හොර සල්ලි තොගයක් සමග අයෙක් අත්අඩංගුවේ..
January 12, 2019 at 5:30 pm | lanka C news
වවුනියාව නෙඩුන්කේනි ප්‍රදේශයේදී රුපියල් 100,000කට අයත් ව්‍යාජ මුදල් නොට්ටු තොගයක් ලග තබා සිටි පුද්ගලයෙකු අත්අඩංගුවට ගත් බවට නෙඩුන්කේනි පොලීසිය කියා සිටියේය.
නෙඩුන්කේනි ප්‍රදේශයේ සැරිසරන ලද සැකසහිත පුද්ගලයෙකු පිළිබඳව නෙඩුන්කේනි පොලීසියට ලැබුනු බුද්ධි තොරතුරකට අනුව පොලිස් නිලධාරීන් පිරිසක් විසින් අදාල සැකකරු මාර්ගයේ ගමන්කරමින් සිටියදී පරික්ෂා කිරීමේදී අදාල ව්‍යාජ මුදල් නොට්ටු තොගය සොයාගෙන ඇත.
එහිදී අදාල සැකකාර පුද්ගලයාගේ මල්ලක තිබී රුපියල් 5000 මුදල් නොට්ටු 18 ක් ද රුපියල් 1000 නොට්ටු 10 ක්ද තිබී හමු වි ඇත.
– වන්නි රොමේෂ් මධුෂංඛ
සජිත්ගේ ගෝලයෙක්ද ?
උතුරට පොලිස් බලතල දුන්නාම උතුරේ ඉදන් කට්ටිය හොර නෝට්ටු අච්චු ගහගෙන ඇවිල්ල දකුණෙන් බඩු ගත්තොත් ඒක නවත්තන්න කියල ඉල්ලන්න වෙන්නේ උතුරේ පොලිසියෙන් නේද?
උන් ඒක නවත්තන්න කටයුතු කලේ නැත්නම් රුපියල අව ප්‍රමාණය වෙලා කෙල වෙනවා නේද?
උතුරෙන් කේරල ගංජා සහ නැගෙනහිරින් කුඩු දකුණට එන්න ගත්තොත් ඒවා නවතන්නේ මොකාද?
Useless. Sumanthiram will come to police and he will release. Don’t worry. Our president in fast sleep
පළාත බෙදලා දුන්නනම් කොහොම තියේද ? UNP JVP තණකොල කන අයට මේවා තේරෙන්නේ නැහැ