හොස්ටල් එකේ බුදු මැදුරක් හදන්න ගියා සිසුන් හය දෙනෙකුට යාපනය සරසවිය තහනම් කරයි…

October 3, 2018 at 2:10 pm | lanka C news
හොස්ටල් එකේ බුදු මැදුරක් හදන්න ගියා සිසුන් හය දෙනෙකුට යාපනය සරසවිය තහනම් කරයි…

යාපනය විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරයක් තුළ බුදු කුටියක් සෑදීමට උත්සහ කරන ලදැයි කියන සිද්ධියක් පාදක කරගනිමින් තමන්ට විශ්ව විද්‍යාලයට ඇතුළුවීම තහනම් කිරීමට පාලනාධිකාරිය ගත් තීරණය තුළින් තම මූලික අයිතිවාසිකම් උල්ලංගනය කර ඇති බව සදහන් කරමින් එම විශ්ව විද්‍යාලයේ සිසුන් 6 දෙනකු ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කර තිබේ.

මෙම පෙත්සමේ වගඋත්තකරුවන් ලෙස යාපනය විශ්ව විද්‍යාලයේ උපකුලපති, විශව විද්‍යාල ප‍්‍රතිපාදන කොමිශන් සභා සභාපති, උසස් අධ්‍යාපන ඇමති ඇතුළු 9 දෙනකු නම් කර තිබුණි.

යාපනය විශ්ව විද්‍යාලයේ ව්‍යාපාර කළමනාකරණය හා මානව සම්පත් පීඨයේ නේවාසිකාගාරයේ බුදුකුටියක් තැන්පත් කිරීමට අදාළ සිසුන් ඉකුත් ජනවාරි මාසයේදී සූදානම් වී ඇති අතර ඊට පාලනාධිකාරිය විරුද්ධ වී තිබේ.

එම බුදුකුටිය සෑදීමට මූලිකත්වය ගත් සිසුන් 6 දෙනකුට විශව විද්‍යාලයට ඇතුලුවීමට පාලනාධිකාරිය ඉන් අනතුරුව කටයුතු කර තිබිණි.

ඒ හේතුවෙන් තමන්ගේ මූලික අයිතිවාසිකම් උල්ලංගනය වී ඇතැයි සිසුන් චෝදනා කර සිටියි.

යාපනය විශ්ව විද්‍යාලය තුළ එල්ටිටීඊ සංවිධානයට සහය පළකරන මහවිරු සැමරුම් ඇතුලු සැමරුම් ගණනාවක් කිසිදු බාධාවකින් තොරව පැවැත්වීමට පාලනාධිකාරිය ඉඩ ලබාදී ඇති බව ද අදාළ සිසුන් සිය පෙත්සම මගින් වැඩිදුරටත් දන්වා සිටියි.

– rivira

184 views

26 Comments to “හොස්ටල් එකේ බුදු මැදුරක් හදන්න ගියා සිසුන් හය දෙනෙකුට යාපනය සරසවිය තහනම් කරයි…”

  1. අපි ගොන්නු.... says:

    …….ජනවාරි 08 වෙනස……….සැපද?

  2. Thiwa says:

    අන්තරේ පොන්සියන්ට මේවා පෙන්නේ නෑ , උන්ගේ මහපොළ දවස් දෙකක් පරක්කු උනොත් හරි campus එකේ (කැලණි) cctv හයි කළා කියලත් සක්කිලි ටික උද්ගෝෂණය කළා, මුන්ගේ අප්පලට බුද්ධාගම වහ කදුරුනේ

  3. sasintha says:

    Yahapalanayane, Sanhidiyawane, ekai. mewa dihabalan inna palakayo andayanta antakai. unge desapalana badawadaganima undesa jaathiya agama rata vinasakarala danawa.

  4. ගන්ජ බන්ඩි says:

    සිරා රනිල් රතු අලි පැටියග‌ෙ සහායනේ සහ TNA අධික්ෂණයනේ ‘යහපාලන’ සංහිඳියාව යාපන විශ්ව විද්‍යාලය‌ේ නිය‌ෙම‌ෙ‌ට ක්‍රියාත්මක කරන බව ප‌ෙන‌ෙනවා.

  5. kanishka Tissa says:

    This is a pretty good example to show how successful the reconciliation programme under Yahapalana government has been going on. These type of success stories should replicate in countries which experienced wars. Many congratulations for Madam Chandrika under whom the reconciliation project is. Wherever she puts her hand on becomes gold!

  6. Perera says:

    උතුරු නැගෙනහිර බුදුන් වැදිම සම්පූර්ණයෙන් තහනම් කල යුතුය

    • Love nature says:

      ජාතිවාදී ඉස්ලාම් කතෝලික නුදුටු දෙවියෙක් අදහන ආගම් තහනම් කල යුතුය ලෝකය හතරැස් කියාපු මේ මෝඩ ආගම් දවස් 7න් ලෝකය මැවීම පස්වලින් මිනිසාව හදා පනදීම මොනවද මේ විහිලු කතා

    • john the baptice says:

      අල්ලාහ් සහා දෙවියන් වහන්සේ කියන්නේ එක්කනෙක්ද දන් නැති නිසා අහන්නේ?

      • Perera says:

        අල්ලා කියා එකෙක් නොමැත. සිංහල කියා ජාතියක්ද නොමැත.

  7. Perera says:

    ජාතිවාදී බුදු දහම තහනම් කරන තාක් අපගේ සටන ඉදිරියටම ගෙන යන්නෙමු.බුදු දහම ළෙමල මුස්ලිම ක්‍රිස්තිය්‍යානින්ගෙ බරපතළ සිත් රිදවීමකට ලක් වී ඇති බැව්න එය ලෙවෛන් අතුගා දැම්යයුතුය.

