හොස්ටල් එකේ බුදු මැදුරක් හදන්න ගියා සිසුන් හය දෙනෙකුට යාපනය සරසවිය තහනම් කරයි…

October 3, 2018 at 2:10 pm | lanka C news
හොස්ටල් එකේ බුදු මැදුරක් හදන්න ගියා සිසුන් හය දෙනෙකුට යාපනය සරසවිය තහනම් කරයි…

යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළ බුදු කුටියක් සෑදීමට උත්සහ කරන ලදැයි කියන සිද්ධියක් පාදක කරගනිමින් තමන්ට විශ්ව විද්‍යාලයට ඇතුළුවීම තහනම් කිරීමට පාලනාධිකාරිය ගත් තීරණය තුළින් තම මූලික අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බව සදහන් කරමින් එම විශ්ව විද්‍යාලයේ සිසුන් 6 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති, විශව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිශන් සභා සභාපති, උසස් අධ්‍යාපන ඇමති ඇතුළු 9 දෙනකු නම් කර තිබුණි.

යාපනය විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය හා මානව සම්පත් පීඨයේ නේවාසිකාගාරයේ බුදුකුටියක් තැන්පත් කිරීමට අදාළ සිසුන් ඉකුත් ජනවාරි මාසයේදී සූදානම් වී ඇති අතර ඊට පාලනාධිකාරිය විරුද්ධ වී තිබේ.

එම බුදුකුටිය සෑදීමට මූලිකත්වය ගත් සිසුන් 6 දෙනකුට විශව විද්‍යාලයට ඇතුලුවීමට පාලනාධිකාරිය ඉන් අනතුරුව කටයුතු කර තිබිණි.

ඒ හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇතැයි සිසුන් චෝදනා කර සිටියි.

යාපනය විශ්ව විද්‍යාලය තුළ එල්ටිටීඊ සංවිධානයට සහය පළකරන මහවිරු සැමරුම් ඇතුලු සැමරුම් ගණනාවක් කිසිදු බාධාවකින් තොරව පැවැත්වීමට පාලනාධිකාරිය ඉඩ ලබාදී ඇති බව ද අදාළ සිසුන් සිය පෙත්සම මගින් වැඩිදුරටත් දන්වා සිටියි.

– rivira

184 views

26 Comments to “හොස්ටල් එකේ බුදු මැදුරක් හදන්න ගියා සිසුන් හය දෙනෙකුට යාපනය සරසවිය තහනම් කරයි…”

  1. සරත් says:

    සංහිඳියාව බොල .පේරාදෙණිය ගත්තොත් පන්සල්,පල්ලි, කෝවිල් ,ජුම්ම දේවස්ථාන සියල්ල තියෙනවා.ඒ තියෙන්නේ දකුණේ උන්ගේ සංහිඳියාව හින්ද ……………බැංකු වලත් මුස්ලිම් අයට තැනක් හදල තියෙනවා ප්රේ කරන්න.එකට බෞද්ධ උන්ට තියෙන ටිකත් නැතිවේගෙන එනවා…නඩුව දිනා ගන්න ලැබේවා

    • Perera says:

      මෙරට මුල් ඡාතිය දෙමෙලය. සිංහල කියා ජාතියක් නොමැත. සිංහලේ යනු රටේ නම ය.

      උතුරු ඉන්දියාවෙන් සන්ක්‍රම්නය වන බෙන්ගාලි අහිගුන්ට්කයින්ගෙන් ඉංගිසින් සිංහල ජාතිය තනන්නේ මෙරට මුල් ජාතිය වන දෙමෙල ජාතියට එරෙහිව ය. අහිගුන් ටික සිංහලයින් යලි උතුරු ඉංදීය වටම යා යුතුය.

      බුදු දහම ජාතිවාදී ය. උතුරු නෑගෙනහිරින් වහාම බුදු තහනම් කල යුතුය. සියලුම බවුද්ද ස්තාන ඉවත් කල යුතුය.

  2. LION says:

    දකුණේ කෝවිල්වලට අබසරනද?

