2019 වර්ෂයේ පමණක් බීඩි කොල කිලෝ 7000 කට වැඩි ප්රමාණයක් අත්අඩංගුවට ගත් බවද නාවික හමුදාව කියා සිටී.
ඉන්දියාවත් සමග හනුමා පාලම හැදුවොත් කොහොම තියේද?