    • Mihindu says:

      පෙරේරා තෝ මෙහෙම කමෙන්ටු දාන්නෙ අැයි කියල තේරෙනවා.තමුන්ට ඕනේ දේ වෙන්නෙ නැහැ.තමුන් සක්කිලියෙක්.කුලියට ගත්තු වාසගම අරන් තොලින්ජි වෙයන් තමිල්නාඩුවටම

    • Love nature says:

      ක්‍රිස්තියානි ආගමේ සර්වබලධාරී දෙවියන් වහන්සේත්, මුස්ලිම් ආගමේ අල්ලා දෙවියනුත් අතර ඝට්ඨනය ආරම්භ වන අවස්ථාවයි. මැවුම් වාදයට අනුව මේ දෙවියන් දෙදෙනාගෙන් එක් අයෙකු ලෝකය නිර්මාණය කළ යුතුය… ඉන් පසුව අනෙක් දෙවියා නිර්මාණය විය යුතුය.. මේ දෙවියන් දෙදෙනාගෙන් පළමුව පහළ වූ දෙවියා කවුද ? දෙවියන් සියල්ල නිර්මාණය කළා නම්, සර්වබලධාරී දෙවියන් විසින් හිට්ලර්, සදාම් හුසේන්, ඔසාමා බින් ලඩින්, පොල්පොට්, සහ පිරපාකරන් වැනි පුද්ගලයින් නිර්මාණය කර ඔවුන්ගේ කාර්යභාරය සාර්ථක කර ගැනීමට ප්‍රථම මරා දමන්නේ ඇයි ? මේ පුද්ගලයින් නිර්මාණය කළ දෙවියා කවුරුන්ද ? මේ නිර්මාණවල භාරකාරත්‍වය අයිති මොන දෙවියන්ටද ?

      • බන්ඩා says:

        අල්ලා ග‌ේබ්‍රිය‌ෙ‌ල් ලවා ම‌ොහම්මඩ් ට කීයවූවා යය් කියන කුරාණය සහ ම‌ොහම්මඩ් ග‌ෙ ප්‍රකාෂ සඳහන් හදිත් ප‌ොත් කියවන්න.
        එවිට ඔබට ත‌ේර‌ෙය් ක්‍රිස්තියානි ආගමේ සර්වබලධාරී දෙවියන් වහන්සේත්, මුස්ලිම් ආගමේ අල්ලා දෙවියනුත් එකම බව මුස්ලිමුන් කියන අතර ජුදවේවන් සහ ක්‍රිස්තියානුවන් කියන්න‌ේ ම‌ොහම්මඩ් ද‌ේව නිය‌ෝජිතයකේ න‌ොව බ‌ොරැ කාරයකේ බවය්.
        ඒබ්‍රහම් සර්වබලධාරී ද‌ේව සංකල්පය ඉදිරිපත් කල දින සිට මුන් එකි න‌ෙකා මරා ගන්න‌ෙ ද‌ෙ‌වියන් අයිති ක‌ොර ගන්නය්.

    • Mihindu says:

      පෙරේරා තමුන් මෙහෙම කමෙන්ටු දාන්නෙ අැයි කියල තේරෙනවා.තමුන්ට ඕනේ දේ වෙන්නෙ නැහැ.තමුන් සක්කිලියෙක්.කුලියට ගත්තු වාසගම අරන් තොලින්ජි වෙයන් තමිල්නාඩුවටම.

  8. Love nature says:

    අල්ලාහ් සහා දෙවියන් වහන්සේ යහපත්ද?

    සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්මකට අනුව සිද්ධවන දේවල්නම් 2004 වසරේදී ශ්‍රී ලංකාව, ඉන්දුනීසියාව ආදී රටවලට සුනාමි රළ කඩාවැදී කුඩා ළමුන් දහස් ගණනක් ද ඇතුළුවන ලක්ෂ ගණනක් ජීවිත විනාශ වූයේ අද්භූත හේතුවක් සහිත දේව-සැලැස්මක් නිසාද? අද වනවිට ඉරාකයේ, සිරියාවේ හා අප්‍රිකානු රටවල යුද්ධ ඇවිලී දිනපතා මිනිසුන් මියයන්නේ යම් දේව සැලැස්මක කොටසක් අනුව දැයි පැහැදිලි කල යුතු වෙයි. එමෙන්ම අතීතයේ ලෝක යුද්ධ වලින් මිනිසුන්, ළමුන් මිලියන ගණනක් තිරිසන් ලෙස ඝාතනයට ගොදුරු වූයේ එවන් සැලැස්මක් අනුවද? මේ ලැයිස්තුව කෙතරම් දීර්ඝ එකක් වනු ඇතිද යත් ඒ “දේව සැලැස්ම” තුල මීටත් වඩා කෲර සිදුවීම් අතීතයේ සිදුවී ඇති ආකාරය විස්තර කල යුතු නොවේ. ඒ සියල්ල දෙවියන් වහන්සේගේ සැලැස්ම අනුව සිදු වූ ඒවා යැයි සිහිබුද්ධිය ඇති කිසිවෙකු අද නොපවසනු ඇත. මක්නිසාද දරු උපත පමණක් නොව ඉන් අනතුරුව සමස්ථ ඉරණම ද දෙවියන්ගේ ඉහත සැලැස්ම තුල ඊට අනුකූලව සිදුවන දේවල් විය යුතුය.