හෝටලයක ගෑස් පිපිරුමක්…

November 29, 2021 at 8:40 am | lanka C news
හෝටලයක ගෑස් පිපිරුමක්…

අහංගම ප‍්‍රදේශයේ හෝටලයක ගෑස් පිපිරුමක් සිදු ව තිබේ.

මෙම හෝටලයේ මුලුතැන්ගෙයට පිටතින් ගෑස් සිලින්ඩරය ස්ථානගත කර තිබූ අතර එය මුළුතැන්ගෙට සවිකර තිබූ බටය මෙසේ පුපුරා ගොස් ඇත.

කෙසේ වෙතත් මෙම සිදුවීමෙන් දේපොළ ජීවිත හානි කිසිවක් සිදු වී නැත.

ඊයේ දිනයේ කෑගල්ල හ ආරච්චිකට්ටුව ප්‍රදේශයේ නිවාස දෙකද ගෑස් කාන්දුවකින් පිපිරීමක් සිදු වී ඇතැයි වාර්තා වේ.

74,087 views

19 Comments to “හෝටලයක ගෑස් පිපිරුමක්…”

  1. කළුවරේ says:

    ජේ ආර් එක සත පහක් ණයට ගන්නේ නැතුව හැදුව, හැදුවත් තමන්ගේ නම ගහගතේ නැති ජල විදුලිබලාගාර ටික අවුරුදු තිහත් පැනලා තාම සත 40ට අඩුවෙන් විදුලේ ඒකකයක් හදනවා, ඒ ටික නැත්තං අද අපි අඳුරේ. කළුවරේ ඉඳං හරි ජේ ආර් ට බනිමු.

  2. silinder says:

    මේකනම් වෙන්න බැරි දෙයක්, ගෑස් පිපිරුනානම් සිලින්ඩරේ පිපිරෙන්න එපැය. කොහෙවත්ම සිලින්ඩර් පිපිරිලා තියනවා දැක්කේ නැ. මේ බොරු කතාවක් ආණ්ඩුව අපහසුතාවයට පත් කරන්න. එහෙම නැත්තං මිනිස්සු ගෑස් පාවිච්චියට බය කරලා ගෑස් ඉල්ලුම අඩු කරන්න. මොකද ආණ්ඩුවට ගෑස් ගෙන්න ඩෝලර් නෑ.

    • Dinesh says:

      ගෑස් සිලින්ඩරය බොහෝ ශක්තිමත්. නමුත් සිලින්ඩරයට සවිකර ඇති වෑල්වය සැලසුම් කර ඇත්තේ ප්‍රොපේන් සියයට 30ක් සහ බියුටේන් සියයට 70 යන සංයුතියට ගැළපෙන ආකාරයට නම් ප්‍රොපේන් සියයට 30ට වැඩියෙන් අන්තර්ගත වුණොත් වෑල්වයට ඔරොත්තු නොදෙන්න පුළුවන්. බියුටේන්වලින් ලැබෙන්නේ සාමාන්‍යයෙන් අඩු පීඩනයක් ප්‍රොපේන්වලින් ලැබෙන පීඩනය එමෙන් සිවුගුණයක් වෙනවා.

    • disanayake says:

      ane ban nodanna ewa kiyawanna epa…. GAS Cylinder pupuranne na kohewath film wala wage… wenne gas leak wela athule wayuwa pririla ewa eka parama awilenawa eka thamai GAS eka pupuranawa kiyanne…. cylinder kawadawath pupuranne na…

    • පොඩි එකා says:

      සිලිංඩෙරේ ඇතුලෙ තියෙන්නෙ ගෑස් විතරයි ඒක පුපුරා න්නෙ නෑ. එලියට එන ගෑස් වාතය හා මිස්‍ර වෙලා ඔක්සිජෙං ලැබුනම දහනය වෙලායි පුපුරන්නෙ ගොනෝ. සිලිංඩෙරේ ගනකමට හහදා තියෙන්නෙ. මේකෙ ප්‍රස්නෙ අර වැරදි සංයුතිය ක් තියේ නං ඒකෙ පීඩනය සාමාන්‍ය රෙගියුලේටෙරෙං හෝ බටෙං හෝ ගෑස් ලිපෙං දරාගන්න බැරි නිසා ලීක් වීමයි. එතකොට පුපුරන වා සුවර්. මේක වහාම හොයා බලන්න ඕනෑ දෙයක්. තොපි හැමේකටම ආංඩුව රැකගන්ඩ පුක දික් කරන්ඩ එපා යකෝ ආන්ඩු මේවට මැදිහත් වෙලා හොයා බලන්ඩ ඕනෙ.ඒකට තමයි ඒ පරයො ( පොහොට්ටු, ගූඑම්පී, ජෙප්පො ඔය මොන පකේ පක්සෙ උනත්) අපේ සල්ලි වලිං දියවන්නාවෙ ගිලින්නෙ. හැම එකම සාදාරනීකෙරෙනෙ කරන්ඩ එපා යකෝ ගණිකාවො වගේ වෙනවා තොපි. තොගෙ අම්මගෙ සිලිංඩෙරේ පුපුරව්වම තේරෙයි තොට.

