හොර වැඩකට උදවු ඉල්ලා ස්විස් තානාපති බොරළුගොඩ සිංහයාගේ පිලිතුරෙන් රත්වෙයි.. තානාපති අර්බුදයේ..

December 5, 2019 at 9:20 am | lanka C news
හොර වැඩකට උදවු ඉල්ලා ස්විස් තානාපති බොරළුගොඩ සිංහයාගේ පිලිතුරෙන් රත්වෙයි.. තානාපති අර්බුදයේ..

තමන් පැහැරගැනීමට ලක්වූ බව කියන ස්විට්සර්ලන්ත තානාපති කාර්යාලයේ සේවයේ නිරත ශ්‍රී ලාංකික කාන්තාව නිසි පරිදි ප්‍රකාශයක් ලබා නොදී අනන්‍යතාව හෙළි නොකර ශ්‍රී ලංකාවෙන් පිටවීමට අවසර දිය නොහැකි බව විදේශ කටයුතු ඇමැති දිනේෂ් ගුණවර්ධන මහතා මෙරට ස්විට්සරලන්ත තානාපතිවරයාට දැනුම්දී තිබේ.

ශ්‍රී ලංකාවේ නීතියට අනුව ඒ ආකාරයෙන් කිසිවකුට කටයුතු කල නොහැකි බවද ඇමැතිවරයා දැනුම් දී ඇත.

අදාළ කාන්තාව විශේෂ ගුවන් ගුවන් යානාවකින් ස්විට්සරලන්තය බලා ගෙන යාමට කර තිබූ ඉල්ලීම ප්‍රතික්ෂේප කරමින් ඇමතිවරයා මේ බව සඳහන් කර ඇත.

ඇමතිවරයාගේ මෙම දැනුම් දීම හේතුවෙන් ස්විට්සරලන්ත තානාපති කාර්යාලය දැඩි අපහසුතාවයට පත්ව සිටින බව වාර්තාවෙයි.

දැනටමත් එරට රජය විසින් කොළඹ තානාපතිවරයාගෙන් සිදුවීම් සම්බන්ධයෙන් කරුණු විමසා ඇතැයි ද දැනගන්නට ඇත.

96,499 Viewers

26 Comments to “හොර වැඩකට උදවු ඉල්ලා ස්විස් තානාපති බොරළුගොඩ සිංහයාගේ පිලිතුරෙන් රත්වෙයි.. තානාපති අර්බුදයේ..”

  1. DOUBLE AGENT says:

    ප්‍රතිලාභ සහ මුදල් සඳහා අපේ මාතෘ භූමිය පාවාදීම පිළිබඳව අපට කිසිදු ඉවසීමක් නැත, ඔවුන් ඉක්මනින් නොමැකෙන ලෙස ඉගෙන ගනු ඇත

    • Tissa says:

      What this man done to the country !, Pinata kanne… His Brother ex-Speaker also doggy man. Had a council flat in UK while he was a MP. Low class horu … !

  2. Andrew Da Silva says:

    GOSL must declare this Swiss Ambassador Hanspeter Mock “Persona Non Grata” Status immediately. He should not welcome to Sri Lanka ever again for the low life act he represented for the past few days working against the sovereignty of our Motherland. Send him away.

  3. Ratnamalala says:

    Switzerland government must call back this stupid ambassador.

    • We are Lions says:

      Not only Stupid Ambassador.., He is dancing according to the tune of Tamil Eelam Tigers… for money.
      Some years before UK P/Minister also danced like this, made a drama and went to Jaffna to see his relations
      just for money…finally he had to resign…?

  4. මාතර සුනිල් says:

    ගුවන් යානයක් ගෙන්නල පටවන්න තානාපතිව. එයා තමයි ලෙඩා. තොවිලේ නටන්නේ ජර්මනිය ඇතුළු කාලකන්නි සුද්දෝ ටික.

  5. Jagath says:

    Athe paththu wennai yanne …
    . Mewa dekala mewa ahala Mata natanna hithenawa……
    Danku takung %&$#@ Dangku takung …. $$&%

  6. David Milli-banda says:

    Did not know there were buffalos in the Swiss Embassy….
    No more “Do what we say But Do not do what we do” theory.

    Semd a dunce cap to the swiss Embassy.

  7. රටවැසි says:

    ආඩම්බරයි ඇමති තුමනි . ඔන්න ඔහොම , හයිය හත්තිය තියෙන කොන්දක් තියෙන සිංහලයොත් මේ සිංහලේ ඉන්න බව ලෝකෙටම කියා දෙන්න . ඔබ තුමාට ජය ශ්‍රී !

  8. kannangara says:

    Playing with Swiss tax money. Swiss people pay 50-60% income tax to save a women from Sri Lanka? You are joking ambassadör.

