හොර බීඩි කොල කිලෝ 1000.75ක් අත්අඩංගුවට ගනී…

March 9, 2019 at 8:02 am | lanka C news
හොර බීඩි කොල කිලෝ 1000.75ක් අත්අඩංගුවට ගනී…

නීති විරෝධීව මෙරටට ගෙන්වන ලද බීඩි කොල කිලෝ 1000.75ක් නාවික හමුදාව විසින් අත්අඩංගුවට ගෙන ඇත.

මන්නාරම පේසාලේ මුහුදු තීරයේදී මෙම තොගය අත්අඩංගුවට ගෙන ඇත්තේ පාර්සල් ලෙස අසුරා තිබියදීය.

2,504 Viewers

Leave a Comment

Main News