  3. එක පාරටම හිතුනේ තරු පහේ හෝටලයක් කියලා. මේක මේ කොත්තු ගහන පෙට්ටි කඩයක්. ගෑස් ලිපේ මලකඩ නොකාපු තැනක් නැහැ. ගෑස් බටේ මීයො හප කරලා. මේකක් පිපිරුනේ නැතිනම් තමා පුදුමේ. ඕන් අපේ ලොකු ප්රවුත්ති.

    • පොඩි එකා says:

      සිලිංඩෙරේ ඇතුලෙ තියෙන්නෙ ගෑස් විතරයි ඒක පුපුරා න්නෙ නෑ. එලියට එන ගෑස් වාතය හා මිස්‍ර වෙලා ඔක්සිජෙං ලැබුනම දහනය වෙලායි පුපුරන්නෙ ගොනෝ. සිලිංඩෙරේ ගනකමට හහදා තියෙන්නෙ. මේකෙ ප්‍රස්නෙ අර වැරදි සංයුතිය ක් තියේ නං ඒකෙ පීඩනය සාමාන්‍ය රෙගියුලේටෙරෙං හෝ බටෙං හෝ ගෑස් ලිපෙං දරාගන්න බැරි නිසා ලීක් වීමයි. එතකොට පුපුරන වා සුවර්. මේක වහාම හොයා බලන්න ඕනෑ දෙයක්. තොපි හැමේකටම ආංඩුව රැකගන්ඩ පුක දික් කරන්ඩ එපා යකෝ ආන්ඩු මේවට මැදිහත් වෙලා හොයා බලන්ඩ ඕනෙ.ඒකට තමයි ඒ පරයො ( පොහොට්ටු, ගූඑම්පී, ජෙප්පො ඔය මොන පකේ පක්සෙ උනත්) අපේ සල්ලි වලිං දියවන්නාවෙ ගිලින්නෙ. හැම එකම සාදාරනීකෙරෙනෙ කරන්ඩ එපා යකෝ ගණිකාවො වගේ වෙනවා තොපි. තොගෙ අම්මගෙ සිලිංඩෙරේ පුපුරව්වම තේරෙයි තොට.

  4. kanday says:

    This is a MAJOR public safety issue affecting almost everyone. Everyone should call ministers and President’s Office and ask them to IMMEDIATELY RECALL all cylinders and change composition to 80/20 as before. This needs to be asap for the safety of almost everyone in the country. Madness

    මෙය සෑම කෙනෙකුටම පාහේ බලපාන ප්‍රධාන මහජන ආරක්ෂණ ගැටලුවකි. සියලු දෙනාම ඇමතිවරුන්ට සහ ජනාධිපති කාර්යාලයට කතා කර සියලුම සිලින්ඩර් වහාම ආපසු කැඳවා සංයුතිය පෙර පරිදි 80/20 ලෙස වෙනස් කරන ලෙස ඉල්ලා සිටිය යුතුය. රටේ සෑම දෙනාගේම පාහේ ආරක්ෂාව සඳහා මෙය ඉක්මනින් කළ යුතුය. පිස්සුව

  5. බන්ඩා says:

    ගෑස් කාන්දු වන්නේ ගෑස් වල වරදින්ද සිලින්ඩරයේ වරදකින්ද?

  6. Bombs says:

    Stupid people line up to buy bombs….like bloody suicide bombers they blow up the kitchens.

  7. ලෑලි කඩයක වූනූ දෙයක් ලෝක ප්රවුත්තියක් මැව්වා

  8. ගෑස් භාවිතය අඩු කිරීමට හේතු ඇති කිරීම says:

    දැන් නං හැමදාම ගෑස් සිලින්ඩරයක් ගැන ප්‍රවෘත්තියක් නැත්තං, ඒක ගිනිඅරන් නැත්තං, පිපුරුවේ නැත්තං අවුල්. නමුත් දිගින් දිගටම මේක වෙනකොට රජයේ අනුග්‍රහය ඇතිව ගෑස් භාවිතය අඩු කිරීම සඳහා සිදු වෙනවද කියල සැකයක් එනවා. 2010 දී පමණ මේ ආකාරයටම ගෑස් වල සංයුතිය වෙනස් කළ බවට දන්නේ ටික දෙනෙක් පමණයි. ගෑස් වල සංයුතිය දැන් වෙනස් කරල නම් එම ගෑස් තොගයට බියුටේන් එකතු කර අවශ්‍ය කරන නිවැරදි සංයුතිය සාදාගන්න නොහැකි ඇයි. දැන් නං සැකයි හොඳේ.

  9. පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීම says:

    නිවෙස්වල බෝම්බ තබා ගැනීම නීති විරෝධී වන නිසා ගෑස් සිලින්ඩරය තියෙන සෑම නිවසක්ම දැන් පුපුරණ ද්‍රව්‍ය ළඟ තබා ගැනීමක් වන නිසා නීතිය ඉදිරියට ගෙන ආ යුතුවේ. මෙහි පිපිරීමට හා ගිනි ගැනීමට හේතු පාදක වන ගෑස් වල සංයුතිය වෙනස් කර ඇති නිසා කල් මැරීමකින් තොරව මිනීමැරීමට මිනීමැරීමට තැත් කිරීමට හා දැන් දැන ජීවිත අනතුරේ හෙලීම යන චෝදනා වලට වරදකරුවන්ට නඩු පවරා දඬුවම් කළ යුතු වෙයි.

  10. Safety first. says:

    Please recall all gas cylinders and replace them with gas with specified standard. Safety first.