හෝටල් නිරෝධායනයේදී ගසාකන කල්ලියක්..- හමුදාපති කියයි..
January 15, 2021 at 10:40 am | lanka C news
විදේශ රටවල සිට මෙරටට පැමිණෙන අය නිරෝධායනය සඳහා හෝටල් වලට යොමු කරන අවස්ථාවල සමහර පුද්ගලයන් අයථා ලෙස මුදල් ලබාගෙන ඇතැයි හමුදාපති ශවේන්ද්‍ර සිල්වා මහතා සඳහන් කරයි.
ඒ නිසා එවන් තෙවන පාර්ශ්වයකට අයථා ලෙස මුදල් ලබා ගැනීමට ඉඩ නොදෙන ලෙස තමා නිරෝධායන කටයුතු සඳහා සම්බන්ධ හෝටල් හිමිකරුවන්ට දැනුම් දුන් බව ද ඔහු පැවසීය.
මේ ආකාරයේ වංචනික කටයුතු සිදුවීමට ඇති ඉඩකඩ සම්පූර්ණම අහුරා ඇතැයිද කී හමුදාපතිවරයා එවන් කටයුතු සිදු වන්නේ නම් වහාම යුද හමුදාවට දැනුම් දෙන ලෙස ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.
නිරෝධායන ක්‍රියාවලිය ඉහල ප්‍රමිතියක් හා විශ්වාසනීයත්වයකින් පවත්වාගෙන යාමට ශ්‍රී ලංකා යුද හමුදාව කැපවී සිටින හෙයින් යුධ හමුදා ප්‍රතිරූපයට හානි වීමට කිසිවිටක ඉඩ නොතබන බවද කියා සිටියේය.
okata dawas 14 uwamana neha pcr ekain gedara
Namal says its him who is the culprit.
ඇයි ලොක්කා දැන් බුද්ධි අංශ අඩපණ වෙලාද..? ස ත් ෆේල් ශ ත් ෆේල්…
හැමෝටම ගාණ කැපෙනවා…අපිට බයිලා ගහනවා
අපිටනම් ආරන්චි උනෙ, ඔබතුමාටත් මේවයින් ගාන කෑපෙනවා කියලා.
That is what LankaEnews reports.
Hitting back at Shavendra to discredit him.
මෙහෙම දෙයක් වෙනවා කියලා කිව්වේ නාමල්ලා , අරුන්දිකලා ඇතුලු ආණ්ඩුපක්ශයේ නියොජන , එහෙව් මාෆීයාවක් ක්‍රියාත්මක වුනා නං සහ තාමත් වෙනවානං රජය යටතේ පවතින නිරොධායන ක්‍රියාවලියේ පංගුකාර පාර්ශව තුල සිද්ද වෙන්න ඔනේ , භාහිර පාර්ශවයකට නිරොධායන ක්‍රියාවලියට අනුගත වෙලා අවුරුද්දකට ආසන්න කාලයක් ,ආණ්ඩුවේ පාර්ශව නොදැනුවත්ව මාෆීයක් ඇතිකලේ නම් , මේ කාරනාව සමාජගත වෙනකං ආන්ඩුවේ පාර්ශව නිහඩව සිටියේ මන්ද ? නැතහොත් දැන දැන උඝ්ර සමාජ විරොධය හමුවේ ගැලවිජ්ජාවක් පෙන්නනවාද ? අපේ රටේ පුරවැසියා (කොටසක් හැර) මුග්දයන් ලෙස හිතනවානං ,ඔබ තුමාලට වැරදිලා .
කල්ලියක් වෙන රටකින් වත් ඇවිල්ලද?
වෙලාව නෑබන් ඹව්ව හොයන්න.. “යූ ඵන්” කියාගෙන අමෙරිකන්, ඔස්ටේලියන්, බ්රිතාන්න්ය, සුදු හාම්පුතාල හමුදාව අැතුලට “කඩා වද්දල”..
හොරෙන් හොරෙන් කොටි දම්මල අපේ පුකේ අරින්න හදපු සුදු මහත්තරැ…
ඹ්ං සුදු ගනිකාවොත් ඵක්කං අැවිත් හමුදාව අැතුලෙ හරි ඡරමර..!
කලිසං පහත්වෙච්චි.. අපි දන්නෑ මුං කොහේට අරිවිද.., අපේ ඵවුනුත් කොහේට අැරගනිද කයල…!
Obathumata amathara tava ayath innada?
Your are well aware hotel are charging 90us$ per person per day. We have bills. Army commander is well aware how much they are charging. If he is not aware he can check with people who are checking in. This money is shared with a circle of people and no one disclose pretending they do not know about these rates.
ඔබත් එයට වගකිව යුතුයි. සමහර කසිකබල් හෝටල් වලට දවසට රුපියල් පන්දහක් හය දත් අතර කාමර දීපු තැන් අද රුපියල් දාහතර දාට එම කාමරයම නිරෝධායන ට කියලා දාන අසරණ මිනිසුන් ගෙන් අය කරනවා. මෙහි පිටිපස සිටින මාෆියාව කවුද?
DELEPPPJ