හොර හරක් කේස් එකෙන් පසු පී. හැරිසන්ට බිත්තර කේස් එකක්.. මහ පාරේ බිම දමා පයින් ගසා, කෙල ගසා ගිනි තියයි..

July 2, 2017 at 11:20 am | lanka C news
හොර හරක් කේස් එකෙන් පසු පී. හැරිසන්ට බිත්තර කේස් එකක්.. මහ පාරේ බිම දමා පයින් ගසා, කෙල ගසා ගිනි තියයි..

ග‍්‍රාමීය ආර්ථක කටයුතු ඇමති පී හැරිසන්ට එරෙහිව විරෝධතාවයක් ඊයේ හෙට්ටිපොලදි පැවැත්විනි.

සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමය විසින් පැවැත්වූ මෙම විරෝධතාවයේදී ඇමති පී හැරිසන්ගේ අනුරුවක් මහ මග දමා පයින් පාගා, පහර දී බිත්තරවලින්ද ගසා අවසානයේ ගිනි තැබූහ.

40 views
Main News