  3. gamarala says:

    දකුනේ විශ්ව විද්‍යාලයේ බෞද්ද සිංහලයන් මෙයට විරුද්ද වියි යුතුය දැන්වත් පාරට බැහැපල්ලා විරෝදය පාන්න

  4. Mihindu says:

    යාපනය දැන් තමිල්නාඩුවට අයිතිවෙලාද නැත්නම්‍ තවම ශ්‍රීලංකාවෙම කොටසක්ද.දකුනේ තියෙන කෝවිල් ටිකත් යාපනේටම යැව්‍වනම්‍ හරි.

  5. Love nature says:

    නිවටයින්ගේ දෙපා අභියස බියෙන් හැකිලී නැමී යා නම්..එවන් සිරසක් කුමකටද මට ගෙලින් සිඳ එය ඉවතලනු මිස…
    උස් නිදහස පිණිස සටනට සැරසෙන් නේ
    හිස් මොළ තිබෙද්දිත් මේ වග නොතකන් නේ
    ඇස් ගෙඩි දෙකට හෙණ ගැහිල ද සිහලුන් නේ

  6. LION says:

    සිංහලයෙකු වෙලා හෙලයේ ඉපදීමමට වාසනාවන් මතු අත් බවයකදීම
    මෙහෙකර රටට රණ බිමකදී මිය යෑමමගේ එකම පැතුමයි ජීවිතයේම
    සාමය අබිමුවේ හෙලයිනි මුවන් වෙමු
    නවගුණ වැල ගනින මහ බෝසතුන් වෙමු
    කඩු ගානා විටදී රුපු සෙන්, මරුන් වෙමු
    වියරු වැටුණු කේසර සිංහයින් වෙමු…….

  7. ගොන් ඩබල මවුබිම පීචං කලා වෙනත් රජයකින් මේ ගොන් ඩබලට මවුබිමේ පස් පාගන්නවත් නොදී රටින් නෙරපිය යුතුයි…

  8. Saradiel says:

    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ

    තමන් ලැබු දිවි පවෙතේ
    කොටසක් රට සමය වෙතේ
    පුද නොකළොත් නුඹෙන් පුතේ
    මෙ ලොවට කිසි පලක් නැතේ
    තිස්ස රජුන් හට රුහුණේ
    එඩිතර කුමරකු ලැබුණේ
    ඉන් පසු සිරි ලක් දෙරණේ
    ජාතික බැති මල් පිපුණේ
    ජාතිය රන් විමනක් වේ
    ආගම මිණි පහනක් වේ
    එය රුක ගන්නට මෙලොවේ
    සමත් වෙතොත් පුත නුඹ වේ
    විජිතපුරේ කොටුවේදී
    කඩු පිට කඩු පහර දිදී
    යුද කොට ජයගත් පරිදී
    සිහි කරපන් පුත පැහැදී

  9. sakalabujan says:

    උතුරේ LTTE මහවිරු සමරුවට සැරසේ.. TNA මන්ත‍්‍රීන්ද යති..
    යුද සමයේදී එල්.ටී.ටී.ඊ සංවිධානය වෙනුවන් ජිවිතක්ෂයට පත්වු සාමාජිකයින් සැමරීමේ මහවිරු දිනය සැමරීම වෙනුවෙන් කිලිනොච්චිය, කනගපුරම් ප්‍රදේශයේ පවතින මහවිරු සොහොන මේ දිනයන්හි පිරිසිදු කිරීම් සිදු වෙයි.

    මහවිරු සැමරුම් වැඩසටහන් නොවැම්බර් මාසය කේන්ද්‍ර කරගනිමින් පවත්වන අතර, මෙවර දෙමළ ජාතික සන්ධානය පවත්වන මහවිරු සැමරුම් වැඩසටහන කිලිනොච්චිය කනගපුරම් මහවිරු සොහොන ප්‍රදේශයේ පැවැත්වීමට නියමිතව ඇත

  10. Nim says:

    AMMATA UDU
    RATA PURA KOWIL THIYENA BAWA OWUN NODANNA HIDA ?
    WESADUMA ANUWA BALAMU.

Main News