හොර ලොතරැයි වෙළදපලේ..

July 8, 2017 at 8:40 am | lanka C news
හොර ලොතරැයි වෙළදපලේ..

දිනුම්වාර, ජය අංක, ආරක්‍ෂක සංකෙිත කිසිත් නැති ලොතරැයි වෙළදපලේ ඇති බව පිරිභෝගික අයිතීන් සුරැකීමේ සංගමය චෝදනා කරයි.

මේවා ව්‍යාජ ලොතරැයිදැයි සොයා බලා පරීක්‍ෂණයක් කරන්නැයි එම සංවිධානය විසින් පොලිස්පතිවරයාගෙන් ඉල්ලීමක් කර ඇත.

179 views

2 Comments to “හොර ලොතරැයි වෙළදපලේ..”

  1. anta says:

    ඕකට පුදුම වෙන්න දෙයක් නැහැ , මොකද ලොතරයි මණ්ඩලේ බාර දුන්නේ රවීටනේ

  2. ravi says:

    Lotharai miladee ganeema janathaava visin varjanaya kala yuthui. Lotharai valin obata adena dinumak natha.

Main News