    • Azii Chan says:

      Switzerland survives on monies robbed and saved in Swiss Bank by rogue politicians from Asia and Africa. When they die with no body to claim for the money they are in a win win situation at cost of our nations’ continuing poverty.
      Obviously they do every thing in their capacity to eliminate promising politicians and promote social unrest, division and war, thereby supporting weapons sales of America and their allies which is also promoting their income.
      They all act in conjunction in the name of Good Governance, Justice, equality etc. all warped in their self interest.

  9. Lanka says:

    Tell them rule of law is same for every Sri Lankan. Tell them not to interfere with sovereign of another democratic nation. After all all they are playingi cat & mouse game with Sri Lankan government. Thank u foreign minister. Triple gem bless to my country.

  10. Vasantha says:

    This is going too far. Sri Lankan govt should protest to the Swiss govt on the behaviour of the ambassador and request him to be recalled

  11. sihala yaka says:

    බටහිර තානාපති කාර්‍යාල වල පිරිල ඉන්න කොටි දෙමළු තමයි ඒ කාර්‍යාල පාලනය කරන්නේ.

  12. Sugathapala says:

    Time to kick this son of a bitch from Switzerland out of our country. Sri Lanka is a sovereign nation them Swiss low lives should be shown their limits. Swiss live off the money scum of the earth like tax evading thieves and drug lords hide in their banks a country of crooks.

  13. good says:

    ela…swiss hadanne.. game wedakata enter wenna

  14. Niru says:

    Switzerland is famous for people to hide laundered money. Perhaps there could have been Dpl support to do it for the crooked politicians of the last regime

  15. kamal says:

    ලෝකය නොදන්නා සංඝයාගේ ගුණ
    මාටින් ලුතර් කියන්නෙ කපටියෙක් ඔහුට මෘදු ගතිය නැ. එබ්‍රහම් ලින්කන් කියන්නෙ කෘර මිනිහෙක් එයා හිතුවේ අහිංසකව නෙවෙයි කපටිව ඉන්න. ටොනි බෙයාර් කියන්නෙ කෘර මනුස්‍යයෙක් නමුත් මොහොමඩ් කපටි නැ හැබයි ගැමුණු කුමාරයාට වගේ මෘදු ගතිය තිබ්බෙ නැ. ගාන්ධිට මෘදු ගතිය තිබ්බට කපටියෙක් ඍජු ගතිය නැ. ඍජු ගතියයි මෘදු ගතියයි දෙකම තියෙන්නෙ සංඝයාට පමණයි. සංඝයා සිවුරෙන් තමාගේ ඍජුගතිය කියා පායි නමුත් මෘදු ගතිය පමණක් ඇති ඍජු ගුණය නැති කාඩිනල් සිවුර අදින්නෙ නැතුව දිගටම ලෝගුම ඇදගෙන ඉදියි. නමුත් මර්සියෙල් ජයකොඩි පියනම මාලිගාවට ගොස් බුදුන්ට වැද්දා ඒ මනුස්‍යත්වය හරි තිබ්බා. දැන් ඉන්න පාදිලියන්ට මාලිගාවට ගොස් වදින්න මනුස්‍යත්වයක් නැ. මිට කමල් නෙවෙයි අජාසත්ත කුමාරයා හා කිරිබත්ගොඩ ඤණානන්ද රහත් හිමි

  16. fransis says:

    රෝහල් ගුවන් යානයක්? මොන බොරුවක්ද මේ තනාපතියා කරන්නේ, කනට දෙකක් ගහලා එළවලා දාන්න

  17. don katugampala says:

    prajathantharavadaya nethivenava kiyala jeppo kegahanne oka hindane

  18. Hemantha says:

    They may attempt to send this lady through another western country passport by using DPL status. We have to mindful.

  19. සරා says:

    ස්විටර්ලන්තය ‌ෙමෙි ‌ෙසෙල්ලම 2009දීත් කරන්න ගිහිල්ලා අතේ මාට්ටු වුනා.එදාත් ගැනියෙක් තමයි ‌ෙමේ ‌ෙසෙල්ලම කරේ.‌ෙමෙදාත් ගැනියෙක්.2009දි ගැනි ‌ෙබොරුවක් කල වග පිලි ගන්න වුනා.‌ෙමෙදා හදන්නේ හංගලා ‌ෙගේම ගහන්න.ලංකාවට තියෙන්නේ ‌ෙගේම අල්ලන් ඉන්න එක.තානාපති දැටමත් හති වැටිලා ඉන්නේ.ඔහොම තව සති 2ක්3ක් අල්ලන් ඉන්න.

  20. Sura says:

    තානාපතිට, රටට අපහාස නොකර මෙහෙන් තොලොන්චි වෙන්න කියන්න.

  21. Upul says:

    Please ask the ambassador why he is hiding the woman? If she is not in a position to give a statement to the police, at least ask them to let her get some medical treatment. Tell him basically this is a very suspicious scenario and if by any chance anything happens to her then the ambassador has to take the full responsibility.

  22. ara says:

    Why not deport this bladdy Ambassador.

Main News