හොර ලොතරැයි වෙළදපලේ..
July 8, 2017 at 8:40 am | lanka C news
දිනුම්වාර, ජය අංක, ආරක්ෂක සංකෙිත කිසිත් නැති ලොතරැයි වෙළදපලේ ඇති බව පිරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමය චෝදනා කරයි.
මේවා ව්‍යාජ ලොතරැයිදැයි සොයා බලා පරීක්ෂණයක් කරන්නැයි එම සංවිධානය විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.